awa awa nw flim

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
12188971_10208324274612284_8499044543493692958_n.jpg
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ගංකබරයා ගිය ජනවාරි 8 මැරුනා බං. අගෝස්තු 18 බහිරව පූජාවක් තියලා අකුලෝලම ඇරියා ඌව. දැං වත් නාඩා ඉඳපං බයියනේ :(
 

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
උඩින් ඇවිල්ල බෝම්බ දාපු කාලයක් තිබ්බ කියල අද තරුණයන් දන්නෙ නෑ කියල මහින්ද ලොක්ක කිව්වෙ ඇත්ත තමා.

:eek:
 

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    lol

    ම්ය්ත්‍රීගේ ගොබ්බ මොලේ.... යකෝ මහින්ද ඕක හැදුවේ මහින්දට ඉන්න විතරක් නෙමෙයි ඔතනට එන හැම ජනාදිපති කෙනෙක්ටම ඉන්න.... තොපේ ගොබ්බ මොලෙම තම ම්ය්තීටත් තියෙන්නේ..... අනික යකෝ ඔයවගේ තැනක තියෙන රහස් දේවල් පිටට කියන්නේ මොන ගොබ්බ බූරුවද?.... දැන් ඉතින් ආපහු නිකන් හරි යුද්දයක් අවොත් ම්ය්තී රෙද්ද අස්සේ තම හැන්ගෙන්නේ.... ලොල්.... මු අර සරලව ඉන්නව කියපු එක නේද? ලොල්.... මල් පැල ගලෝ ගලෝ ඉන්නවා.... නෙදකින්... තව එකක් මහින්ද ඉස්සර රැස්වීම් වලට චොපර් එකේ යද්දි බෙන්z දෙක ටෙන්ට් එකෙන් වහල ගේනකොට සල්ලි ගොඩාක් යනවලු... දැන් යකෝ ම්ය්ත්‍රි හැව්ලොක් එකේ ගෙදරට එන කොටත් එන්නේ චොපර් එකෙනේ එ මදිවට බෙන්z එකත් ගෙන්නේ ටෙනෙට් වලින් වහල... එ උනට දෙන්නෙ වැල් බයිලා
    :lol:

    :)