වසන්තව_මරලා

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    cctv දැක්කම පේනවා , ආපු සෙට් එක , නොර්මල් සෙට් එකක් , ඕන ඔෆීෂියල් මැරයන් හෝ අන්ඩර් වර්ල්ඩ් වෙන්න බැහැ , නිඅක්න් ලපටි සිපයි සෙට් එකක් .....
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    :yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    cctv දැක්කම පේනවා , ආපු සෙට් එක , නොර්මල් සෙට් එකක් , ඕන ඔෆීෂියල් මැරයන් හෝ අන්ඩර් වර්ල්ඩ් වෙන්න බැහැ , නිඅක්න් ලපටි සිපයි සෙට් එකක් .....

    lapati sipai ? aparade uba ethana hitiyanam uva bera ganna tibuna ne?
     
    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    කර්ම , පුජා බුමියෙ කරපු වැඩ වලට ලැබුනු දඩුවම් වෙන්න ඇති,ඔබට නිවන් සුව
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    උඹ අනුරාධපුරේධ ඉන්නෙ?
    ෆෝන් GPS එකේ ඔන් කරලා ස්ක්‍රීන්ෂොට් එකක් දාපන් බලන්න
    :):):):)

    චන්ඩි ඉන්නවා හැම පැත්තෙම
    උඹලට උන්ව පේන්නේ නැත්තේ උඹලා එලියටවත් යන්නේ නැති නිසා
    අනුරාධපුරේ වසන්තගේ පැටව් ඌව සුද්ද කරනවා කොහොමත්
    :lol:

    මට උඹට අනුරාධපුරේ කියලා ඔප්පු කරන්න පුකේ අමාරුවක් නෑ බං පිලිගන්නවා නම් පිලිගනින් නැත්නම් නිකන් හිටපං. උඹ අනුරාධපුරේද? ඒ බව නම් පේන්නේ නෑ බං පොඩ්ඩක් වත්. ‍උඹ පච ගහන හින්දා මෙතන මං මේ ටික කිව්වේ. උගේ පොඩි එකා නම් පොඩ්ඩක් ෂෝ එක ගහනවා Town එකේ. ඒත් ඌ Show ගහන්නේ උගේ සල්ලි වලටනේ. ඉතින් අපිට පුකද. උඹට ඊරිසියාව වගේ සීන් එකක්ද නැත්නම් තියෙන්නේ? වසන්තව සුද්ද කරන්නේ නෑ බං හැබැයි චන්ඩි කම් කර කර මිනිස්සුන්ට ගහ ගහා ඒ වගේ Item නම් දාන්නේ නෑ ඌ. ඒක පාරක් පොලිසියෙන් Raid කරත් එක්ක මේ ලගදී. ඒත් පොර Illegal දෙයක් නෙමෙයි හින්ද කරන්නේ release කරා ඔක්කොමලාව.

    වසන්‍තගේ පැටව්? ලොල් යකෝ ඌ දැන් කරාටේ ක්ලාස් වත් කරන්නේ නෑ. ඕකේ වැඩ කරන සෙට් එක එහෙම විතරයි ඉන්නෙත් ඌට. එඩ්මන්ඩ් කාරයා විතරයි ක්ලාස් කරන්නේ ස්ටේෂන් එක‍ේ හෝල් එකේ. එහෙම මැර කල්ලි නෑ බං අනුරාධපුරේ. උඹලා හිතං ඉන්නේ මාළිගාවත්ත වගේ කියලද අනුරාධපු‍ර?

    අඩුම ගානේ පාතලයක් කියලා එකක්වත් නෑ මෙහේ. ගංජා විකුණන ඩයල් ටිකක් එහෙම ඉන්නවා එහෙම එවුන් කොහෙත් ඉන්නවනේ. ආයේ වාහන සීස් කරන එවුන් ටිකක් ඉන්නවා. උන් චන්ඩිද බං. මේ ලගදී තලාවේ අම්බානක කෑවේ වාහනයක් උස්සන්න ගිහින්. අනේ උඹයි මමයි දන්න අනුරාධපුරේ. යකෝ අවුරුදු 21 ඔය Town එකේ හිටියා අවුරුදු 13 කු් ඉස්කෝලේ ගියා, මොන චන්ඩියෙක්වත් දැක්කේ නෑ අපි නම්. Busstand එකේ ඉන්න සෙට් එකද උඹ කියන්නේ. ලොල් උඹ දන්න චන්ඩි. හිටපු Collection එක දාන හිපාටුවෝ ටිකයි ත්‍රීවිල් කාරයෝ ටිකයි දිව්වා දිවිල්ලක් ආමි එකෙන් පැන්න වෙලාවේ ආයේ හොයන්නත් නෑ.

    ඔන්න අනුරාධපුරේ පොලිසියයි හාමුදුරුවොයි නම් චන්ඩි. ඒක පිලිගන්නවා :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    :)
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura

    GPS දාන්න ඕන නෑ. මූ අනුරාධපුර තමා. මම Conform කරනවා.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඌ සාමාන්‍යය පවුලක එකෙක් නෙමෙයි බං :no:. හොඳ ජොබ් එකක් කරන එකෙක්. ලංකාවේ ජොබ් රේටින් වල උඩින්ම තියෙන එකක් කරන එකෙක්.

    ඉතින් ඒක තමයි බං මං කියන්නේ සල්ලි තියෙන එකෙක් උගේ සල්ලි වලින් ගිහින් ඔනේ මගුලක් කරාට කරන්න දෙයක් නෑනේ බං. මොකද බබාලද උන්ව නලවන්න. වසන්ත පාරේ යන එවුන්ව ඇදලා අරං ඕක ඇතුලට දාගත්තේ නෑ බං සද්දේ දාලා. මං වසන්තව සුද්ද කරනවා නෙමෙයි ඒ වගේම ඔය වගේ වැරදි ආදායම් මාර්ගයක් පවත්වාගෙන යන එකත් වැරදි. ඒ වුනාට හොද මනුස්සයෙක් පොර. ඒහෙම කාටවත් චන්ඩි කම් දාන එකෙක් නෙමෙයි. ගොඩක්ම සුදොනේ වෙන්න හදන්නේ ඕකට ගියපු එවුන් හරියට ඌ උන්ව බලෙන් ඇතුලට ගත්තා වගේ Club එකට. අනිත් එක ඌ මැරුණ කියලා ඕක වැහෙනවද? එක්කෝ උගේ පුතා ඕක කරං යනවා නැත්නම් වෙන එකෙක් පටන් ගන්නවා. සාමාන්‍යන් ඔය Club එකේ දවසේ ආදායම ලක්ෂ 3-4. Weekend එකේ ඊටත් වැඩි. ලයිට් බිල ලක්ෂ 1.5යි. එක girl කෙනෙ‍ක්ට 70ක් විතර ගෙවනවා ඒ වගේම Bill එකනේ 10% Commission එකයි තව Tip එකත් හම්බෙනවා. ඉතින් Girls ලා 20 යි ඉන්නේ. කරන එකාට නිකං ඉදලා පට්ටම ලාබයි. ඒක හින්දා ඕක වැහෙන්නේ නෑ ලොවෙත්. යන එකයි නවත්තන්න ඕන‍ේ කව්රුහරි ඕකට යනව නම්. එතකොට වැහෙයි ඕක. ඕක පුජා න‍ගරේ තියෙන්නේ කියලා Raid කලා. පුජා නගරේ නෙමෙයි ඕක තියෙන්නේ New town එකේ. ඒ කියන්නේ පුජා නගරේන් Town එක ගෙනල්ලා හොදට plan කරලා හදපු අලුත් Town එකේ. ලංකාවේ හොදට ඉඩ තියෙන දිගම Town එක‍ මේක
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    යකුනෙ ඕක නයිට් ක්ලබ් එකෙක් නෙමේ.. ක්ලියෝපැට්‍රා., කුඩෝස්, සිටි ඔෆ් ලන්ඩන් වගේ හෙනම චීප් කොලිටි කැරෝකෙ ක්ලබ් එකක්..

    Mix එකක් කිව්වොත් වාඩාත් නිවැරදි. කොලිටි එක චීප් උනාට රේට්ස් චීප් නෑ මචෝ
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    mon magulak da yako me night club hadanna salli thiyanwanm gun 2k 3nk thiyaganna barida muata

    තහනම් පුතා ගිනි අවි ලග තබා ගැනීම. ලංකාවේ නීතිය අනුව ගිනිඅවි දෙන්නේ වගා ආරක්ෂාවට, ජිවීත තර්ජනයක් තියෙනවා නම් ආත්මාරක්ෂාවට, බැංකු සහ මුල්‍යම දේවල් ප්‍රවාහනයට ඒ වගේ විශේෂිත කාරණා සදහා විතරයි. නිත්‍යානුකුලව නයිට් ක්ලබ් ආරක්ෂා කරන්න ගිනි අවි දෙන්නේ නෑ බං. හොද ගිනි අවි නීතියක් මං නම් දකින විදියට ඒක.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉතින් ඒක තමයි බං මං කියන්නේ සල්ලි තියෙන එකෙක් උගේ සල්ලි වලින් ගිහින් ඔනේ මගුලක් කරාට කරන්න දෙයක් නෑනේ බං. මොකද බබාලද උන්ව නලවන්න. වසන්ත පාරේ යන එවුන්ව ඇදලා අරං ඕක ඇතුලට දාගත්තේ නෑ බං සද්දේ දාලා. මං වසන්තව සුද්ද කරනවා නෙමෙයි ඒ වගේම ඔය වගේ වැරදි ආදායම් මාර්ගයක් පවත්වාගෙන යන එකත් වැරදි. ඒ වුනාට හොද මනුස්සයෙක් පොර. ඒහෙම කාටවත් චන්ඩි කම් දාන එකෙක් නෙමෙයි. ගොඩක්ම සුදොනේ වෙන්න හදන්නේ ඕකට ගියපු එවුන් හරියට ඌ උන්ව බලෙන් ඇතුලට ගත්තා වගේ Club එකට. අනිත් එක ඌ මැරුණ කියලා ඕක වැහෙනවද? එක්කෝ උගේ පුතා ඕක කරං යනවා නැත්නම් වෙන එකෙක් පටන් ගන්නවා. සාමාන්‍යන් ඔය Club එකේ දවසේ ආදායම ලක්ෂ 3-4. Weekend එකේ ඊටත් වැඩි. ලයිට් බිල ලක්ෂ 1.5යි. එක girl කෙනෙ‍ක්ට 70ක් විතර ගෙවනවා ඒ වගේම Bill එකනේ 10% Commission එකයි තව Tip එකත් හම්බෙනවා. ඉතින් Girls ලා 20 යි ඉන්නේ. කරන එකාට නිකං ඉදලා පට්ටම ලාබයි. ඒක හින්දා ඕක වැහෙන්නේ නෑ ලොවෙත්. යන එකයි නවත්තන්න ඕන‍ේ කව්රුහරි ඕකට යනව නම්. එතකොට වැහෙයි ඕක. ඕක පුජා න‍ගරේ තියෙන්නේ කියලා Raid කලා. පුජා නගරේ නෙමෙයි ඕක තියෙන්නේ New town එකේ. ඒ කියන්නේ පුජා නගරේන් Town එක ගෙනල්ලා හොදට plan කරලා හදපු අලුත් Town එකේ. ලංකාවේ හොදට ඉඩ තියෙන දිගම Town එක‍ මේක

    මම දන්නේ නෑ බං සීන් එක අහන්න කෝල් කලාම අරූ කිව්වේ එහෙම. මොනා නැතත් පෝර බෑග්, ගස් වලික් කඩාපු පොලු අරගෙන ගහ ගන්න එනවා කියන්නේ ගමේ උන් ටිකක් වෙන්න ඇති. ඔය එකෙක් හරි කසියා ගහලා ඩෝප් වෙච්ච වෙලාවට පොර වෙන්න අපි තමයි අරූව මැරුවේ කිව්ව ගමන් සෙට් එක පිටින් මාට්‍ටු වෙනවා ලොවෙත්.

    ඉතින් බං මනුස්සයා හොඳ පොරක් නම් ඇයි ඌට ඔහොම සෙට් එක්ක ඇවිත් ගහන්නේ. ඕක නිකන් ගැහිල්ලකුත් නෙමෙයිනේ බං මරන්නම ආපු ගමනක්නේ.
     
    Similar threads