-පැරදුනු තෙවෙනි ප්‍රේමය මගේ-
මේ මගේ තෙවෙනි විරහව අයියලා.. මම 6 වසරේ ඉඳන් එන්න එන්නම නිශ්ෂබ්ද හුදෙකලා චරිතයක් වුණා. පොඩි පොඩි සති ලව් 2ක් තිබුණා. උන් එක්කම මම කතාකරන්නේ නෑ කියලා උන් ගියා.. පස්සේ කාලයක් ඉඳලා මට වඩා වැඩිමල් කෙනෙක් එක්ක යාළු වුණා මට තනිකමම දැනුණු හන්දා. අවුරුද්දක් විතර ආශ්‍රය කළා. මම ෆේස්බුක් එකව්න්ට් එකක එයාට නිකමට හැදුවා. ඒ දවස්වල තමයි මම උසස් පෙළට හා හා පුරා කියල ඉස්කෝලෙ යන්න පටන් ගත්තේ. මට ඕනා වුණේ හොඳට ඉගෙනගන්න. ඒ හන්ද එයත් එක්ක 9න් පස්සේ මැසේජ් නොකර නිදාගත්තා. කාලයක් යද්දි මට පොඩි සැකයක් ඇතිවුණා එයා ගැන. ෆේස්බුජ් චැට් මැසේජ් වල වෙනසක් දැනුණු හන්දා , දන්න ජිල්මාට් දාලා එයත් එක්ක චැට් කරපු එකෙක්ගේ එකව්න්ට් 1කට කෙළිය.
උගේ එකේ මැසේජ් බලද්දි මගේ එකී ඌත් එක්ක සෙක්ස් චැට් කරලා. මට දරාගන්නම අමාරු වුණා. ඒකි පිළිගත්තෙම නෑ ඒවා ඒකිගේ කියලා. හුදෙකලා මගෙ දුක අහන්න එකෙක්වත් හිටියෙ නෑ. බැරි තැන පැනඩෝල් 30ක් ගැහුවා මැරෙන්නම ඉස්කෝලේදි. ඒත් හොස්පිට්ල් අරන් ගිහින් මාව බේරගත්තා. මට අරකිව අතරින්නම බැරි වුණා ඒත්. ඔහොම ආයේ ආශ්‍රය කළා. මට වෙනදට වඩා කේන්ති එනවා, කුණුහරුප කියවෙනවා. මාව උපදේශන' වලට ඉස්කෝලේන් දැම්මා. ඒත් වෙනස් වෙන්නම බැරි වුණා. පස්සේ වෙන කෙල්ලෙක් මට සෙට් වුණා මට වඩා බාල. එයාට මගේ අතීතේ ගැන කිව්වා. පස්සේ මම අරකිව අත්හැරලා මට වඩා බාල කෙල්ලත් එක්ක ආදරේ කළා. ඒ කෙල්ල උතුරු මැද. මම බස්නාහිර.අපිට හම්බවෙන්න වෙලාවක් තිබුණෙත් නෑ. දැනට ආශ්‍රයට අවුරුදු 2යි. මම වෙනදා වගේ නිහඬ මනුස්සයමයි. අර පැනඩෝල් කේස් එකෙන් පස්සෙ මට අසාමාන්‍ය විදියට කේන්ති ආවා. ඒව පිට කලේ මට වඩා බාල කෙල්ලගේ පිටින්. පස්සෙ මම මනෝ චිකිත්සකයෙක් ගාවට ගියා. බෙහෙත් ගනිද්දි මට කේන්ති ආවෙම නෑ. මානසිකව හොඳ වුණා. ඒත් මේ ලඟදි කෙල්ල වෙනස් වුණා.......
කලින් අපේ පවුල් දෙකම අපිට කැමතියි. මේ කෙල්ල කියනව දැන් අම්මා මට කැමති නෑ කියලා. හේතු විදියට කියන්නේ මම දුර හන්දයි , ජොබ් නැති හන්දයි කියලා. මට කලින් වතාවේ ආපු වේදනාව ආයෙත් දැනුණා. ඉවසීම අඩුයි මගේ. මම පැය ගාණක් තිස්සේ ඇහුවා වෙනස් වෙන්න හේතුව.. අන්තිමට කිව්වා ගාර්මන්ට් එකෙක්ට ආදරෙයි කියලා.. මට දෙලොව රත් වුණා. හරිහමන් යාළුවෙක් නැති මට එකම යාළුවයි හිටියේ.
ඌ අපි දෙන්නටම කතා කරලා ඒකිට තේරුම් කළා මම ගැන. කෙල්ල මාව බඳින්න බෑම කිව්වා. ඒත් ටිකක් වෙලා ගියාම කියනවා අපි බඳිමු කියලා. මට ඒ දැන්ම කරන්න බෑ. අපි දෙන්නම උසස් පෙළ කලේ මේ අවුරුද්දේ. කෙල්ලගෙ අක්ක කැමති නෑ ඒ ගාර්මන්ට් ලවට. පස්සේ බැරි තැන අද මම කෙල්ලගේ අම්මට ගත්ත කෝල් එකක්. විස්තරේ ඇහුව. අම්ම කිව්වේ නැතිලු මට අකමැතියි කියලා. අම්මත් ඌට අකමැතියිලු. ඌ පෙරේදා ගෙදරටම ඇවිත් කෙල්ල ගැන ඇහුවලු. ඒත් ගෙදර උන් මං ගැන ඌට කියලා. ඌ හා යන්නම් කියල ගිහින්. මට මේ කෙල්ලව අතරින්න අමාරුයි. මම මේ කෙල්ලට නොසෑහෙන්න බැනල තියෙනව පොඩි දේවල් වලට. ඒකි අඬ අඬ ඒ දේවල් ඉවසුව අවුරුදු දෙකක්ම. මට දැන් කරන්න දෙයක් හිතාගන්න බෑ. මගේ අතීතේ මගෙ මානසිකත්වය වෙනස් කරලා. මගෙ හිත හදපල්ලකෝ.. කෙල්ලට මම එක වතාවක් සමාවත් දුන්නා. දැන් කියනවා 'මම නැත්නම් මැරෙනවා කියලත්.. කරපු වරද හදාගන්න ලඟට ගන්නලු. ඇත්තටම මේ කෙල්ල ගොඩාක් හොඳ කෙල්ලෙක්. ඒකිට මගෙන් තනිකමක්ලු දැනුණේ. ඒකයිලු වරද කළේ. හදාගන්නන්ලු වරදත්.

ada hodin innawa kiyanne heta e honda nati wela dukakw enna puluwan.. me dekatama muhudila jivath wenna