වසන්තව_මරලා

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    oka ekek kara nm hoya gnnawath ba...
    munta pissu ekekge wadeta 20k awilla.aniwa itn ekek ahu unoth badu banis wenawamane

    අනිවා හෙන සෙට් එකක් බැහැපු ගමන් බීලා වෙරි වෙච්ච ගමන් එකෙක් හරි කියෝනවා සෙට් එකක් එක්ක පොර වෙන්න. එහෙම කිව්ව ගමන් ඉතින් බඩු බනිස්නේ බං.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ponilge wadak:lol::lol::lol::lol::lol::lol:

    බොදුබල සේනා, Hambayekuth yamin gaman oluwa dala tag ehekuth dala gihin thiyenne.
    :lol:

    ඔව් ශුවර් නෑ බං සිරාවටම.. මුන් අපෙන් බේරෙන්න අහිංසක උන් හත් අට දෙකෙන් කුදලගෙන ගිහින් දෙක තුනක් දීලා වරද පිළිගනිං කිව්වද දන්නෙ නෑනේ.. දැන් නම් ලංකාවෙ පොලීසිය ගැන සත පහක විශ්වාසයක් ණෑ..:no:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    ඔය ජාන වලින් එන කථාව සහතික ඇත්ත.අපේ පවුලේත් ඉන්නවා එහෙම අය.අපේ අක්ක මට හරියනවට ඉරිසියයි.අපේ අම්මා එයාගේ මල්ලිට මල්ලිගේ පවුලට ඉරිසියයි.ජාන තමා.:yes::(

    :baffled::baffled:
     
    danlix

    Well-known member
  • Feb 12, 2012
    2,814
    767
    113
    Dark Horizon
    ඔය ජාන වලින් එන කථාව සහතික ඇත්ත.අපේ පවුලේත් ඉන්නවා එහෙම අය.අපේ අක්ක මට හරියනවට ඉරිසියයි.අපේ අම්මා එයාගේ මල්ලිට මල්ලිගේ පවුලට ඉරිසියයි.ජාන තමා.:yes::(

    :(
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,479
    5,831
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔය ජාන වලින් එන කථාව සහතික ඇත්ත.අපේ පවුලේත් ඉන්නවා එහෙම අය.අපේ අක්ක මට හරියනවට ඉරිසියයි.අපේ අම්මා එයාගේ මල්ලිට මල්ලිගේ පවුලට ඉරිසියයි.ජාන තමා.:yes::(

    පවුලේ එකෙක්ට හරි යනවට ඉරිසියා කියන්නේ බං අක්කා දන්නවා උඹ පිට එකා කියලා

    උඹව හදන්න අරගෙන තියෙන්නේ උඹ පවුලේ එකෙක් නෙවෙයි
    තේරුම් ගනිං
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    :lol:

    ඔව් ශුවර් නෑ බං සිරාවටම.. මුන් අපෙන් බේරෙන්න අහිංසක උන් හත් අට දෙකෙන් කුදලගෙන ගිහින් දෙක තුනක් දීලා වරද පිළිගනිං කිව්වද දන්නෙ නෑනේ.. දැන් නම් ලංකාවෙ පොලීසිය ගැන සත පහක විශ්වාසයක් ණෑ..:no:

    hikz sirawata 50k withara ohe allan ghin ambanta nelala waradda pili ganin kiyla,guti kala bari thana eka pili gaddi police un kiynwa athi ah thawa ekek ahu una thawa ekek ahu una kiyla :lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පවුලේ එකෙක්ට හරි යනවට ඉරිසියා කියන්නේ බං අක්කා දන්නවා උඹ පිට එකා කියලා

    උඹව හදන්න අරගෙන තියෙන්නේ උඹ පවුලේ එකෙක් නෙවෙයි
    තේරුම් ගනිං
    :rofl::rofl::rofl:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අඩෝ පොලීසියෙ වැඩ්ඩො ඉන්නවනේ බලන් ගියාම..
    කියන්න බෑ වෙන උන් ටිකක් අල්ලගෙන ගියාද කියලා..
    :lol:
    facebook004gossiplankanews.jpg
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පවුලේ එකෙක්ට හරි යනවට ඉරිසියා කියන්නේ බං අක්කා දන්නවා උඹ පිට එකා කියලා

    උඹව හදන්න අරගෙන තියෙන්නේ උඹ පවුලේ එකෙක් නෙවෙයි
    තේරුම් ගනිං

    බම්බුව.එහෙනම් ඉතින් අම්මගේ මල්ලිත් පිට එකෙක් වෙන්න ඕන.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක තමා බං ඇත්ත..:(

    hikz sirawata 50k withara ohe allan ghin ambanta nelala waradda pili ganin kiyla,guti kala bari thana eka pili gaddi police un kiynwa athi ah thawa ekek ahu una thawa ekek ahu una kiyla :lol::lol:
    කියන්න බෑ බං.. නැත්තං ඕකුන්ට ඔය තරම් ඉක්මනට මුන්ව අල්ලගන්න බෑ.. උපරිම මාස දෙක තුනක්වත් යනවා එකෙක් හරි අල්ලගන්න..
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Ehemada apeth ehemayi hebeyi anith peththa.:sorry::sorry:

