Thepiratebay ඩවුන් නම් විසඳුම

EXECUTOR

Member
Oct 11, 2015
642
145
0
i didn't post something fraud but someone gave me - rep

reputation_neg.gif
Thepiratebay ඩවුන් නම්... 10-25-2015 12:08 PM බොරු මගුල් නොදා හිටපං පොන්ස්
:(

see 4 urself http://kat.cr/ is down u dumb ediot:lol:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    The Pirate Bay කියන්නෙ එකක් KAT කියන්නෙ එකක් බං..
    The Pirate Bay නම් මල ජරාවක්.. මෙලෝ වැඩක් නෑ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඇයි බං උඹලට KAT එකට වඩා මේක හොඳයිද..?
    ඔය මගුලෙ කොමෙන්ට් එකක්වත් දාන්නෙ නැහැනේ බං කවුරුවත්..
    ගේමක්, සොෆ්ට්වෙයාර් එකක් බාන්න බයයි.. වැඩ කරනවද නැද්ද කියල හිතාගන්න බෑ.. :(

    Extratorrent එකත් හොඳයි ෆිල්ම් බාන්න.. ඒ මගුලත් වැඩක් නෑ සොෆ්ට්වෙයාර්, ගේම් වගේ දේවල් වලට නම්..:no:
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    ඇයි බං උඹලට KAT එකට වඩා මේක හොඳයිද..?
    ඔය මගුලෙ කොමෙන්ට් එකක්වත් දාන්නෙ නැහැනේ බං කවුරුවත්..
    ගේමක්, සොෆ්ට්වෙයාර් එකක් බාන්න බයයි.. වැඩ කරනවද නැද්ද කියල හිතාගන්න බෑ.. :(

    Extratorrent එකත් හොඳයි ෆිල්ම් බාන්න.. ඒ මගුලත් වැඩක් නෑ සොෆ්ට්වෙයාර්, ගේම් වගේ දේවල් වලට නම්..:no:

    samahara torrents KAT eken ayin karanwa ban DMCA case awama :sorry: a welawata ithin TBP thama, dan TPB kiyala thiyenne nam original TPB eka newe
     
    Cha12Cha

    Junior member
  • Oct 15, 2015
    51
    3
    8
    colombo in sri lanka
    mcn.. torrent down karanna puluwan lesi karamayak thiyenawa. ekedi wenne torrent file 1k site 1kt upload karanna habai eke user account 1k hadanna ona mta therenne na e user account hadagnna widhiya kata hari kiyala denna puluwanda ( filestream.com)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    samahara torrents KAT eken ayin karanwa ban DMCA case awama :sorry: a welawata ithin TBP thama, dan TPB kiyala thiyenne nam original TPB eka newe
    ඒ උනාට බං ඒකෙ තියෙන ගොඩක් සොෆ්ට්වෙයාර්, ගේම් වලට සීඩර්ස්ලා ඉන්නවා අනිත් ටොරන්ට් වලට වඩා.. ඒ වගේම ගොඩක් උන් අප්ලෝඩ් කරන්නෙත් මේකට.. එක්ට්‍රාටොරන්ට් එකේ ෆිල්ම් වලට සීඩර්ස්ලා ඉන්නවා..

    ඒ කියන්නෙ http://thepiratebay.se/ මේක ඔරිජිනල් එක නෙමෙයිද..?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mcn.. torrent down karanna puluwan lesi karamayak thiyenawa. ekedi wenne torrent file 1k site 1kt upload karanna habai eke user account 1k hadanna ona mta therenne na e user account hadagnna widhiya kata hari kiyala denna puluwanda ( filestream.com)
    ඒ වගේ සයිට් ඕන තරම් තියෙන්නෙ බං.. මම නම් ටොරන්ට් එකෙන්ම බානවා.. ටොරන්ට් එකෙයි ඩිරෙක්ට් එකෙයි මහ ලොකු වෙනසක් නෑ බං.. සීඩ්ස් තියෙනවා නම් එකම ස්පීඩ් එකෙන් එනවනේ..
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    ඇයි බං උඹලට KAT එකට වඩා මේක හොඳයිද..?
    ඔය මගුලෙ කොමෙන්ට් එකක්වත් දාන්නෙ නැහැනේ බං කවුරුවත්..
    ගේමක්, සොෆ්ට්වෙයාර් එකක් බාන්න බයයි.. වැඩ කරනවද නැද්ද කියල හිතාගන්න බෑ.. :(

    Extratorrent එකත් හොඳයි ෆිල්ම් බාන්න.. ඒ මගුලත් වැඩක් නෑ සොෆ්ට්වෙයාර්, ගේම් වගේ දේවල් වලට නම්..:no:

    එහෙම අවුලක් නැහැ බන්. එකේ ටොරෙන්ට් අයින් කරන්නේ එහෙම නැහැ .. මේකත් ටිකක් හොදයි බන් http://1337x.to/
    samahara torrents KAT eken ayin karanwa ban DMCA case awama :sorry: a welawata ithin TBP thama, dan TPB kiyala thiyenne nam original TPB eka newe
    :yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    The Pirate Bay කියන්නෙ එකක් KAT කියන්නෙ එකක් බං..
    The Pirate Bay නම් මල ජරාවක්.. මෙලෝ වැඩක් නෑ..

    පිස්සුද බොල
    ද පයිරෙට් බේ තමයි සුපරිම
    පරන ෆිල්ම්ස්වල වැඩිපුර සීඩ්ස් තියෙන්නේ පයිරෙට් බේ එකේ