Dura pen na sinhalu.. Help.

sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    KOllo okata temporary kannadi(eye spectacle) danna ekathama thiyenne hoda docter kenekta pennala. dark thanaka idla eliya deyak balanna epa bn ahata amarui, anwy okata sinhala wedakamak thiyenwa habai hugak kal ganna one beheth (kakule agilaka badinn thiyenne , mamath beheth ganwa dnta tikak adui wage bt mamath kannadi danwa thama ) weda mahathya inne anuradhapure (hammbu wnna tikak amaru etham senaga bt try karala balanna :nerd::nerd:

    Mamath othenta giya bn kalin. mageth tikak adu una. bt mata digatama yanta bari una bn. ayeth yanta kiyala inne.:):)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,400
    16,193
    113
    Horen kwe? Horakame yadi da bn?
    :frown::growl: නැහැ බොල පාරේ එහෙම දාගෙන යන්නේ නැහැ. ක්ම්පුට්ර් එකේ එහෙම ඉන්නකොට , මොකක් හරි කියවනකොට එහෙම දානවා.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Meka print karlada bn blna one??

    4n eke britness nan aduma karla thma tyne bng . Okma lyt off karla blna hod nada bn?

    Rep+ weradi coment ekak past une..

    + තියන lense power දන්නේ ලග පෙන්නේ නැති ඒවාට නෙමේද ? :oo:

    ඇහේ පෙනිම දුර්වල වෙන්න කලින් කදුලු වෙනවා ඇස් රිදෙනවා වටේ , ඔයගේ තම අඩු මට්ටමේ ද දන්නේ නැහැ. මොන වුනත් ඇහේ පෙනිම චෙක් කරන්න ඩොකෙක් ගාවට යන්න වෙනවා.

    ඇහැට එක්සර්සයිස් කරන්න ඔන නම්

    අපි හැම වෙලෙම ලැප් එක දිහා බලන් ඉන්න කලය වැඩි නම් මොනවා හරි වැඩක් කරද්දි ඇහේ කනනීකාව Idle අකර්මණ්‍ය වෙනවා. එක අපිට දැනෙනෙන නැහැ ෆොකස් වෙන්නේ එකම පාරාසයක් එතකොට නාබි දුර එකම මට්ටමක ලූ තියෙන්නේ ,

    ඉතින් හොදම දේ එහෙම වෙද්දි අපිට හැම වෙලෙම ලග වස්ස්තු විතරයි ඇහැට හුරු වෙන්නේ , ජනේලයකින් ඇත බලන්න ගොඩක් දුර තියෙන දෙයක් හොදට බලන් ලන්න අඩුම ගනේ 20 මිනිත්තු සැරයක්

    අනික් එක තමයි මෙන මෙහෙම වටේ බලන්න

    eye-exercises.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පල පල ඩෝ දොස්තර කෙනෙක් ගාවට.. මේකෙ උන්ට කිව්වා කියල තොගේ දුර නොපෙනෙන එක සනීප වේවියෑ..:frown:
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    ඇහේ පෙනිම දුර්වල වෙන්න කලින් කදුලු වෙනවා ඇස් රිදෙනවා වටේ , ඔයගේ තම අඩු මට්ටමේ ද දන්නේ නැහැ. මොන වුනත් ඇහේ පෙනිම චෙක් කරන්න ඩොකෙක් ගාවට යන්න වෙනවා.

    ඇහැට එක්සර්සයිස් කරන්න ඔන නම්

    අපි හැම වෙලෙම ලැප් එක දිහා බලන් ඉන්න කලය වැඩි නම් මොනවා හරි වැඩක් කරද්දි ඇහේ කනනීකාව Idle අකර්මණ්‍ය වෙනවා. එක අපිට දැනෙනෙන නැහැ ෆොකස් වෙන්නේ එකම පාරාසයක් එතකොට නාබි දුර එකම මට්ටමක ලූ තියෙන්නේ ,

    ඉතින් හොදම දේ එහෙම වෙද්දි අපිට හැම වෙලෙම ලග වස්ස්තු විතරයි ඇහැට හුරු වෙන්නේ , ජනේලයකින් ඇත බලන්න ගොඩක් දුර තියෙන දෙයක් හොදට බලන් ලන්න අඩුම ගනේ 20 මිනිත්තු සැරයක්

    අනික් එක තමයි මෙන මෙහෙම වටේ බලන්න

    eye-exercises.jpg

    Ela a. Thnkx mcho.
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    mata dura pen nathuwa ghn bn.. Clz wala bord eka peneth na..

    Reta kaluware 4n eka dhe bln ina hndada dn nane!

    Mekta kanadi dan nathuwa karna puluwn diyak tynwda bn?:nerd:

    yako gihin as pennapan docter kenekta.

    Spects danna wenawa nam dapan. operation walata yanna epa.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පානදුරේ කොහෙද මචන්? කොහොමද බෙහෙත් කරන්නේ? අනම් මනම් ඇස් වලට දානවද දන්නේ නැහැ. :nerd::dull::no:

    පානදුරේ හොස්පිට්ල් එක ඉස්සරහින් තියෙනවා පාරක්.හිරණ පාර කියලා.ඒ පාරේ 1Km විතර යනකොට තියෙනවා කන්දක් නගින්න.ඒක නැගලා ගියාම ලොකු පන්සලක් හම්බවෙනවා.ගඟුලේ පන්සල කියලා.ඒ හරියේ ඕනි එකෙක්ගෙන් ඇහුවාම කියයි තැන හරියටම.බෙහෙත් කරන විදියනම් දන්නේ නෑ.
     
    Last edited:

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    පානදුරේ කොහෙද මචන්? කොහොමද බෙහෙත් කරන්නේ? අනම් මනම් ඇස් වලට දානවද දන්නේ නැහැ. :nerd::dull::no:

    පානදුරේ හොස්පිට්ල් එක ඉස්සරහින් තියෙනවා පාරක්.හිරණ පාර කියලා.ඒ පාරේ 1Km විතර යනකොට තියෙනවා කන්දක් නගින්න.ඒක නැගලා ගියාම ලොකු පන්සලක් හම්බවෙනවා.ගඟුලේ පන්සල කියලා.ඒ හරියේ ඕනි එකෙක්ගෙන් ඇහුවාම කියයි තැන හරියටම.බෙහෙත් කරන විදියනම් දන්නේ නෑ.

    Me kiyala thiyana thana wenta machan. mama thana nam danna. Ahata pitin beheth badinawa kiyala thamai ahala thiyenne
     
    • Like
    Reactions: kolavari