කියක් උනාද කන්ට්රෝලර් එක?
තෙල් කිරිල්ල බල බල මේවා ගන්නෑ සිංහලු
මම තෙල් කිරිල්ල කොහොමත් බලන්නෑ බන්.realistic fuel consumption දාල තියන නිසා තෙල් කිරිල්ල අඩුයි
මගේ යෑම අනුව තමයි තෙල් කිරීම තීරණය වෙන්නේ.ලිටරේට කිලෝමීටර් දෙකක් විතර වැඩ කරා බන්
man e option eka dekka dala balala ne.normal gahaddi car ehekata wath wada thel wedakaranawane





tankiya podi wunama nithara nithara shed gane laginna wunama epaw wenawa


ලොකු අවුලක් නෑ බන්.එන්ජින් මොඩ් එක දැම්මේ බෙන්ස් එකේ පවර් මදි නිසා.වොල්වෝ එක පැදලා එපා වෙලා නිසා මේකට මාරු උනේ.ආයේ වොල්වෝ එකට මාරු වෙනවා.
ඒක තමයි මගේ යන්තරරාජයා
Thanks Machan Tip walata.
Scania හොඳයි බන්.මම කිලෝමීටර් ලක්ෂ 3ක් දිවුවා
level 28 payinna ona hodama eka ganna.ethakan man wena ekkwath agththe ne.
elaga paragahaddi me okkoma try karala balanna ona.








