Syrian Crisis eka gana Saralava saha Sundarava !

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කුර්දිවරුන් ehemath muslim da ? natnam wenawama group ekakda ? :oo:

    කුර්දි කියන්නෙ ජාතියක් මචං. මතක විදිහට උං අතරේ මුස්ලිම්, ක්‍රිස්තියානි වගේ ආගම් තියෙනවා
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඊශ්‍රායල තමන්ට ග්අහපු හැම රටකින්ම ලොකු ලොකු කුට්ටි අල්ලගත්තා නෙ ? (6 Day, Yom Kippur)

    ඒත් සිරියාවේ අල්ලගත්තෙ Golan Heights කියන පුංචි කොටස විතරනේ ?

    එහෙම කළේ සිරියාවෙන් ලොකු කෑලි අල්ලන්න ගියොත් රුසියාව ඇවිස්සෙන නිසා.

    naa ban israel wala strength eka madi loku area ekak alla gena inna
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ලොකු දෙයක් ඉතාමත් සරළව දැනගත්තා .... දැනගෙන හිටපු දෙයක් නිරවුල් උනා

    එල මලක් වගේ

    රේප් දෙන්න වටේ යන්නලු :rofl: