windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    නොකියා ෆෝන් එකක් කියපන්කෝ බොලව්..... ඩුවල් සිම්.... හැබැයි 3G Calls ගන්න පුලුවන්කම ඕනා..... :yes: (Skype Call නෙවේ..... )
     

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    තාම ටෙක්නිකල් ප්‍රීවීව් එක විතරයි බන්.
    දෙසැම්බර් වල ඔෆිශල් එනවා.


    ටෙක්නිකල් දානවට වඩා හොදයි නේද බං ඔරිජිනල් දාන එක.
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    Anee kollone mage tiyene lumia 535 eke gathhe dawas e wageeme elate wade namuth Google maps natthI ekaI viber video natiekai tamai lokuma awle. ...
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ටෙක්නිකල් දානවට වඩා හොදයි නේද බං ඔරිජිනල් දාන එක.

    අනිවා :yes: ජීවමාන සාක්කි මේකෙම ඉන්නවා මමත් ඇතුළුව :dull:

    ඒත් උඹට අස නම් දාල බලපන් මචං
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :angry: හෙට අනිද්දට ලුමියා උන් ගල් යුගය කියලා SMS නැතුව ෆෝන් එව්වොත්..... ?? එදාට උඹ මොකෝ කියන්නේ....?? :angry:
    මෝඩ කතා කියන්න එපා මාමි. :rofl:
    අපි දන්නවා ඉතිං මොකටද 3G කෝල් ගන්න පෝන් හොයන්නේ කියලා :P
    9.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මෝඩ කතා කියන්න එපා මාමි. :rofl:
    අපි දන්නවා ඉතිං මොකටද 3G කෝල් ගන්න පෝන් හොයන්නේ කියලා :P
    9.gif

    :angry: විහිලු නෙවේ යකෝ..... මට හොද ඩුවල් සිම් ෆෝන් එකක් හොයලා දීපිය..... ෆෝන් දෙකක් පාවිච්චි කරන එක මහ වාතයක්....... සිංගර් එකේ තිබ්බා හුවාවේ ෆෝන් වගයක්...... ටැබක් තිබ්බා ඒක නම් සිංගල් සිම්..... 18යි ගානක්..... අඩුවට ඩුවල් සිම් ෆෝන් එකක් කියපිය....... සැම්සුන් උනත් අවුලක් නෑ.... බැටරි තියෙන්න ඕනා ලෙසටම.... වෙනසකටත් එක්ක ලුමියා එකක් බැලුවේ.... කොහෙද ඒවායේ 3G Calls බෑ නේ..... :(
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    mcn mage phone eka gatta passe wadiya apps ehema install kale na dan masa 11k witara wenawa aran ok komahari mn dn microsoft site ekata gihilla free app ekak install dunnama mn phone eka ganna kota shoip ekedi hadapu outlook account ekeda kioheda password eka illanawaa mata eika mataka na bn
    komada bn eika recover karaganne mona magulakwath install karanna ba mata dn :(
    reply me
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :angry: විහිලු නෙවේ යකෝ..... මට හොද ඩුවල් සිම් ෆෝන් එකක් හොයලා දීපිය..... ෆෝන් දෙකක් පාවිච්චි කරන එක මහ වාතයක්....... සිංගර් එකේ තිබ්බා හුවාවේ ෆෝන් වගයක්...... ටැබක් තිබ්බා ඒක නම් සිංගල් සිම්..... 18යි ගානක්..... අඩුවට ඩුවල් සිම් ෆෝන් එකක් කියපිය....... සැම්සුන් උනත් අවුලක් නෑ.... බැටරි තියෙන්න ඕනා ලෙසටම.... වෙනසකටත් එක්ක ලුමියා එකක් බැලුවේ.... කොහෙද ඒවායේ 3G Calls බෑ නේ..... :(
    lumia 540 :cool:
    :cool: 21 i wenne
     
    Status
    Not open for further replies.