මමත් දැන් ග්ලාසස් දානවා බන් හොරෙන්.![]()
Horen kwe? Horakame yadi da bn?
මමත් දැන් ග්ලාසස් දානවා බන් හොරෙන්.![]()
KOllo okata temporary kannadi(eye spectacle) danna ekathama thiyenne hoda docter kenekta pennala. dark thanaka idla eliya deyak balanna epa bn ahata amarui, anwy okata sinhala wedakamak thiyenwa habai hugak kal ganna one beheth (kakule agilaka badinn thiyenne , mamath beheth ganwa dnta tikak adui wage bt mamath kannadi danwa thama ) weda mahathya inne anuradhapure (hammbu wnna tikak amaru etham senaga bt try karala balanna![]()


Horen kwe? Horakame yadi da bn?

නැහැ බොල පාරේ එහෙම දාගෙන යන්නේ නැහැ. ක්ම්පුට්ර් එකේ එහෙම ඉන්නකොට , මොකක් හරි කියවනකොට එහෙම දානවා.Meka print karlada bn blna one??
4n eke britness nan aduma karla thma tyne bng . Okma lyt off karla blna hod nada bn?
Rep+ weradi coment ekak past une..
+ තියන lense power දන්නේ ලග පෙන්නේ නැති ඒවාට නෙමේද ?![]()
Mamath othenta giya bn kalin. mageth tikak adu una. bt mata digatama yanta bari una bn. ayeth yanta kiyala inne.![]()

Ub koheda ... paanadureth sinhala wedamahaththayek innawalu eye walata beheth karana....

නැහැ බොල පාරේ එහෙම දාගෙන යන්නේ නැහැ. ක්ම්පුට්ර් එකේ එහෙම ඉන්නකොට , මොකක් හරි කියවනකොට එහෙම දානවා.

ඇහේ පෙනිම දුර්වල වෙන්න කලින් කදුලු වෙනවා ඇස් රිදෙනවා වටේ , ඔයගේ තම අඩු මට්ටමේ ද දන්නේ නැහැ. මොන වුනත් ඇහේ පෙනිම චෙක් කරන්න ඩොකෙක් ගාවට යන්න වෙනවා.
ඇහැට එක්සර්සයිස් කරන්න ඔන නම්
අපි හැම වෙලෙම ලැප් එක දිහා බලන් ඉන්න කලය වැඩි නම් මොනවා හරි වැඩක් කරද්දි ඇහේ කනනීකාව Idle අකර්මණ්‍ය වෙනවා. එක අපිට දැනෙනෙන නැහැ ෆොකස් වෙන්නේ එකම පාරාසයක් එතකොට නාබි දුර එකම මට්ටමක ලූ තියෙන්නේ ,
ඉතින් හොදම දේ එහෙම වෙද්දි අපිට හැම වෙලෙම ලග වස්ස්තු විතරයි ඇහැට හුරු වෙන්නේ , ජනේලයකින් ඇත බලන්න ගොඩක් දුර තියෙන දෙයක් හොදට බලන් ලන්න අඩුම ගනේ 20 මිනිත්තු සැරයක්
අනික් එක තමයි මෙන මෙහෙම වටේ බලන්න
![]()
පල පල ඩෝ දොස්තර කෙනෙක් ගාවට.. මේකෙ උන්ට කිව්වා කියල තොගේ දුර නොපෙනෙන එක සනීප වේවියෑ..

Ub koheda ... paanadureth sinhala wedamahaththayek innawalu eye walata beheth karana....



mata dura pen nathuwa ghn bn.. Clz wala bord eka peneth na..
Reta kaluware 4n eka dhe bln ina hndada dn nane!
Mekta kanadi dan nathuwa karna puluwn diyak tynwda bn?![]()

mata dura pen nathuwa ghn bn.. Clz wala bord eka peneth na..
Reta kaluware 4n eka dhe bln ina hndada dn nane!
Mekta kanadi dan nathuwa karna puluwn diyak tynwda bn?![]()
පානදුරේ කොහෙද මචන්? කොහොමද බෙහෙත් කරන්නේ? අනම් මනම් ඇස් වලට දානවද දන්නේ නැහැ.![]()
පානදුරේ කොහෙද මචන්? කොහොමද බෙහෙත් කරන්නේ? අනම් මනම් ඇස් වලට දානවද දන්නේ නැහැ.![]()
පානදුරේ හොස්පිට්ල් එක ඉස්සරහින් තියෙනවා පාරක්.හිරණ පාර කියලා.ඒ පාරේ 1Km විතර යනකොට තියෙනවා කන්දක් නගින්න.ඒක නැගලා ගියාම ලොකු පන්සලක් හම්බවෙනවා.ගඟුලේ පන්සල කියලා.ඒ හරියේ ඕනි එකෙක්ගෙන් ඇහුවාම කියයි තැන හරියටම.බෙහෙත් කරන විදියනම් දන්නේ නෑ.
you can sit up front at the class![]()
Ah pixxu badiya.. Me ub kynkn bn blaaagena htiye.![]()
