වසන්තව_මරලා

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ජොසී;19180025 said:
    මෙහෙම පූජා බූමි ගත්තොත්, ලංකාවම පූජා භූමියක් තමා.

    සිරාවට ලංකාවේ කොටන කොටන තැන මොකක් හරි මතුවෙනවානේ බං
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජොසී;19180025 said:
    මෙහෙම පූජා බූමි ගත්තොත්, ලංකාවම පූජා භූමියක් තමා.

    ජොසියා පරිස්සම් වෙලා හිටපන් තොපිවත් කුදලගෙන ගිහින් ඇට දෙකෙන් එල්ලලා වසන්තව මැරුවා කියලා එස්ලෝන් බට වලිනුයි, වතුර හෝස් වලිනුයි කෙලියි හොඳේ.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මම දන්නේ නෑ බං සීන් එක අහන්න කෝල් කලාම අරූ කිව්වේ එහෙම. මොනා නැතත් පෝර බෑග්, ගස් වලික් කඩාපු පොලු අරගෙන ගහ ගන්න එනවා කියන්නේ ගමේ උන් ටිකක් වෙන්න ඇති. ඔය එකෙක් හරි කසියා ගහලා ඩෝප් වෙච්ච වෙලාවට පොර වෙන්න අපි තමයි අරූව මැරුවේ කිව්ව ගමන් සෙට් එක පිටින් මාට්‍ටු වෙනවා ලොවෙත්.

    ඉතින් බං මනුස්සයා හොඳ පොරක් නම් ඇයි ඌට ඔහොම සෙට් එක්ක ඇවිත් ගහන්නේ. ඕක නිකන් ගැහිල්ලකුත් නෙමෙයිනේ බං මරන්නම ආපු ගමනක්නේ.

    මූ Return fight එක දෙන්න ඇති බං ලොවෙත්. ඔකට කොහොමත් ලොකු ලොකු ඩයල් එනවා බං ඇතුලේ මොකක් හරි සීන් එකක් ගියාද දන්නේ නෑනේ බං. එහෙමත් නැත්නම් තව එකෙක් club එකක් දාන්න හිතන් ඉන්නවාද දන්නේ නෑනේ බං. ඒ වුනාට ඕක ඉක්මනට අහු වෙයි බං Organized crime එකක් හින්දා Court එකෙන් ඕක CID එකට බාර දෙනවා.
    ඒක නෙමෙයි බං ලොකුම ප්‍රශ්නේ. ඔතැනින් 1km වත් දුර නැති පොලිසිය ඔච්චර හරියක් වෙනකම් මොකද කරේ කියලා. night patrol යනවා‍ හැම වෙලේම ඔන්න අපි එහෙම පොඩ්ඩක් රෑ වුනොත් තමයි උන් අල්ලන්නේ.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    තහනම් පුතා ගිනි අවි ලග තබා ගැනීම. ලංකාවේ නීතිය අනුව ගිනිඅවි දෙන්නේ වගා ආරක්ෂාවට, ජිවීත තර්ජනයක් තියෙනවා නම් ආත්මාරක්ෂාවට, බැංකු සහ මුල්‍යම දේවල් ප්‍රවාහනයට ඒ වගේ විශේෂිත කාරණා සදහා විතරයි. නිත්‍යානුකුලව නයිට් ක්ලබ් ආරක්ෂා කරන්න ගිනි අවි දෙන්නේ නෑ බං. හොද ගිනි අවි නීතියක් මං නම් දකින විදියට ඒක.

