මචන් කඩයකට වඩා ලාබෙට වඩා බලන්න ඔන උබ ගනන් ෆොන් එකේ ප්රශ්ණ තියෙනවාද කියලා ( නෙට් එකෙ හරි දන්න උන් හරි කියාවි )
අනික කියක් දිලත් ගත්තත් සේවාව හොදට තියෙන්න ඔන මොනා හරි අවුලක් වුනොත් , සොෆ්ට් ලොජික් වොරන්ටි හරි , අර ඩයල් කොම් එකේ නම් ගන්න එපා මගේ යාලුවෝ ඇතුලුව එලකිරි යලුවෝ චාටර් කලා තියෙනවා,
ඔය මහරගම චින්තන ජී එස් එම් ලා සොෆ්ට් ලොජික් වොරන්ටි දෙනවා , ගානත් ශේප්
පොඩ්ඩක් හොයලා බලන්න
ඔය එම් සී එකෙ ලිබර්ටි එකෙ නම් එසී වලටයි කට කුලියටයි එකක් ගනන් අල්ලලා , අවුලක් වුනොත් ආය ඇදපන්කෝ එහේ
ජය වේවා !!