-පැරදුනු තෙවෙනි ප්‍රේමය මගේ-

Status
Not open for further replies.

NUHIRU

Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    -පැරදුනු තෙවෙනි ප්‍රේමය මගේ-

    මේ මගේ තෙවෙනි විරහව අයියලා.. මම 6 වසරේ ඉඳන් එන්න එන්නම නිශ්ෂබ්ද හුදෙකලා චරිතයක් වුණා. පොඩි පොඩි සති ලව් 2ක් තිබුණා. උන් එක්කම මම කතාකරන්නේ නෑ කියලා උන් ගියා.. පස්සේ කාලයක් ඉඳලා මට වඩා වැඩිමල් කෙනෙක් එක්ක යාළු වුණා මට තනිකමම දැනුණු හන්දා. අවුරුද්දක් විතර ආශ්‍රය කළා. මම ෆේස්බුක් එකව්න්ට් එකක එයාට නිකමට හැදුවා. ඒ දවස්වල තමයි මම උසස් පෙළට හා හා පුරා කියල ඉස්කෝලෙ යන්න පටන් ගත්තේ. මට ඕනා වුණේ හොඳට ඉගෙනගන්න. ඒ හන්ද එයත් එක්ක 9න් පස්සේ මැසේජ් නොකර නිදාගත්තා. කාලයක් යද්දි මට පොඩි සැකයක් ඇතිවුණා එයා ගැන. ෆේස්බුජ් චැට් මැසේජ් වල වෙනසක් දැනුණු හන්දා , දන්න ජිල්මාට් දාලා එයත් එක්ක චැට් කරපු එකෙක්ගේ එකව්න්ට් 1කට කෙළිය.
    උගේ එකේ මැසේජ් බලද්දි මගේ එකී ඌත් එක්ක සෙක්ස් චැට් කරලා. මට දරාගන්නම අමාරු වුණා. ඒකි පිළිගත්තෙම නෑ ඒවා ඒකිගේ කියලා. හුදෙකලා මගෙ දුක අහන්න එකෙක්වත් හිටියෙ නෑ. බැරි තැන පැනඩෝල් 30ක් ගැහුවා මැරෙන්නම ඉස්කෝලේදි. ඒත් හොස්පිට්ල් අරන් ගිහින් මාව බේරගත්තා. මට අරකිව අතරින්නම බැරි වුණා ඒත්. ඔහොම ආයේ ආශ්‍රය කළා. මට වෙනදට වඩා කේන්ති එනවා, කුණුහරුප කියවෙනවා. මාව උපදේශන' වලට ඉස්කෝලේන් දැම්මා. ඒත් වෙනස් වෙන්නම බැරි වුණා. පස්සේ වෙන කෙල්ලෙක් මට සෙට් වුණා මට වඩා බාල. එයාට මගේ අතීතේ ගැන කිව්වා. පස්සේ මම අරකිව අත්හැරලා මට වඩා බාල කෙල්ලත් එක්ක ආදරේ කළා. ඒ කෙල්ල උතුරු මැද. මම බස්නාහිර.අපිට හම්බවෙන්න වෙලාවක් තිබුණෙත් නෑ. දැනට ආශ්‍රයට අවුරුදු 2යි. මම වෙනදා වගේ නිහඬ මනුස්සයමයි. අර පැනඩෝල් කේස් එකෙන් පස්සෙ මට අසාමාන්‍ය විදියට කේන්ති ආවා. ඒව පිට කලේ මට වඩා බාල කෙල්ලගේ පිටින්. පස්සෙ මම මනෝ චිකිත්සකයෙක් ගාවට ගියා. බෙහෙත් ගනිද්දි මට කේන්ති ආවෙම නෑ. මානසිකව හොඳ වුණා. ඒත් මේ ලඟදි කෙල්ල වෙනස් වුණා.......
    කලින් අපේ පවුල් දෙකම අපිට කැමතියි. මේ කෙල්ල කියනව දැන් අම්මා මට කැමති නෑ කියලා. හේතු විදියට කියන්නේ මම දුර හන්දයි , ජොබ් නැති හන්දයි කියලා. මට කලින් වතාවේ ආපු වේදනාව ආයෙත් දැනුණා. ඉවසීම අඩුයි මගේ. මම පැය ගාණක් තිස්සේ ඇහුවා වෙනස් වෙන්න හේතුව.. අන්තිමට කිව්වා ගාර්මන්ට් එකෙක්ට ආදරෙයි කියලා.. මට දෙලොව රත් වුණා. හරිහමන් යාළුවෙක් නැති මට එකම යාළුවයි හිටියේ.
    ඌ අපි දෙන්නටම කතා කරලා ඒකිට තේරුම් කළා මම ගැන. කෙල්ල මාව බඳින්න බෑම කිව්වා. ඒත් ටිකක් වෙලා ගියාම කියනවා අපි බඳිමු කියලා. මට ඒ දැන්ම කරන්න බෑ. අපි දෙන්නම උසස් පෙළ කලේ මේ අවුරුද්දේ. කෙල්ලගෙ අක්ක කැමති නෑ ඒ ගාර්මන්ට් ලවට. පස්සේ බැරි තැන අද මම කෙල්ලගේ අම්මට ගත්ත කෝල් එකක්. විස්තරේ ඇහුව. අම්ම කිව්වේ නැතිලු මට අකමැතියි කියලා. අම්මත් ඌට අකමැතියිලු. ඌ පෙරේදා ගෙදරටම ඇවිත් කෙල්ල ගැන ඇහුවලු. ඒත් ගෙදර උන් මං ගැන ඌට කියලා. ඌ හා යන්නම් කියල ගිහින්. මට මේ කෙල්ලව අතරින්න අමාරුයි. මම මේ කෙල්ලට නොසෑහෙන්න බැනල තියෙනව පොඩි දේවල් වලට. ඒකි අඬ අඬ ඒ දේවල් ඉවසුව අවුරුදු දෙකක්ම. මට දැන් කරන්න දෙයක් හිතාගන්න බෑ. මගේ අතීතේ මගෙ මානසිකත්වය වෙනස් කරලා. මගෙ හිත හදපල්ලකෝ.. කෙල්ලට මම එක වතාවක් සමාවත් දුන්නා. දැන් කියනවා 'මම නැත්නම් මැරෙනවා කියලත්.. කරපු වරද හදාගන්න ලඟට ගන්නලු. ඇත්තටම මේ කෙල්ල ගොඩාක් හොඳ කෙල්ලෙක්. ඒකිට මගෙන් තනිකමක්ලු දැනුණේ. ඒකයිලු වරද කළේ. හදාගන්නන්ලු වරදත්.
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    waradak kalat sitakin nemei ne bun pali ganne ridawanne ai

    oba men ohut ohu men obat eyata eyage as deka wagelune bun

    onna ohe samawa deepan baby
    :confused:
    ජොසී;19192500 said:
    වැඩිය තේරුනේ නෑ.
    :oo:
    වරදට සමාව දෙන්න
    සොදුරියෙ එපා හඩන්න
    ගිනි දැල් නිවා දමන්න
    රන් කද මගේම වන්න...

    :love::love::love::love::love:
    :confused:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    මට යෝනියක් ඕන වුණේ නෑ බන්. තනිකම විතරයි මකාගන්න වුණේ

    tanikama maka ganna nam hobby ekak purudu weyan

    kellek ekka yalu weyan adarayak one weccha dawasaka

    tamange awshyatawa mokak da kiyala balala one de karapan
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මට යෝනියක් ඕන වුණේ නෑ බන්. තනිකම විතරයි මකාගන්න වුණේ

    tanikama makanna genu matte marenna oneda ban,pandol 30da ube life eke ubata watinakama,ipadenakota geniyek ekka ipadune nane ban.otchara sensitive wenne nathuwa kelin hitapan.love amaru tamai eth ube life eke lokuma de ube life ekada geniyekda kiyala uba decide karapan.anika ohoma life ekata watinakamak denne nethiwunama aye manssusa bawayak hambenneth ne.past eka amataka karapan uba olwen hitagatath past eka wenas wenne ne.eth ada idan wenas wenna puluwan.mata nan terena widiyata kella mind set 2ka inne.oka bandoth ubata ledak sure.mata terena widiyata kiyanne.genu tika kalekata amataka karala ube life eka stable karaganin,ita passe genu ei ona taram.
     
    danlix

    Well-known member
  • Feb 12, 2012
    2,814
    767
    113
    Dark Horizon

    :yes:
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    tanikama maka ganna nam hobby ekak purudu weyan

    kellek ekka yalu weyan adarayak one weccha dawasaka

    tamange awshyatawa mokak da kiyala balala one de karapan

    Thnakz mhann
    tanikama makanna genu matte marenna oneda ban,pandol 30da ube life eke ubata watinakama,ipadenakota geniyek ekka ipadune nane ban.otchara sensitive wenne nathuwa kelin hitapan.love amaru tamai eth ube life eke lokuma de ube life ekada geniyekda kiyala uba decide karapan.anika ohoma life ekata watinakamak denne nethiwunama aye manssusa bawayak hambenneth ne.past eka amataka karapan uba olwen hitagatath past eka wenas wenne ne.eth ada idan wenas wenna puluwan.mata nan terena widiyata kella mind set 2ka inne.oka bandoth ubata ledak sure.mata terena widiyata kiyanne.genu tika kalekata amataka karala ube life eka stable karaganin,ita passe genu ei ona taram.

    Mind set 2k wuneth mage weradi handanee
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඉස්සෙල්ල ඔයාගේ මනස හදාගෙන ඉන්න..
    තියෙන ප්‍රශ්න ඉවර කරගෙන ඉන්න...
    භාවනාවක් කරලා හරි මනෝ චිකිත්සකයෙක් හම්බ වෙලා හරි ප්‍රතිකාර ගන්න....
    තමන්ට කේන්ති යන එකට අනිත් කෙනා පලි නැහැ....
    කෙල්ලක් උනත් කොල්ලෙක් උනත් කැමති නැහැනේ තමන්ට වෙන කෙනෙක් බනිනව්ට.....
    ඒ නිසා ඔයාගේ මානසිකත්වේ හදාගෙන ඉන්න....
    ඊට පස්සේ ඔයා හොඳ ජොබ් එකක් කරනවා නම් සල්ලි එකතු කරගෙන දෙන්න ජිවත් වෙන්න පුළුවන් පරිසරයක් හදාගන්න...
    හිතේ ඉන්න කෙනා ඔයාට ගැලපෙනවද නැත්ද කියල දන්නේ ඔයා මිසක් අපි නෙවි....
    ඒ ඔයානේ ආශ්‍රය කලේ...
    ඒ නිසා දෙන්න කතා කරගෙන ඉවසල වැඩ කරන්න...
    හැබැයි දැන දැන වලේ වැටෙන්න යන්න එපා...
    හිත දෙගිඩියාවෙන් තීරණ ගන්නත් එපා...
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    first of all you got a problem malliya...anika wanena hithak thiyena kellekwa marry karala jiwitha kalema widawanne nathiwa himin siiruwe kalpana karala iwasala wada karanna...god blesses you bro..
     
    ස්තූතියි අයියා ...විසිටර් මැසේජ් එක දැම්මේ ඔයාගේ කතාව කියවපු හන්දා
    first of all you got a problem malliya...anika wanena hithak thiyena kellekwa marry karala jiwitha kalema widawanne nathiwa himin siiruwe kalpana karala iwasala wada karanna...god blesses you bro..

    Thankz aiya
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේ ටික කියන්න අමතක උනානේ...
    මල්ලි ලංකාවේ කෙල්ලෝ ඉන්නවා ඕන තරම්...
    යුද්දේ නිසා ගොඩක් කොල්ලෝ මැරුණා... ඊට අමතරව අරක්කු සිගරට් නිසා දවසට ගොඩක් දෙනෙක් නැති වෙනවා...
    එක කොල්ලට කෙල්ලෝ දෙක තුන ගන්න පුළුවන් ප්‍රමානෙට ඉන්නේ...
    ඒ නිසා ඔයා ඉස්සෙල්ල ජොබ් එකක් කරලා සල්ලි එකතු කරගන්න...
    ඊට පස්සේ ගෙයක් හදනවා නම් හදාගෙන තමන්ට කියල අනුන්ට අත පාන්නේ නැතිව නය වෙන්නේ නැතිව ඉන්න පුළුවන් තත්වෙට පත් වෙන්න...
    එතකොට ඔයාට ඔයාගේ මනසත් නිරවුල් වෙයි...
    එක පාරක් ඔයාව අත ඇරලා වෙන කෙනෙක්ට හිත ගියපු කෙනෙක් ගැන විශ්වාස තියන්න යන්න එපා... ඒත් තීරණේ ඔයාගේ...
    ඔයාගේ හිතට, හැඟීම් වලට වහල් වෙන්න එපා...
    අපි අමාරුවේ වැටුන නිසා දන්නවා සිද්දිය ගැන....
    දන්නවනේ කතාවට කියනවා සල්ලි ගස් වල හැදෙනවා නම් කෙල්ලෝ වඳුරන්ටත් ලවු කරාවි කියලා.....
    ඒ නිසා ඔයා ඉගෙන ගෙන ජොබ් එකක් කරන්න...
    දැන් වයස එක්ක බලන්න...
    කොල්ලෙක් අවුරුදු 28 පැනල බැන්ද කියල ප්‍රශ්නයක් නැහැනේ...
    කෙල්ලෙක් යාලු උනත් ඉස්සෙල්ල හිතල බලන්න , අහල බලන්න ඔයාගෙන්ම ඔයාට මෙයාගෙන ඔයා හොයන දේ ලැබේවිද කියල....
    හිත පිටට ගියපු කෙනෙක්ට අයිත් පිටට යන එක වලක්වන්න අමාරුයි...
    තේරුම් අරගෙන තීරණ ගන්න...
    ඔයාගේ ප්‍රශ්නයක් තියේනම් ඒ දේ වෙනුවෙන් කෙල්ලෙක්ව තොරගන්න එපා...
     
    • Like
    Reactions: shaminda peiris

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජිවිතේ ප්‍රශ්න වලදී අරක්කු සිගරට් කිට්ටු කරගන්න එපා....
    අරක්කු බිවුවම ඔයාගේ වැළලුන යටි හිත අවදි වෙලා ප්‍රශ්න එලියට එනවා...
    ඇවිස්සෙනව...
    ඒ නිසා වැළලුන දේවල් ඒ විදියට තියෙන්න අරින්න...
    දන්නවනේ බෝතලේක ගාන...
    දවසට ඒ ගාන පොතක දාන්න.... බලන්න මාසෙට කීයක්ද කියල...
    බුලත් විට කාල කොන්ඩේ රැවුල වවාගෙන පෙරේතයෙක් වගේ ඉන්න එපා...
    අපි දුකින් ඉන්නකොට බලන් ඉන්න එවුන් අපිට හිනා වෙනවා...
    ඒත් මල්ලි මේ ලෝකේ වැඩියෙන්ම හිනා වෙන්නේ හිත යටින් අඬන මිනිස්සු...
    අන්න එහෙම හිනා වෙන්න පුරුදු වෙන්න...
    එතකොට වටේ ප්‍රශ්න ඔයාට පෙනේවි...
    එතකොට තමන්ගේ ප්‍රශ්න යට යාවි...
    පැනඩෝල් බිල වින්දෙවුවේ ඔයානේ...
    ඔයා හිතුවද ඒ කෙල්ලට රිදෙන්න ඇති කියල...
    රිදුනේ ඔයාට...
    පොඩි කාලේ ඉඳල අත පය නොකඩ හදපු දෙමවුපියෝන්ට රිදුනේ...
    පවු වැඩ කරන්න එපා...
    කවුද දන්නේ ලබන ආත්මේ තමන් කවුරු වෙයිද කියල....
    සතෙක් උනෝතින්...
    ඒ නිසා ලබපු මිනිස් ආත්ම භාවය විඳින්න... විඳවන්න එපා...
    ඒ වගේම හිතන්න ඔයා වගේම අනිත් අයත් හිතන බව තමුන් ගැනම...
    ඒ නිසා එයාලට රිද්ද්වන්නත් එපා... ඒත් තියෙන්නේ මිනිස් හිත්...
    ඔයාට වගේම දුක වේදනාව දැනෙනවා...
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,210
    755
    113
    yako giya awurudde AL karala me awurudde bandinna plan karanawada? ban awurudu 25-26 wath wenakam hitapan
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    ubala owata marenna hadanawa... uba dannawada RANIL sir 29 wathawak paradila choppa chora wela ada agamathi wela tiyenne apuruwata ;)

    Ada duk widinawa nam tamai heta sapa widinne atalodahamata anuwa :) ada hodin innawa kiyanne heta e honda nati wela dukakw enna puluwan.. me dekatama muhudila jivath wenna :)
     
    • Like
    Reactions: labu gediya

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    machan malli, uba tawama podi ekekne. kellonwa wiswasa karanna epa kawadawathma. eka parak giya eka kohomath aye yanna godak ida wadi. uba hodata igenaganin. danma marry karanna epa. love wage neme marry kalama prashna karadara wadi. ube thani kama makaganna tawa kattiya hoyaganin. hobby ekak hoyaganin. one taram kello assare karapan eth yana ekata yanna deepan. oya kello kiyana marenawa idala wadak ne katha satha pahakata ganan gannepa. uba mehema karapan. eki aththatama ubata adarei nam ubawa hoyan ei. msg ekak yawapan mage gana aye hoyanna epa kyla 4n eka off karala 1 week idapan. eki yanawanam yai uba hitha hadaganin. innawanam idi..mage kalin love eka tawama mn wenuwen innawa marry nokara. i don't care. if she wanna live with me she hafta stay until i'm stable. otherwise she can leave anytime. love truly but never be a pussy:love:
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    මේ ටික කියන්න අමතක උනානේ...
    මල්ලි ලංකාවේ කෙල්ලෝ ඉන්නවා ඕන තරම්...
    යුද්දේ නිසා ගොඩක් කොල්ලෝ මැරුණා... ඊට අමතරව අරක්කු සිගරට් නිසා දවසට ගොඩක් දෙනෙක් නැති වෙනවා...
    එක කොල්ලට කෙල්ලෝ දෙක තුන ගන්න පුළුවන් ප්‍රමානෙට ඉන්නේ...
    ඒ නිසා ඔයා ඉස්සෙල්ල ජොබ් එකක් කරලා සල්ලි එකතු කරගන්න...
    ඊට පස්සේ ගෙයක් හදනවා නම් හදාගෙන තමන්ට කියල අනුන්ට අත පාන්නේ නැතිව නය වෙන්නේ නැතිව ඉන්න පුළුවන් තත්වෙට පත් වෙන්න...
    එතකොට ඔයාට ඔයාගේ මනසත් නිරවුල් වෙයි...
    එක පාරක් ඔයාව අත ඇරලා වෙන කෙනෙක්ට හිත ගියපු කෙනෙක් ගැන විශ්වාස තියන්න යන්න එපා... ඒත් තීරණේ ඔයාගේ...
    ඔයාගේ හිතට, හැඟීම් වලට වහල් වෙන්න එපා...
    අපි අමාරුවේ වැටුන නිසා දන්නවා සිද්දිය ගැන....
    දන්නවනේ කතාවට කියනවා සල්ලි ගස් වල හැදෙනවා නම් කෙල්ලෝ වඳුරන්ටත් ලවු කරාවි කියලා.....
    ඒ නිසා ඔයා ඉගෙන ගෙන ජොබ් එකක් කරන්න...
    දැන් වයස එක්ක බලන්න...
    කොල්ලෙක් අවුරුදු 28 පැනල බැන්ද කියල ප්‍රශ්නයක් නැහැනේ...
    කෙල්ලෙක් යාලු උනත් ඉස්සෙල්ල හිතල බලන්න , අහල බලන්න ඔයාගෙන්ම ඔයාට මෙයාගෙන ඔයා හොයන දේ ලැබේවිද කියල....
    හිත පිටට ගියපු කෙනෙක්ට අයිත් පිටට යන එක වලක්වන්න අමාරුයි...
    තේරුම් අරගෙන තීරණ ගන්න...
    ඔයාගේ ප්‍රශ්නයක් තියේනම් ඒ දේ වෙනුවෙන් කෙල්ලෙක්ව තොරගන්න එපා...
    :yes:
    ජිවිතේ ප්‍රශ්න වලදී අරක්කු සිගරට් කිට්ටු කරගන්න එපා....
    අරක්කු බිවුවම ඔයාගේ වැළලුන යටි හිත අවදි වෙලා ප්‍රශ්න එලියට එනවා...
    ඇවිස්සෙනව...
    ඒ නිසා වැළලුන දේවල් ඒ විදියට තියෙන්න අරින්න...
    දන්නවනේ බෝතලේක ගාන...
    දවසට ඒ ගාන පොතක දාන්න.... බලන්න මාසෙට කීයක්ද කියල...
    බුලත් විට කාල කොන්ඩේ රැවුල වවාගෙන පෙරේතයෙක් වගේ ඉන්න එපා...
    අපි දුකින් ඉන්නකොට බලන් ඉන්න එවුන් අපිට හිනා වෙනවා...
    ඒත් මල්ලි මේ ලෝකේ වැඩියෙන්ම හිනා වෙන්නේ හිත යටින් අඬන මිනිස්සු...
    අන්න එහෙම හිනා වෙන්න පුරුදු වෙන්න...
    එතකොට වටේ ප්‍රශ්න ඔයාට පෙනේවි...
    එතකොට තමන්ගේ ප්‍රශ්න යට යාවි...
    පැනඩෝල් බිල වින්දෙවුවේ ඔයානේ...
    ඔයා හිතුවද ඒ කෙල්ලට රිදෙන්න ඇති කියල...
    රිදුනේ ඔයාට...
    පොඩි කාලේ ඉඳල අත පය නොකඩ හදපු දෙමවුපියෝන්ට රිදුනේ...
    පවු වැඩ කරන්න එපා...
    කවුද දන්නේ ලබන ආත්මේ තමන් කවුරු වෙයිද කියල....
    සතෙක් උනෝතින්...
    ඒ නිසා ලබපු මිනිස් ආත්ම භාවය විඳින්න... විඳවන්න එපා...
    ඒ වගේම හිතන්න ඔයා වගේම අනිත් අයත් හිතන බව තමුන් ගැනම...
    ඒ නිසා එයාලට රිද්ද්වන්නත් එපා... ඒත් තියෙන්නේ මිනිස් හිත්...
    ඔයාට වගේම දුක වේදනාව දැනෙනවා...

    කවුරු මාව දාලා ගියත් මම අරක්කු සිගරට් බොන්නෙ නෑ අයියේ. දරාගෑනීම ගොඩක් අඩුයි , ගොඩක් නිශ්ෂබ්ද කෙනෙක් මම. මාව දාල ගියපු හැමෝම ගියේ මගේ ඒ දුර්වලකම හන්දා. දෙන්නම කිව්වා ඒ අයට මගේ ආදරේ දැනුණෙ කියලා. මම ජීවිතේට ආදරෙන් හැඟීම්බරව කතකරලත් නෑ ඒ දෙන්නටම. දැන් ගිය කෙනාට එයාගේ වරද තේරුම් කරලා දුන්නම වරද හදාගන්නන් කිව්වා. අවුරුදු දෙකටම හම්බවුණේ තුන් වතාවයි. අතින් ඇල්ලුවේ මුල් වතාවේ විතරයි. එවෙලේ අඬපු තරම් තියා කඳුලක් වත් නෑ මගෙ ඇස් වල දැන්. සිද්ධිය වුනේ ඊයේ රෑ. කෙල්ලට වඩා මට මගෙ මතක වේදනාවක්

    yako giya awurudde AL karala me awurudde bandinna plan karanawada? ban awurudu 25-26 wath wenakam hitapan
    :yes:
    ubala owata marenna hadanawa... uba dannawada RANIL sir 29 wathawak paradila choppa chora wela ada agamathi wela tiyenne apuruwata ;)

    Ada duk widinawa nam tamai heta sapa widinne atalodahamata anuwa :) ada hodin innawa kiyanne heta e honda nati wela dukakw enna puluwan.. me dekatama muhudila jivath wenna :)
    29 wathawak sirawatama peradunda bn? mama hithuwe 3 wathawayi kiyala. Thanks
    machan malli, uba tawama podi ekekne. kellonwa wiswasa karanna epa kawadawathma. eka parak giya eka kohomath aye yanna godak ida wadi. uba hodata igenaganin. danma marry karanna epa. love wage neme marry kalama prashna karadara wadi. ube thani kama makaganna tawa kattiya hoyaganin. hobby ekak hoyaganin. one taram kello assare karapan eth yana ekata yanna deepan. oya kello kiyana marenawa idala wadak ne katha satha pahakata ganan gannepa. uba mehema karapan. eki aththatama ubata adarei nam ubawa hoyan ei. msg ekak yawapan mage gana aye hoyanna epa kyla 4n eka off karala 1 week idapan. eki yanawanam yai uba hitha hadaganin. innawanam idi..mage kalin love eka tawama mn wenuwen innawa marry nokara. i don't care. if she wanna live with me she hafta stay until i'm stable. otherwise she can leave anytime. love truly but never be a pussy:love:

    Eeye re warada therum karain passe sathiyak thiya peyak wath inne ne. dala yannepalu. eyage ammai eyai witharai gedara inneth. thaniyama eyata inna beriwa athi gedara. ane mandaaa
     
    Status
    Not open for further replies.