Photoshop Fashion Effect 2

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,395
    16,187
    113
    Hello Hello :eek:
    අද තියෙන්නේ ටිකක් sport look එකක් ගන්න lesson එකක්. මේක movie poster වල එහෙම දැකලා ඇති.

    3023s7b.jpghttp:


    මේකත් කලින් එක වගේම තමයි. විනාඩියකින් වගේ කරගන්න පුළුවන්.
    හැබැයි photo එකක් තෝරා ගන්නකොට සැලකිලිමත් වන්න.

    වැඩේ පටන් ගන්න කලින් උබලා අහයි කියලා හිතේන ප්‍රශ්න වගයකට උත්තර දීලාම ඉන්නම්.

    මචන් මේකේ lightroom preset තියෙනවානේ . ඔව්.
    photoshop action තියෙනවා නේ බන්. ඔව්.
    plugins තියෙනවානේ.ඔව්.
    එහෙනම් ඇයි මෙහෙම පන දාගෙන කරන්නේ. ම් හොද ප්‍රස්නයක්. :baffled:

    හරි වැඩේ පටන් ගමු.

    Step 1. මුලින්ම File > Open (Ctrl + O) තුලින් අවශ්‍ය photo එක open කර ගන්න.

    34h70qq.jpg


    Step 2. Layer Panel එකේ යටින් ඇති Create a New Layer (Ctrl + Shift + Alt + N) click කරලා අලුත් ලේයර් එකක් හදා ගන්න.

    34pysyv.jpg


    Step 3. Tool Box එකේ ඇති Default Foreground and Background Colors (D) click කරන්න.

    23jh5c6.jpg


    Step 4. දැන් අපි හදපු layer එක කළු පාටින් fill කරගන්න ඕනා.
    මේ සදහා ලේසිම විදිහ Alt + Backspace.
    නැත්තන් Edit > Fill දීලා Content එකට Foreground Color select කරලා Ok කරන්න.
    එහෙමත් කැමති නැත්තන් Paint Buket Tool (G) එකෙන් වැඩේ කරගන්නත් පුළුවන්.

    Step 5. දැන් අපි කළු පාටින් fill කර ගත්තු layer එකේ Blend Mode එක Linear Burn දාන්න. (දැම්මේ නැතත් කමක් නැහැ බන්.:baffled:)

    ztd5yo.jpg


    Step 6. නැවතත් එම layer එකේ හිස් ඉඩ ප්‍රමානයේ double click කර Blending Options ලබා ගන්න.
    නැත්තන් right click කර blending options තෝරන්න.

    15g8m0o.jpg


    Step 7. හොදට බලන්න ඔය dialog box එකේ පහලින් ඇති Blend If කියලා area එකක්.
    (බලපන් ඉතින්.:frown:)

    Step 8. Underlying Layer කොටසේ දකුණු පැත්තේ සුදු පාට slider (හරි නම දන්නේ නැහැ බන්.:sorry: )එක මේ විදිහට හදා ගන්න.
    (ඒ slider එක වෙන් කරන්න Alt එකත් එක්ක click කරන්න.)
    ඊට පස්සේ Ok කරන්න.

    bgbb0x.jpg


    දැන් සමහර අදුරු පාට තියෙන තැන් වල details loss වෙලා තියෙන්න පුළුවන්.
    එක හදාගන්නේ කොහොමද කියලා දැන් බලමු.

    Step 9. Layer Panel එකේ යටින් ඇති Add Layer Mask කියලා. ඒක Click කරන්න.
    සුදු පාට කොටුවක් මතු උනා නේද?

    2mhdcf9.jpg


    Step 10. Tool Box එකේ Brush tool එක Select කර උඩින් ඇති Option Panel එකෙන් Opacity එක 10 කරන්න.

    2lulcj.jpg


    Step 11. Right Click කරලා Hardness එක 0 කරන්න.
    Size එක කැමති ප්‍රමාණයක් දා ගන්න. පාට කළු වෙන්න ඕනා.

    2enm34m.jpg


    Step 12. අපි ඉස්සෙලා හැදුව layer mask එක select කරලා අදුරු වගේ තැන් වල brush කරන්න.
    මේ photo එකේ මුහුණ සහ කලිසම අදුරු හින්දා මම ඒ තැන් brush කරනවා.
    වැරදුනොත් සුදු පාටින් brush කරන්න.

    2z7hjj4.jpg


    දැන් පොටෝ එක sharp කර ගන්න ඕනා.

    Step 13. දැන් keyboard එකේ Alt + Ctrl + Shift + E Click කරන්න.
    අලුත් ලේයර් එකක් හැදුනා නේද.

    15eh00.jpg


    Step 14. දැන් Filter > Other > High Pass... දෙන්න.
    setting photo එකෙන් photo එකට වෙනස් හින්දා පොඩ්ඩක් try කරලා දාන්න.

    2qd0cvl.jpg


    Step 15. ඒ layer එකේ Blend Mode එක Soft Light දෙන්න.
    (sharpness එක වැඩි වගේනම් layer එකේ Opacity එක අඩු කරන්න.)

    16hon51.jpg


    කැමතිනම් Hue/Saturation වලින් Saturation එක අඩු කරලා බලන්න.
    සමහරු ගොඩක් saturation එක අඩු කරනවා.

    ටරා... අවසානයි.

    2ahhdus.jpg


    මම වැඩේ අල්ලලා දාලා බන් හිටියේ කීප දෙනක් කැමති වගේ පොඩ්ඩක් ඉගෙන ගන්න. එක හින්දා දැම්මේ. :oo:

    උබලාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් මගේ
    Photoshop Q&A එකේ දාපන්. මම කරලාම පෙන්නන්නම්.

    :nerd:

    අද assignment එක.
    ඔය ක්‍රමේට උබලා දන්නා දේවලුත් දාලා මේක කරලා දාපන්.

    2vuyq2h.jpg

     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,395
    16,187
    113
    thnxx macho..
    :cool:
    7160033_orig.gif
    7160033_orig.gif
    7160033_orig.gif

    REP+++
    ;)
    :)
    Pattaa

    ++
    :cool:
    :nerd:
    thanks machan
    24+
    :love::love:
    නියමයි මචන්. :)
    :)
    thnaks machan.
    :cool:
    A. සිරියා;19184639 said:
    Patta kiyahanko.. :)
    Thanks ban
    ;)
    thanks for sharing machan
    ;)
    :)
    ෆට්ට බන් ..!! වැදගත් පොස්ටුවක් :yes::yes::cool:
    You have given out too much Reputation in the last 24 hours, try again later.:baffled::baffled:
    :love::love: තැන්ක්ස් මචන්.
    :cool:
    Thanks machan Rep
    :D
    :cool:
    You must spread some Reputation around before giving it to RottenCOLT again.
    දිගටම වැඩේ කරගෙන යමු මචන්
    :yes:
    PS dl karaganna link ekak nadda machan?
    :)