Earphone for a samsung galaxy device

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචංල මම ලඟදි samsung phone එකක් ගත්ත ඒකත් එක්ක ලැබුනු earphone එක හෙන අවුල් 1900 බර ගනන්වල එකක් වගේ. කනේ දාන්න බෑ හැලෙනව. :sorry: එපාවෙනව. මම කඩවල බැලුව හොඳ එකක් ගන්න තියෙන කිසම එකක් අල්ලල ගියේ නෑ ගොඩක් ඒවල වයර් එක ගොඩක් තුනී නිකන්ම කඩල යන සයිස්. සවුන්ඩ් උනත් samsung original එකේ තරම් හොඳ නෑ.


    මට ebay එකෙන් එකක් ගන්න හොඳ එකකට ලිංක් එකක් දෙනවද. බැලුවම බර ගානක් තියෙන මොකක් ගන්නද කියල හිතා ගන්න බෑ. 15$ ට වඩා අඩු එකක් නම් හොදයි. වයර් එක ලේසියෙන් කැඩෙන්නේ නැති එකක් සහ රබර් earbuds තියෙන එකක්. තව පාට කොල, නිල් වගේ ලස්සන නම් තවත් හොඳයි.

    අනිත් දේ තමයි මයික් එකකුත් තියෙන කෝ්ල් ආන්ස්ර් කරන බොත්තමක්. සහ fm radio එකට ඇන්ටනාවක් විදයට වැඩ කරන එකක්..:baffled:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    mama use karanne skull candy inkd 2
    Sounds nam hodai. ebay danne natiwa puluwan nam kadeta gihin check karala ganin, mata set unata wena ewunta ehema nati wenna puluwan

    Skullcandy_Earphone_INKD2_S2IKDY-101_11_1000_Hero.png


    http://www.skullcandy.com/earbuds/INKD2.html
     

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    https://www.facebook.com/smartphonelk


    mungen balanna 1000 wage yanne patta quality.mage s2 hd ekata gatha ekanam.

    ඕඩියෝ ටෙක්නිකා
    thanks machan :)

    mama use karanne skull candy inkd 2
    Sounds nam hodai. ebay danne natiwa puluwan nam kadeta gihin check karala ganin, mata set unata wena ewunta ehema nati wenna puluwan

    Skullcandy_Earphone_INKD2_S2IKDY-101_11_1000_Hero.png


    http://www.skullcandy.com/earbuds/INKD2.html

    thanks machan meka sound hondaida? skullcandy brand ekanan ela :)


    thnax machan mama check karannam :)