    ඔහොම තමා බන්..පොඩි කාලේ වගේ නෙමේ ලොකු වෙලා බැදලා ළමයි එහෙම හම්බඋනහම.සහෝදරයට ලැබෙන දේත් කඩා ගන්න තමා හදන්නේ.
     
    danlix

    Well-known member
  • Feb 12, 2012
    2,814
    767
    113
    Dark Horizon
    ඔහොම තමා බන්..පොඩි කාලේ වගේ නෙමේ ලොකු වෙලා බැදලා ළමයි එහෙම හම්බඋනහම.සහෝදරයට ලැබෙන දේත් කඩා ගන්න තමා හදන්නේ.

    True. matanam kisima sahodara shodariyak ne. eth mama dekala thiyenwa me case godak ape gameth .
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඕක තමා බං ඇත්ත..:(
    :(:(:yes::yes:

    ඔහොම තමා බන්..පොඩි කාලේ වගේ නෙමේ ලොකු වෙලා බැදලා ළමයි එහෙම හම්බඋනහම.සහෝදරයට ලැබෙන දේත් කඩා ගන්න තමා හදන්නේ.

    uba dady kenekda?:oo::oo:
    owa ganan ganna epa ban.peralena pita hodayi kiyala ube paduwe hitahan.:)
    owa gaha maragena wisadaganna puluwan dewal neme.:)
    iwaseemen ma thama okkoma wisadaganna puluwan.:)
    dan epa wunata wayasata yanakota ayi okkoma tharaha maraha amathaka wenawa.:)
    ekaledith hithe thiyagena innwanam bayanakayi.:shocked:

    ;)
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    True. matanam kisima sahodara shodariyak ne. eth mama dekala thiyenwa me case godak ape gameth .

    නැති එකම හොදයි බං.:)

    :(:(:yes::yes:

    uba dady kenekda?:oo::oo:
    owa ganan ganna epa ban.peralena pita hodayi kiyala ube paduwe hitahan.:)
    owa gaha maragena wisadaganna puluwan dewal neme.:)
    iwaseemen ma thama okkoma wisadaganna puluwan.:)
    dan epa wunata wayasata yanakota ayi okkoma tharaha maraha amathaka wenawa.:)
    ekaledith hithe thiyagena innwanam bayanakayi.:shocked:

    :):(:yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Colombo wala giyaa nam oya gaanata VIP room yanna thibunane.

    ලොක්කයිය;19179472 said:
    30ක් යන්නේ සම්පුර්ණ package එකටම. බෝතල් + කැමති බයිට් එකක් + රෙඩ්බුල් + සිගරට් පැකට් එකක්. බොට්ල් එක විතරක් ගන්නවනම් මතක විදියට 25ක් වගේ යන්නෙ.යාලුවෝ හතර දෙනෙකුත් එක්ක ගියේ බන්. උනුත් සල්ලි දැම්ම.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මචන්ලා මම දන්න විදියට අපේ පුරේ යාලුවෙක් කිව්වේ දැනට හිතන්නේ ආමි එකේ සෙට් එකක් බැහැලා ගේමක් දුන්නාය කිඔයලලු.කලකට කලින් ආමි එකේ ලොක්කෙක් ඇවිත් බිල ගෙවන් නැතුව දාපු සීන් එකකට ඌට නෙලලා ඇතුලේ දාගෙන ඉඳලා තියනවා.. වාහනේත් එක්ක පොරව රිලීස් කරලා තියෙන්නේ බිල සෙට්ල් කලාම.ඒ පලිය ගත්තා කියලා හිතන සීන් එකක් තමයි කිව්වේ..පොර උගේ ක්ලබ් එක ඇතුලේ සීන් වලට මැරකම් දැම්මට එලියේ නම් රන්ගනේ දාලා නෑ.පුරේ එහෙම ලොකු චන්ඩිත් නෑ දන්න විදියට .. ඔය සීන් එක කඩ පනහා හරියේ යාලුවෙක් තමා කිව්වේ.. ඇත්ත නැත්ත නොදනිමි

    :yes::yes:

    ආරංචිය ඔහොම එකක් තමයි..කට වහන් හිටු....දුරදිග යන වැඩ ඕවා....අරූව පැය දෙකක්ද කොහෙද දනගස්සල තිබ්බලු ඇතුලේ

    oya eli wenne tika tika:shocked: