Dialog TV HD use karana kattiya poddak enna

UnlimitedBB

Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Machan la,

    Mama Dialog TV connection ekak gatta last month HD decoder ekak ekka.

    Dialog eke kattiya install karala giya.. Signal 65% Quality 80% :(

    Mama dakala thiyanava samahara kattiya S Q dekama 99% tune karala thiyanava normal decoders wala.

    HD box ekatath e gaana ganna puluwan weida ban adjust karala? Gatta kattiya innavada?

    Help!

    Thanks
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Puluwan Machan S & Q 2 ma 100% ganna puluwan.
    Math Dialog HD S & Q 100% ma tiyanawa.
    Dialog unta kiyala Dish eka Adjust karaganin

    :cool::cool:

    Dialog eke unta kiwwama piliganne na banz..un kiyanava uparima mecharai puluwan kiyala. Uba colombo da?

    Mata screenshot ewanna puluwanda machan, Dialog eke unta pennala hari ahanna :dull:

    Uba Dialog eke unta kiyalada 100% karagatte?
     
    Last edited:

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    මගෙ නම් නෝමල්..
    ගස් වැල් කොල අතු කලින් තිබුණා
    පස්සේ කැපුවා ගහම. S-89ක් වුණා..
    දැන් නම් ඇති ගහක් නෑ ඒත් S-70 වෙලා
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    මගෙ නම් නෝමල්..
    ගස් වැල් කොල අතු කලින් තිබුණා
    පස්සේ කැපුවා ගහම. S-89ක් වුණා..
    දැන් නම් ඇති ගහක් නෑ ඒත් S-70 වෙලා

    Me dawaswala walakulu hinda wenna athi
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    2lb9kk.jpg

    Man Inne Kandy Machan
    Me tiyenne Ada gana. Meheta ambanaka wassa. :baffled:
    E nisa thamai me gana naththan S & Q 2ma 100 % tiyanawa.
    Siganl wadi wena taramata wassata siganal nathiwea eka adui.
    Mama kalin normal Dialog eka use kare eketh 100% tibba
    passe podi channel activation case ekak gihin un mata free HD box ekak Dunna :)
    Box eka witharai maru kare. un kalin set karapu Dish ekamai wenasak kare na.
     
    Ela thanks machan. Mama unta kathakarala balannam
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Q 100% තිබ්බත් වැඩක් නෑ ඒක S වලට සාපේක්ෂයි.
    S and Q දෙකම 99% වෙන්න හදන්න පුලුවන්. උඹෙ ගෙවල් කොහෙද?
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    පැටියා;19187490 said:
    Q 100% තිබ්බත් වැඩක් නෑ ඒක S වලට සාපේක්ෂයි.
    S and Q දෙකම 99% වෙන්න හදන්න පුලුවන්. උඹෙ ගෙවල් කොහෙද?

    Havelock Town
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Havelock Town
    ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් තියනවනං Dish Positioner කියලා ඇප් එකක් ඇති ඒක දාගෙන intelsat12 එක සිලෙක්ට් කරලා ඇසිමුත් ඈන්ගල් එක බලාගන්න.
    ඩිෂ් එක සෙට් වෙන බටේ උඩ හරිය ලෙවල් කරන්න හරියට අංශක 90 එන්න ලෙවල් එකකින්.
    අර ඇසිමුත් ඈංගල් එකට ඩිෂ් එක හරවන්න ඩිෂ් එකේ ගහලා තියන ස්කේල් එකෙන්. 99% ගන්න එක ගින්නක් නෑ :cool:
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    පැටියා;19187668 said:
    ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් තියනවනං Dish Positioner කියලා ඇප් එකක් ඇති ඒක දාගෙන intelsat12 එක සිලෙක්ට් කරලා ඇසිමුත් ඈන්ගල් එක බලාගන්න.
    ඩිෂ් එක සෙට් වෙන බටේ උඩ හරිය ලෙවල් කරන්න හරියට අංශක 90 එන්න ලෙවල් එකකින්.
    අර ඇසිමුත් ඈංගල් එකට ඩිෂ් එක හරවන්න ඩිෂ් එකේ ගහලා තියන ස්කේල් එකෙන්. 99% ගන්න එක ගින්නක් නෑ :cool:

    Dish Pointer app ekada? Dish eke gahala thiyana scale eke elevation eka neda balanna one?