මචන්ලා මගේ මේ ඊයේ පෙරේද ඉදන් bike එකේ යනකොට මුල accelerate කරනකොටම ගැස්සී ගැස්සී යනවා.. accelerate කලොත් අවුලක් නේ හොදට යනවා...එත් 10 -20 යන්න බේ බන් ගැස්සී ගැස්සී යන්නේ
idle ස්ටාර්ට් එකේ තියෙන්නෙත් නැහැ..හිටිනවා..
මොකද්ද කරන්න ඕනේ මේකට
යමහා FZs - version 01 2014
idle ස්ටාර්ට් එකේ තියෙන්නෙත් නැහැ..හිටිනවා..
මොකද්ද කරන්න ඕනේ මේකට
යමහා FZs - version 01 2014
nambre uba mension kale nahane oka mchan v-x athara apu bike ekaknam oka podu ledak, isarahata duwannama bari ganata miss karanna gani,


