mokenda bn uge muna kapala thiyenne
venna athi venna athi,mokak hari loku case ekak thiyenava bn,nathnam ohoma maranne nane.
aiyoo salli,padirine bn![]()

අනුරාදපුරේ අයිතිහාසික නගරයක්...මේකට නයිට් ක්ල්බ් ගෙනල්ල රෑ එලිවෙනකන් අරක්කු විකුනල ගනිකාවො විකුනන කොල්ලො නන්නතාර කලේ මූ...මේක කාට කාටත් හොඳ පාඩම්...

ඕඃ බලපං සමාජයේ බලු කමින්, මැර කමින්, සල්ලි බලෙන් ජීවත් උනාම වෙන දේ.. මැරුනත් මිනිස්සු බනිනවා.. කාට කාටත් හොඳ පාඩම් ඔව්වා..
මේ මනුස්සයා ඇත්තටම මැර කමින්ද ජීවත් වෙලා තියෙන්නෙ ? එක්කෝ ම්ඒක ඉරිසියාවට කර වැඩක් වෙන්න බැරිද ?
ඉරිසියාවට ඔහොම වැඩක් කරන්නෙ නැහැ අයියෙ සාමාන්‍ය පැලැන්තියෙ උන්.. එහෙනම් සේම් ක්ලාස් ගේමක් යන්න ඕනි.. මේ එන අය දැක්කාම පේනවා සාමාන්‍ය උන් කියලා.. කඩුවක්, පිස්ටල් එකක් අතටවත් ගනිපු නැති.. පොලු කෑලි අරන් එන්නෙ ඒකනේ..
ගොසිප් සයිට් හැම එකකම වගේ මෙයාගෙ වැරදි තමා වැඩියක් කියල තිබ්බෙ.. මේ ත්‍රේඩ් එකෙත් කීප දෙනෙක් කියල තිබ්බා..
මේ ගොසිප් එකේ තිබ්බ කොමෙන්ටුවක්..
මම ලගදී බලපු විද්‍යාත්මක වැඩසටහනක තිබ්බා , සමහර මිනිස්සු තුල තියන අමානුෂික
හැසිරීම් වලට ජාන සම්බන්දයක් තියෙනවා කියලා . ඒ කියන්නේ පරම්පරවෙන්ම
බිහිසුණු මිනිස්සු ඇතිවෙන්න හැකියාවක් තියෙන බව .
මට මේක මතක් උනේ මේ " වසන්ත සොයිසා " මහත්මයා කාගේ කවුද කියලා
ගොඩක් අය නොදන්නා නිසා .
1950 ගණන් වල මුළු රටේම නමගිය අපරාද කාරයෙක් උන , ඉතා සංවිදනාත්මක විදියට
මිනී මැරුම් කරපු අවසානයේ ජීවතේ පෝරකයෙන් කෙළවර උණු , කැලැත්තාවේ " ඇල්ෆ්‍රඩ් සොයිසා " ගේ
පුත්‍ර රත්නයක් තමයි මේ .

මේ මනුස්සයා ඇත්තටම මැර කමින්ද ජීවත් වෙලා තියෙන්නෙ ? එක්කෝ ම්ඒක ඉරිසියාවට කර වැඩක් වෙන්න බැරිද ?
Danne nathi dewal kiyanna epa bn ayye ehema mara scene na anuradhapure...soyza ehema marayek neme...bar eke bila bila gewwe nathi wunama one thanaka bipu ekata part daanwa thama eka marakamakda? Kenek kiyala thibba wage panorama eka athulata balen minissu gaththe na minissu dana dana giya ekata waradda wasanthage nemeine..anika alfred soyzage widiyata puthawa maninna epa bn...wasantha hitapu hati mehe ayama thama danne wena kwruwath neme....ඉරිසියාවට ඔහොම වැඩක් කරන්නෙ නැහැ අයියෙ සාමාන්‍ය පැලැන්තියෙ උන්.. එහෙනම් සේම් ක්ලාස් ගේමක් යන්න ඕනි.. මේ එන අය දැක්කාම පේනවා සාමාන්‍ය උන් කියලා.. කඩුවක්, පිස්ටල් එකක් අතටවත් ගනිපු නැති.. පොලු කෑලි අරන් එන්නෙ ඒකනේ..
Dorawal adin nane api bus andata. (sad)(sad)(sad)
ගොසිප් සයිට් හැම එකකම වගේ මෙයාගෙ වැරදි තමා වැඩියක් කියල තිබ්බෙ.. මේ ත්‍රේඩ් එකෙත් කීප දෙනෙක් කියල තිබ්බා..
මේ ගොසිප් එකේ තිබ්බ කොමෙන්ටුවක්..
මම ලගදී බලපු විද්‍යාත්මක වැඩසටහනක තිබ්බා , සමහර මිනිස්සු තුල තියන අමානුෂික
හැසිරීම් වලට ජාන සම්බන්දයක් තියෙනවා කියලා . ඒ කියන්නේ පරම්පරවෙන්ම
බිහිසුණු මිනිස්සු ඇතිවෙන්න හැකියාවක් තියෙන බව .
මට මේක මතක් උනේ මේ " වසන්ත සොයිසා " මහත්මයා කාගේ කවුද කියලා
ගොඩක් අය නොදන්නා නිසා .
1950 ගණන් වල මුළු රටේම නමගිය අපරාද කාරයෙක් උන , ඉතා සංවිදනාත්මක විදියට
මිනී මැරුම් කරපු අවසානයේ ජීවතේ පෝරකයෙන් කෙළවර උණු , කැලැත්තාවේ " ඇල්ෆ්‍රඩ් සොයිසා " ගේ
පුත්‍ර රත්නයක් තමයි මේ .
උඹට පයිත්තියන්ද බන්. නිකන් මේ වලි දා ගන්න ලපටි සිපයි නෙමේ බන් ඇවිල්ල තියෙන්නෙ. අනිවා ප්‍රොෆෙෂනල්. උඹ හිතනවද ඔය වගෙ නිතරම සෙනඟ යන පොට් එකක , සී සී ටී වී තියෙනවා කියල දන්න මූත් මැරය කියල දන්න එකේ ලපටි සිපයි එයි කියල. එහෙම නම් ගන් එකෙන් දෙන්නෙක් ඇවිල්ලා බයික් එකකින් කෙලල දාලා යනවනේ. මුන් ටික බලපන්කො කිසිම ටෙන්ෂන් එකක් නැතුව සෙල්ලමක් කරනවා වගේ ගේම දීලා යන්නෙ. අනිත් එක ලපටි සිපයි වැඩේ කරා නම් මාරු වෙලා යනවා සල්ලි, අරක්කු උස්සන්න මොලයක් තියේද ඔය වෙලාවේ.
මේක නිකන් භීතියට පත් කරන්න වගේ කරල තියෙන්නේ. ඇටෙන්ෂන් එක වැඩි වෙන්නත් එක්ක කරල තියෙන්නේ. ගන් එකෙන් තිබ්බ නම් මෙච්චර ඇටෙන්ෂන් එකක් එන්නේ නෑනේ. මූ ඕකට ආපූ ආමි ලොක්කෙක්ට වත් දර්ශනයක් දැම්මද දන්නේ නෑ. ෆොර්ස්ස් ගේමක්දෝ කියලත් හිතෙනවා.

මෙහෙමයි මචන්. ඔහොම මරන්න තරම් මූ චාටර් නෑ.මූ දන්න තරමින් මිනී මරල එහෙම නෑ. එත් ඉතින් පොඩි පොඩි චන්ඩි සීන් දාලා තියනවා. ඕකේ ඉතින් හැමදාම වලි යනවලු. කොහොමත් අපේ සින්හල කැරියෝ ඊර්ෂයයිනෙ. අනික ඉතින් ඕකට ඉතින් මිනිස්සු කැමති වෙලා නෑ. පවුල් කැඩෙන සීන්, පොඩි කොල්ලෝ යනවා ඒ හින්දා මිනිස්සු තරහෙන් ඉඳල තියෙන්නේ. ඕක ඉතින් මූ දැම්මේ නැතත් කවුරුහරි එකෙක් ඕක දානවා ඉතින්. මොකද කොලඹ සීන් ටික ටික අනිත් පලාත් වලටත් යනව ඉතින්.ඔය කැරෝකෙ සීන් එක නම් තහනම් කරන්න ඕනේ. අනිත් එක ගනන් වැඩි කරන එකෙත් සීමාවක් තියෙන්න ඕනේ. පිටරටවල් වල නයිට් ක්ලබ් වල ගනන් වැඩි ඒත් මේ අපේ ලන්කාවේ වගේ ඔහොම මිනිස්සුන්ව ගසා කන්නේ නෑ. අනිත් එක කෙල්ලෝ බොරුවට හේත්තුව දාල කොල්ලන්ට පොව්වල සල්ලි ගලවන එක තමා කරන්නෙ. ඔය වගේ මිනිස්සුන්ගෙන් ගසා කන ඒවට නම් කවදා හරි පඩිසන් දෙනවා ඉතින්.

මචන්ලා මම දන්න විදියට අපේ පුරේ යාලුවෙක් කිව්වේ දැනට හිතන්නේ ආමි එකේ සෙට් එකක් බැහැලා ගේමක් දුන්නාය කිඔයලලු.කලකට කලින් ආමි එකේ ලොක්කෙක් ඇවිත් බිල ගෙවන් නැතුව දාපු සීන් එකකට ඌට නෙලලා ඇතුලේ දාගෙන ඉඳලා තියනවා.. වාහනේත් එක්ක පොරව රිලීස් කරලා තියෙන්නේ බිල සෙට්ල් කලාම.ඒ පලිය ගත්තා කියලා හිතන සීන් එකක් තමයි කිව්වේ..පොර උගේ ක්ලබ් එක ඇතුලේ සීන් වලට මැරකම් දැම්මට එලියේ නම් රන්ගනේ දාලා නෑ.පුරේ එහෙම ලොකු චන්ඩිත් නෑ දන්න විදියට .. ඔය සීන් එක කඩ පනහා හරියේ යාලුවෙක් තමා කිව්වේ.. ඇත්ත නැත්ත නොදනිමි