[18+++++] හොඳද? නැද්ද?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Transgenders සහ ඔවුන් සම්බන්ධ ශල්‍යකර්ම සම්බන්ධව එළකිරියේ කට්ටිය ටිකක් ව්‍යාකූලයි කියලා පෙනුන නිසා මට හිතුනා පිරිමි ගැහැණු කරන ,ගැහැණු පිරිමි කරන ශල්‍යකර්ම සිද්ධ කරන ආකාරය ගැන ටිකක් විස්තර ඇතුව ලිපි කිහිපයක් පළකරන්න.හැබැයි මේක 18+++++

    මොකද කියන්නේ කට්ටිය?

    කැමතිද?

    අකමැතිද?
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,564
    2,388
    113
    එළකිරි.. :D

    මාත් මේ ගැන ටිකක් දන්නවා.. ලංකාවෙත් සැහෙන ඉන්නවලු.. Operation වලට 2017 වෙනකන් list තියනවලු.. :oo:

    Youtube බලන්න Gender reassignment :sorry::baffled:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔන්න එහෙනම් දානවා.දැම්මට පස්සේ කට්ටිය මගේ ඇඟට ගොඩ වෙයිද මන්දා නේද
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔන්න එහෙනම් දානවා.දැම්මට පස්සේ කට්ටිය මගේ ඇඟට ගොඩ වෙයිද මන්දා නේද
    ගැට්ට කහන උන් ඉන්නවා කොහොමත්.. කමක් නෑ උඹ දාහන්..
    ඕන උන් බලයි.. එපා උන් නොබල ඉඳියි..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගැට්ට කහන උන් ඉන්නවා කොහොමත්.. කමක් නෑ උඹ දාහන්..
    ඕන උන් බලයි.. එපා උන් නොබල ඉඳියි..

    ඕන මඟුලක් වෙන්න කියලා දැම්මා ඔන්න.:baffled:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දාහන් මචං.. බලමු ස්කෲවියව ගොඩ ගන්න ඒකෙන්වත් පුලුවන් වෙයිද කියලා..:P

    ඒ කවුද බන්? :eek: ඇයි ඌට මොකද වෙලා තියෙන්නේ? :baffled: