Photography aulak machan

mastersir

Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    machan indoor night shots gannakota man auto danne focus & settings... ewa machan ISO wadi...:eek::eek: nirmal flash eken manual daala gahuwama wela yanawa tripod ekak natinisa blur wenawa...umbala danna trick ekek nadda hoda quality photos ganna indoor night???;)
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    ට්‍රයිපොඩ් නැතුවද? මොකක්ද කැම් එක? ෆ්ලෑෂ් ඔෆ් මෝඩ් එක දාලා බලන්න ඔටෝ වල. මම ගොඩක් වෙලාවට හදිස්සියට ඔහොම ගන්නවා. හොඳට එනවා.
     
    neonlili

    Junior member
  • Apr 30, 2011
    425
    16
    18

    Use a lens like 50mm f1.8
    Superb lens for night potrait
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,379
    16,172
    113
    රෑට නිදාගනින් බන් පොටෝ ගහන්න යන්නේ නැතිව... :P:dull:
    Bump මචන්.
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    ට්‍රයිපොඩ් නැතුවද? මොකක්ද කැම් එක? ෆ්ලෑෂ් ඔෆ් මෝඩ් එක දාලා බලන්න ඔටෝ වල. මම ගොඩක් වෙලාවට හදිස්සියට ඔහොම ගන්නවා. හොඳට එනවා.

    nikan d5200 machan..ow tripod nathuwa..auto damama ISO wadi ban..:(
     
    neonlili

    Junior member
  • Apr 30, 2011
    425
    16
    18
    Machan Auto Mode yanna epa
    Manual mode gihin camera eken
    Shutter speed eka 1/50 or 1/40 wage speed ekak dala
    f rate eka full adu karala
    ISO 800 wage dala balapan
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    nikan d5200 machan..ow tripod nathuwa..auto damama ISO wadi ban..:(

    නොයිස් අඩු කරන්න පුළුවන් ෆොටෝෂොප් වලින්. පුළුවන් තරන් ලෝ ලයිට් එකේ හොඳට වැඩ කරන ලෙන්ස් එකක් යූස් කරන්න 1.4 හරි 1.8 වගේ. ඔය ලෙන්ස් එකට ෆ්ලෑෂ් ඕනේ වෙන්නේ නෑ හොඳට ලෝ ලයිට් වලට වැඩ
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ISO වැඩි නම් නොයිස් එක ගොඩක්ම වැඩිද? ISO එක 600 ට විතර දාල. shutter speed එක 60 විතර දාල apeture f stops එක පුළුවන් තරම් අඩු කරලා බලන්න.
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    Machan Auto Mode yanna epa
    Manual mode gihin camera eken
    Shutter speed eka 1/50 or 1/40 wage speed ekak dala
    f rate eka full adu karala
    ISO 800 wage dala balapan

    ikmanata gahaganna ona nisa auto yanne.. 1600ISO wage yanawa auto dammama.. noise wadi ethakota ...RAW aran noise adu kerenne kohomada PS wela?
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    නොයිස් අඩු කරන්න පුළුවන් ෆොටෝෂොප් වලින්. පුළුවන් තරන් ලෝ ලයිට් එකේ හොඳට වැඩ කරන ලෙන්ස් එකක් යූස් කරන්න 1.4 හරි 1.8 වගේ. ඔය ලෙන්ස් එකට ෆ්ලෑෂ් ඕනේ වෙන්නේ නෑ හොඳට ලෝ ලයිට් වලට වැඩ

    kohomada kerenne PS welin :shocked:
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    ISO වැඩි නම් නොයිස් එක ගොඩක්ම වැඩිද? ISO එක 600 ට විතර දාල. shutter speed එක 60 විතර දාල apeture f stops එක පුළුවන් තරම් අඩු කරලා බලන්න.

    60 dammama blurwenawa ..:( auto dala zoom kerela baluwama noise wadi
     
    Jul 22, 2013
    9
    0
    0
    Kandy
    හොද Speed lite දෙකක් ගන්න වෙයි තව හුගක් වෙලාවට blur වෙන්නෙයි අවුල් යන්නෙයි object එක අදුරන්න cam එකට බැරි උනාම වෙන background lite එකක් දාල ගත්තොත් ගොඩ sure ...
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    60 dammama blurwenawa ..:( auto dala zoom kerela baluwama noise wadi

    වටපිටාවේ තියන දේවල් ගන්න නම් 60 ඇති වෙන්න ඕන. මිනිස්සු සත්තුවගේ ගන්නවා නම් බොඳ වෙන්න ඉඩ තියනවා. ඔටෝ දැම්මම එයා ගන්න ISO level එක මොකද්ද?

    මේක පොඩ්ඩක් බලපන්,

    exposure-triangle.jpg
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    හොද Speed lite දෙකක් ගන්න වෙයි තව හුගක් වෙලාවට blur වෙන්නෙයි අවුල් යන්නෙයි object එක අදුරන්න cam එකට බැරි උනාම වෙන background lite එකක් දාල ගත්තොත් ගොඩ sure ...

    man professional nemai ban...hobby eketa kerenne..;)
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    වටපිටාවේ තියන දේවල් ගන්න නම් 60 ඇති වෙන්න ඕන. මිනිස්සු සත්තුවගේ ගන්නවා නම් බොඳ වෙන්න ඉඩ තියනවා. ඔටෝ දැම්මම එයා ගන්න ISO level එක මොකද්ද?

    මේක පොඩ්ඩක් බලපන්,

    1600 wage yanawa samahara welawata.:(