මචංල මම ලඟදි samsung phone එකක් ගත්ත ඒකත් එක්ක ලැබුනු earphone එක හෙන අවුල් 1900 බර ගනන්වල එකක් වගේ. කනේ දාන්න බෑ හැලෙනව.
එපාවෙනව. මම කඩවල බැලුව හොඳ එකක් ගන්න තියෙන කිසම එකක් අල්ලල ගියේ නෑ ගොඩක් ඒවල වයර් එක ගොඩක් තුනී නිකන්ම කඩල යන සයිස්. සවුන්ඩ් උනත් samsung original එකේ තරම් හොඳ නෑ.
මට ebay එකෙන් එකක් ගන්න හොඳ එකකට ලිංක් එකක් දෙනවද. බැලුවම බර ගානක් තියෙන මොකක් ගන්නද කියල හිතා ගන්න බෑ. 15$ ට වඩා අඩු එකක් නම් හොදයි. වයර් එක ලේසියෙන් කැඩෙන්නේ නැති එකක් සහ රබර් earbuds තියෙන එකක්. තව පාට කොල, නිල් වගේ ලස්සන නම් තවත් හොඳයි.
අනිත් දේ තමයි මයික් එකකුත් තියෙන කෝ්ල් ආන්ස්ර් කරන බොත්තමක්. සහ fm radio එකට ඇන්ටනාවක් විදයට වැඩ කරන එකක්..
එපාවෙනව. මම කඩවල බැලුව හොඳ එකක් ගන්න තියෙන කිසම එකක් අල්ලල ගියේ නෑ ගොඩක් ඒවල වයර් එක ගොඩක් තුනී නිකන්ම කඩල යන සයිස්. සවුන්ඩ් උනත් samsung original එකේ තරම් හොඳ නෑ. මට ebay එකෙන් එකක් ගන්න හොඳ එකකට ලිංක් එකක් දෙනවද. බැලුවම බර ගානක් තියෙන මොකක් ගන්නද කියල හිතා ගන්න බෑ. 15$ ට වඩා අඩු එකක් නම් හොදයි. වයර් එක ලේසියෙන් කැඩෙන්නේ නැති එකක් සහ රබර් earbuds තියෙන එකක්. තව පාට කොල, නිල් වගේ ලස්සන නම් තවත් හොඳයි.
අනිත් දේ තමයි මයික් එකකුත් තියෙන කෝ්ල් ආන්ස්ර් කරන බොත්තමක්. සහ fm radio එකට ඇන්ටනාවක් විදයට වැඩ කරන එකක්..

