mobile phones on Liberty Plaza

Necromancer

Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    meken mobile ekak ganna hoda kadayak kiyapanko. naththam colombo walin mobile ekak ganna hoda kada monawada?
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මචන් කඩයකට වඩා ලාබෙට වඩා බලන්න ඔන උබ ගනන් ෆොන් එකේ ප්‍රශ්ණ තියෙනවාද කියලා ( නෙට් එකෙ හරි දන්න උන් හරි කියාවි )

    අනික කියක් දිලත් ගත්තත් සේවාව හොදට තියෙන්න ඔන මොනා හරි අවුලක් වුනොත් , සොෆ්ට් ලොජික් වොරන්ටි හරි , අර ඩයල් කොම් එකේ නම් ගන්න එපා මගේ යාලුවෝ ඇතුලුව එලකිරි යලුවෝ චාටර් කලා තියෙනවා,

    ඔය මහරගම චින්තන ජී එස් එම් ලා සොෆ්ට් ලොජික් වොරන්ටි දෙනවා , ගානත් ශේප්

    පොඩ්ඩක් හොයලා බලන්න

    ඔය එම් සී එකෙ ලිබර්ටි එකෙ නම් එසී වලටයි කට කුලියටයි එකක් ගනන් අල්ලලා , අවුලක් වුනොත් ආය ඇදපන්කෝ එහේ

    ජය වේවා !!
     
    MC nam badu chatar thama. eth softlogic arenna wena mobile ganna kadayak nadda bn. eke henama ganan ne