Woooo Ne Yo




Woooo Ne Yo
One in a million balalaa thiyenava malli? Pissu hadena dance ekak thiyenne![]()
Mulu sinduwanam allluwe na Hirash eth Ne yo ge part ekanam hondaiDimitri Vegas & Like Mike feat. Ne-Yo - Higher Place ඩාන්ස් නම් නෑ ඒත් පට්ට

Mulu sinduwanam allluwe na Hirash eth Ne yo ge part ekanam hondai![]()

හමුවීම වෙන්වීම නිකන් අද ඇහුවා.. ම්ම්ම්.. ඒකේ මුලයි අගයි හාර්මනි එකට කැමති.. ඒක ඇහෙද්දි මාව නිකන් අඩ අඳුරු මීදුම් පිරිච්ච කැලේක තනිවෙලා තනිකම දැනෙනවා වගේ හැඟීමක් එනවා.... සාතියා සෝන්ග් එකෙත් ටච් එහෙකුත් එනවා...
ම්ම් නෑ අප්පා ඔය හාර්මනි එක මම කොහෙදි හරි අහලා තියෙනවා... ම්ම්ම් ම්ම් මතක් උනාම කියන්නම්...
Laawata Sun saathiya eke style ekanam thiyenava eke
ම්ම්ම් සුනොනා සඟ මර මර එකේ ගතියකුත් එනවා.. මියුසික් කරලා තියෙන්නේ විරාජ් පෙරේරා.එයා තමා රිදුනු සිත මාගේ කියන්නේ නෙහේ?Laawata Sun saathiya eke style ekanam thiyenava eke
![]()

Ridunu sitha kiyanne Sameera Edirisinghe nedaම්ම්ම් සුනොනා සඟ මර මර එකේ ගතියකුත් එනවා.. මියුසික් කරලා තියෙන්නේ විරාජ් පෙරේරා.එයා තමා රිදුනු සිත මාගේ කියන්නේ නෙහේ?![]()


One of my favourite songs
