අඩේ කොයි බන් windows 10. ඉක්මනට එන්ඩ කියපල්ලකෝ,,![]()
මොකක්ද උඹේ 4n එක?
අඩේ කොයි බන් windows 10. ඉක්මනට එන්ඩ කියපල්ලකෝ,,![]()
Microsoft Lumia 540 screen protection thiyenawada ?![]()
(Skype Call නෙවේ..... )තාම ටෙක්නිකල් ප්රීවීව් එක විතරයි බන්.
දෙසැම්බර් වල ඔෆිශල් එනවා.
නොකියා ෆෝන් එකක් කියපන්කෝ බොලව්..... ඩුවල් සිම්.... හැබැයි 3G Calls ගන්න පුලුවන්කම ඕනා.....(Skype Call නෙවේ..... )

නොකියා ෆෝන් එකක් කියපන්කෝ බොලව්..... ඩුවල් සිම්.... හැබැයි 3G Calls ගන්න පුලුවන්කම ඕනා.....(Skype Call නෙවේ..... )

Gorilla glass natha. Tempered Glass ekak daganna wei.
ගල් යුගය
හෙට අනිද්දට ලුමියා උන් ගල් යුගය කියලා SMS නැතුව ෆෝන් එව්වොත්..... ?? එදාට උඹ මොකෝ කියන්නේ....?? 
ටෙක්නිකල් දානවට වඩා හොදයි නේද බං ඔරිජිනල් දාන එක.
ජීවමාන සාක්කි මේකෙම ඉන්නවා මමත් ඇතුළුව 
මෝඩ කතා කියන්න එපා මාමි.හෙට අනිද්දට ලුමියා උන් ගල් යුගය කියලා SMS නැතුව ෆෝන් එව්වොත්..... ?? එදාට උඹ මොකෝ කියන්නේ....??
![]()

මෝඩ කතා කියන්න එපා මාමි.
අපි දන්නවා ඉතිං මොකටද 3G කෝල් ගන්න පෝන් හොයන්නේ කියලා![]()
![]()
විහිලු නෙවේ යකෝ..... මට හොද ඩුවල් සිම් ෆෝන් එකක් හොයලා දීපිය..... ෆෝන් දෙකක් පාවිච්චි කරන එක මහ වාතයක්....... සිංගර් එකේ තිබ්බා හුවාවේ ෆෝන් වගයක්...... ටැබක් තිබ්බා ඒක නම් සිංගල් සිම්..... 18යි ගානක්..... අඩුවට ඩුවල් සිම් ෆෝන් එකක් කියපිය....... සැම්සුන් උනත් අවුලක් නෑ.... බැටරි තියෙන්න ඕනා ලෙසටම.... වෙනසකටත් එක්ක ලුමියා එකක් බැලුවේ.... කොහෙද ඒවායේ 3G Calls බෑ නේ..... 

lumia 540විහිලු නෙවේ යකෝ..... මට හොද ඩුවල් සිම් ෆෝන් එකක් හොයලා දීපිය..... ෆෝන් දෙකක් පාවිච්චි කරන එක මහ වාතයක්....... සිංගර් එකේ තිබ්බා හුවාවේ ෆෝන් වගයක්...... ටැබක් තිබ්බා ඒක නම් සිංගල් සිම්..... 18යි ගානක්..... අඩුවට ඩුවල් සිම් ෆෝන් එකක් කියපිය....... සැම්සුන් උනත් අවුලක් නෑ.... බැටරි තියෙන්න ඕනා ලෙසටම.... වෙනසකටත් එක්ක ලුමියා එකක් බැලුවේ.... කොහෙද ඒවායේ 3G Calls බෑ නේ.....
![]()

21 i wenne