    වසන්ත කාමරේ ඉදන් අැවිත් තියෙන්නේ ඔය සීන් ඵක කාමරේ ඉදලා cctv ඵකෙන් දැකලා..මිනිහා වැඩකරු හින්දනේ ඵහෙම බය නැතුව ඵලියට අාවේ..නියම පිරිමියෙක් මොනා උනත්.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මම දන්නේ නෑ බං සීන් එක අහන්න කෝල් කලාම අරූ කිව්වේ එහෙම. මොනා නැතත් පෝර බෑග්, ගස් වලික් කඩාපු පොලු අරගෙන ගහ ගන්න එනවා කියන්නේ ගමේ උන් ටිකක් වෙන්න ඇති. ඔය එකෙක් හරි කසියා ගහලා ඩෝප් වෙච්ච වෙලාවට පොර වෙන්න අපි තමයි අරූව මැරුවේ කිව්ව ගමන් සෙට් එක පිටින් මාට්‍ටු වෙනවා ලොවෙත්.

    ඉතින් බං මනුස්සයා හොඳ පොරක් නම් ඇයි ඌට ඔහොම සෙට් එක්ක ඇවිත් ගහන්නේ. ඕක නිකන් ගැහිල්ලකුත් නෙමෙයිනේ බං මරන්නම ආපු ගමනක්නේ.

    දැන් නිවුස් වලට කිවුවා club එකට ගහන්න ඇවිත් තියෙන්නෙ,එ වේලාවේ CCTV room එකේ ඉඳලා club එකට ගහන එක දැකලා අයිතිකාරයා ඇවිත් තියෙන්නේ එලියට.එ වෙලාවේ තමා අරුන් අයිතිකාරයට කෙලලා තියෙන්නේ
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    නෝ තෑන්ක්ස් මචං ඇයි බං මෙහෙම කරේ රෑට කන්න තියං හිටපු රෙප් ටික. නම දාලා කපහං කොන්ද පන තියෙනවා නම්

    rep2.jpg
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    දැන් නිවුස් වලට කිවුවා club එකට ගහන්න ඇවිත් තියෙන්නෙ,එ වේලාවේ CCTV room එකේ ඉඳලා club එකට ගහන එක දැකලා අයිතිකාරයා ඇවිත් තියෙන්නේ එලියට.එ වෙලාවේ තමා අරුන් අයිතිකාරයට කෙලලා තියෙන්නේ

    ඔව් බං..ඔන්න නියම පිරිමි..ඒකට මේකේ සමහර උන් අමු කුණුහරුප දාල රෙප් ඵකක් කපන්නෙත් නම දාන්නේ නැතුවනේ..:lol:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    නෝ තෑන්ක්ස් මචං ඇයි බං මෙහෙම කරේ රෑට කන්න තියං හිටපු රෙප් ටික. නම දාලා කපහං කොන්ද පන තියෙනවා නම්

    rep2.jpg

    ඔය මම කිව්වේ නැද්ද..:lol:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,690
    2,140
    113
    Nugegoda
    මරණව කියල මෙහෙමත් මරණවද. මූන කීතු කීතු කරල තියෙන හැටියට නං සෑහෙන ලොකු වෛරයකින් කරල තියෙන්නෙ.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මම දන්නේ නෑ බං සීන් එක අහන්න කෝල් කලාම අරූ කිව්වේ එහෙම. මොනා නැතත් පෝර බෑග්, ගස් වලික් කඩාපු පොලු අරගෙන ගහ ගන්න එනවා කියන්නේ ගමේ උන් ටිකක් වෙන්න ඇති. ඔය එකෙක් හරි කසියා ගහලා ඩෝප් වෙච්ච වෙලාවට පොර වෙන්න අපි තමයි අරූව මැරුවේ කිව්ව ගමන් සෙට් එක පිටින් මාට්‍ටු වෙනවා ලොවෙත්.

    ඉතින් බං මනුස්සයා හොඳ පොරක් නම් ඇයි ඌට ඔහොම සෙට් එක්ක ඇවිත් ගහන්නේ. ඕක නිකන් ගැහිල්ලකුත් නෙමෙයිනේ බං මරන්නම ආපු ගමනක්නේ.
    කලිං plan කරලා ඇවිත් තියෙන්නෙ යකෝ. උඹ CCTV එක බැලුවෙ නැද්ද?
    මූනු වහගෙන, අත් මේස් දාගෙන, ඇඟට පොහොර බෑග් දාගෙන සෙට් එකම එකටම බහින්නෙ.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    වසන්ත කාමරේ ඉදන් අැවිත් තියෙන්නේ ඔය සීන් ඵක කාමරේ ඉදලා cctv ඵකෙන් දැකලා..මිනිහා වැඩකරු හින්දනේ ඵහෙම බය නැතුව ඵලියට අාවේ..නියම පිරිමියෙක් මොනා උනත්.

    මොනවා වුනත් ඒක ඇත්ත
    හැබැයි වැඩි නිර්භිතකමයි මෝඩ කමයි දෙක අතර තියෙන වෙනස පොඩි එකක්
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    නෝ තෑන්ක්ස් මචං ඇයි බං මෙහෙම කරේ රෑට කන්න තියං හිටපු රෙප් ටික. නම දාලා කපහං කොන්ද පන තියෙනවා නම්

    rep2.jpg

    ඊයේ රෑ ගහපු එකෙක් එළකිරි එකෙත් ඉන්නවා වගේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මූ Return fight එක දෙන්න ඇති බං ලොවෙත්. ඔකට කොහොමත් ලොකු ලොකු ඩයල් එනවා බං ඇතුලේ මොකක් හරි සීන් එකක් ගියාද දන්නේ නෑනේ බං. එහෙමත් නැත්නම් තව එකෙක් club එකක් දාන්න හිතන් ඉන්නවාද දන්නේ නෑනේ බං. ඒ වුනාට ඕක ඉක්මනට අහු වෙයි බං Organized crime එකක් හින්දා Court එකෙන් ඕක CID එකට බාර දෙනවා.
    ඒක නෙමෙයි බං ලොකුම ප්‍රශ්නේ. ඔතැනින් 1km වත් දුර නැති පොලිසිය ඔච්චර හරියක් වෙනකම් මොකද කරේ කියලා. night patrol යනවා‍ හැම වෙලේම ඔන්න අපි එහෙම පොඩ්ඩක් රෑ වුනොත් තමයි උන් අල්ලන්නේ.

    බලමුකෝ. කොහොමත් 20 ක් 25 ක් නිසා ඕක කොහොමත් මාට්‍ටු වෙනවා වැඩිකල් යන්න කලියෙන්. ලොකු ලොකු කන්ට්‍රැක්ට් එකක් වෙන්න බෑ බං. පොලු වල හැටි දැක්කනේ ගේමට ගෙනාපු. අනික පෝර බෑග් දාගෙන. මොන අනාත සෙට් එකක්ද දන්නේ නෑ. සංවිධානාත්මක කල්ලියක් නම් ලොවෙත් නංචක්කු, බෝ ස්ටික්, ටොම්ෆා වගේ අයිටම් අරගෙන බහින්නේ. ගමේ උන්ම වෙන්න ඇති.

    අර එක හාල්පාරුවෙක් එතනින් යන කාර් එකකටත් කෙලිනවා. පව් වැඩේ.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    තැන්කූ අයියා!!! ;););););););)
    ඒත් මං තාම උඹ මොකාද කියලා හරියටම දන්නෙ නෑ. උඹ මල්ලි කෙනෙක්ද? උඹ එදා මගෙ අවසාන PM එකට reply නොකරෙ ඇයි?
    ජොසියා පරිස්සම් වෙලා හිටපන් තොපිවත් කුදලගෙන ගිහින් ඇට දෙකෙන් එල්ලලා වසන්තව මැරුවා කියලා එස්ලෝන් බට වලිනුයි, වතුර හෝස් වලිනුයි කෙලියි හොඳේ.
    හම්මේ ඉතිං, එහෙම වුනොත් උඹලට කොණ්ඩයා Part 2 බලාගත්තෑකි.
     
    Similar threads