~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    multi ekei mekei loku wenasak thiyenwada?
    මේක මල්ටි එක බන්,
    නැතන්ම් තියෙනෙන්නේ අර චයින රොම් එක නේ මේ ෆොන් එකට
    ග්ලොබල් සයිට් එකේ තාම දාල නම නෑ
     

    Mozilla

    Well-known member
  • Machan meka unroot Kara ganna widihak kiyapanko.update karana bane

    69_2000_550.jpg
     
    Last edited:

    gepa

    Well-known member
  • මචන්ලා මම ෆෝන් එකක් එන්න දැම්මා.. ටී එන් ටී හරහා තමා එන්නේ.. මට දැන් මේක රිලීස් කරගන්න ටැක්ස් වදිනවද?කස්ටම් එකට ගෙවන්න වෙයිද?ක්ලියරන්ස් චාග් එහෙමත් වදිනවද?ඔක්කොම කීයක් වෙයිද? ෆෝන් එක Redmi Note 2 prime 32 gb එකක්. දැන් චීනේන් ක්ලියරන්ස් අහවරයි.. ෆඔන් එක ලංකාවට එන්නයි තියෙන්නේ
     

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    මචන්ලා මම ෆෝන් එකක් එන්න දැම්මා.. ටී එන් ටී හරහා තමා එන්නේ.. මට දැන් මේක රිලීස් කරගන්න ටැක්ස් වදිනවද?කස්ටම් එකට ගෙවන්න වෙයිද?ක්ලියරන්ස් චාග් එහෙමත් වදිනවද?ඔක්කොම කීයක් වෙයිද? ෆෝන් එක Redmi Note 2 prime 32 gb එකක්. දැන් චීනේන් ක්ලියරන්ස් අහවරයි.. ෆඔන් එක ලංකාවට එන්නයි තියෙන්නේ

    tax wadi wage singapore post dammnam awlk na
     
    Status
    Not open for further replies.