
උඩින් ඇවිල්ල බෝම්බ දාපු කාලයක් තිබ්බ කියල අද තරුණයන් දන්නෙ නෑ කියල මහින්ද ලොක්ක කිව්වෙ ඇත්ත තමා.

ම්ය්ත්රීගේ ගොබ්බ මොලේ.... යකෝ මහින්ද ඕක හැදුවේ මහින්දට ඉන්න විතරක් නෙමෙයි ඔතනට එන හැම ජනාදිපති කෙනෙක්ටම ඉන්න.... තොපේ ගොබ්බ මොලෙම තම ම්ය්තීටත් තියෙන්නේ..... අනික යකෝ ඔයවගේ තැනක තියෙන රහස් දේවල් පිටට කියන්නේ මොන ගොබ්බ බූරුවද?.... දැන් ඉතින් ආපහු නිකන් හරි යුද්දයක් අවොත් ම්ය්තී රෙද්ද අස්සේ තම හැන්ගෙන්නේ.... ලොල්.... මු අර සරලව ඉන්නව කියපු එක නේද? ලොල්.... මල් පැල ගලෝ ගලෝ ඉන්නවා.... නෙදකින්... තව එකක් මහින්ද ඉස්සර රැස්වීම් වලට චොපර් එකේ යද්දි බෙන්z දෙක ටෙන්ට් එකෙන් වහල ගේනකොට සල්ලි ගොඩාක් යනවලු... දැන් යකෝ ම්ය්ත්රි හැව්ලොක් එකේ ගෙදරට එන කොටත් එන්නේ චොපර් එකෙනේ එ මදිවට බෙන්z එකත් ගෙන්නේ ටෙනෙට් වලින් වහල... එ උනට දෙන්නෙ වැල් බයිලා![]()

උඩින් ඇවිල්ල බෝම්බ දාපු කාලයක් තිබ්බ කියල අද තරුණයන් දන්නෙ නෑ කියල මහින්ද ලොක්ක කිව්වෙ ඇත්ත තමා.

ඒ කොයි කාලේද බන්?![]()

e kawadda kiyala mathak wei ube kauru hari bombekata ahuwela mala nam.. ubala wage unuth innawane me rate... ekane hitan dinne![]()


