President Speaks About

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මහින්දව විවේඡනය කරන එක වෙනම දෙයක් එයාගේ වැරදි වලට ඒ වුනාට ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන මේ වගේ දේවල් ප්‍රචාරය කරන්න තරම් තුප්පහි මාධ්‍ය සහ දෙශපාලුවෝ ඉන්න රටක් කියන එක කියන්න ඕනේ. යකෝ ඕනේ රටක තියෙනවා මේ වගේ බංකර්.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    මහින්දව විවේඡනය කරන එක වෙනම දෙයක් එයාගේ වැරදි වලට ඒ වුනාට ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන මේ වගේ දේවල් ප්‍රචාරය කරන්න තරම් තුප්පහි මාධ්‍ය සහ දෙශපාලුවෝ ඉන්න රටක් කියන එක කියන්න ඕනේ. යකෝ ඕනේ රටක තියෙනවා මේ වගේ බංකර්.

    matath oka hithuna. mewa maadyata kiyanna ona dewal newei.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ජෝකර් ල රජ උනාම ඉතින් ඔහොම තමයි..
    අවුලක් නෑ ඉතින් ඕක පෙන්නුවත්..
    යුද්දෙ ඉවරනෙ හිටං..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ජෝකර් ල රජ උනාම ඉතින් ඔහොම තමයි..
    අවුලක් නෑ ඉතින් ඕක පෙන්නුවත්..
    යුද්දෙ ඉවරනෙ හිටං..
     

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    ජෝකර් ල රජ උනාම ඉතින් ඔහොම තමයි..
    අවුලක් නෑ ඉතින් ඕක පෙන්නුවත්..
    යුද්දෙ ඉවරනෙ හිටං..
     

    FueGuy

    Member
    Sep 10, 2015
    131
    10
    0
    maithri wage bahu boothayek janadi pathi karapu minissu inna rataka me wage gon dewal wena eka ahannath deyakda. ane apoi lankawata wecchi deyak.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,094
    16,851
    113
    ජෝකර් ල රජ උනාම ඉතින් ඔහොම තමයි..
    අවුලක් නෑ ඉතින් ඕක පෙන්නුවත්..
    යුද්දෙ ඉවරනෙ හිටං..


     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මහින්දව විවේඡනය කරන එක වෙනම දෙයක් එයාගේ වැරදි වලට ඒ වුනාට ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන මේ වගේ දේවල් ප්‍රචාරය කරන්න තරම් තුප්පහි මාධ්‍ය සහ දෙශපාලුවෝ ඉන්න රටක් කියන එක කියන්න ඕනේ. යකෝ ඕනේ රටක තියෙනවා මේ වගේ බංකර්.

    මටත් news 1 ඇහුන ගමන් මේක තමා හිතුනෙ බන්.මුන් මලාට film 1ක් වත් බලන්නෙ නැද්ද කොහෙද....:eek::eek::eek:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    චාලි චැප්ලින්ල ල රජ උනාම ඉතින් ඔහොම තමයි..
    අවුලක් නෑ ඉතින් ඕක පෙන්නුවත්..
    යුද්දෙ ඉවරනෙ හිටං..
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,043
    8,041
    113
    රූකඩ රාජ්ජේ


    රට පාලනය කරන මෝඩ ජෝඩුවගෙන් තවත් විස්ම කර්ම වැඩක් .

    ලොකු වැඩක් කරා කියලා උන් හිතාගෙන ඇත්තේ .රාජ්‍ය රහස් එලියට දාන මෙහෙමත් ගොන් බානක්.මහින්ද ඕක හැදුවේ ගෙදර ගෙනියන්න නෙවි . මහින්දගෙන් පස්සේ ජනාධිපති වෙන කෙනාට උනත් ඕකේ ඉන්න පුළුවන් ඕනෙම හදිසි අවස්තාවකදී. ඔන්න ජනතාවට වගකියනවා කියලා අඬබෙර ගහගෙන ඇවිත් බලයට පත්වුන රජයක කෙරුවාව. පටු දේශපාලන වාසියට මෙවැනි පහත් වැඩ කරන මොවුන් නැවත ජාතික ආරක්ෂාවත්, රටත් පාවාලා නොදෙයි කියලා විශ්වාසයක් තියන්න පුලුවන්ද? වයිට් හවුස් යවන්න ඕනේ අපේ මාද්‍ය කාරයෝ ටිකයි අර ගොන් බානයි .ඒකෙ බංකර් ගැනත් සම්පුර්ණ වාර්තාවක් දෙයි .ගොන්ජා තවම නිවුස් එක දන්නේ නෑ වගේ . නැත්නම් මෙලහකට ගිහින් ගොන් පාට් සීයක් විතර දාලනේ .

     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    554
    176
    43
    41
    Kalutara
    මේ සිද්දිය මාධ්‍යයට අනාවරනය කල විදියෙන්ම හිටන්ගේ බුද්දි මහිමය රටේ ජනතාවට අවබෝද වන්නට ඈතෑයි සිතමි.මෙයින් රටේ පාවෙන චන්ද දායකන්ට තමන් ඉගුරු දී මිරිස් ගත්තා,නෑත්තම් කෑහි ගෑනී දීලා හොටු ගෑනි ගත්තා වෑනි සිතිවිල්ලක් අනිවාර්යෙන්ම ඈතිවෙනු ඈත.නමුත් ඒ උගත් චන්දදායකයන්ට පමනි.අනිකුත් පක්ශ බදාගත් මැටි හරක් දිගින් දිගටම මේ බන්කරය ගෑන වාද කරමින් තමන්ගේ වටිනා කාලය කා දමනු ඈත.ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාලට චන්දය දීපු කෙනෙක් විදියට දැන් මට නම් පසුතැවිල්ලක් විතරයි තියෙන්නේ. :no::no::no:
     
    Last edited: