windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ලුමියා කිසිම ෆෝන් එකක නිකන් 3ජි කෝල්ස් ගන්න බෑ.
    ස්කයිප්,වූ විඩියෝ කෝල් වගේ ඇප් එකක් අනිවා දාගන්න වෙනවා.
    ඇන්ඩ්‍රොයිඩ් වල උනත් ෆෝන්ස් කීපයයි තියෙන්නේ නිකන් 3ජි කෝල්ස් ගන්න පුලුවන් ඒවා.
    අනිත් ඒවට අනිවා ඇප් එකක් හරහා තමා ගන්න ඕන.

    :rolleyes: නිකන් ඕනා නෑ.... අපි ගෙවනවා 3G Calls වලටත්.......!! :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ගොඩක් ෆෝන්ස් ඇප් එකක් නැතුව නිකන් 3ජි කෝල්ස් ගන්න බෑ බන්.

    :rolleyes: S2 / S3 / S4 නම් පුලුවන් බං....... සැම්සුන් හැම ෆෝන් එකේම වගේ පුලුවන්.....!! :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rolleyes: නිකන් ඕනා නෑ.... අපි ගෙවනවා 3G Calls වලටත්.......!! :yes:
    ඒ නිකං කියලා තියෙන්නේ සල්ලි නැතුව නොමිලේ කියන අදහස නෙවේ යකො..
    ඇප් එකක් නැතුව නිකංම Os එකේ සෙටිංග්ස් වලිං 3g කොල් ගන්න බෑ කියන එක
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ඒ නිකං කියලා තියෙන්නේ සල්ලි නැතුව නොමිලේ කියන අදහස නෙවේ යකො..
    ඇප් එකක් නැතුව නිකංම Os එකේ සෙටිංග්ස් වලිං 3g කොල් ගන්න බෑ කියන එක

    :rofl: ඉතින් බං සැම්සුන් වල ෆෝන් එකේම තියෙනවනේ ඒක..... නෙට් ඔන් කරන්න ඕනා නෑ..... :D :love:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :rolleyes: නිකන් ඕනා නෑ.... අපි ගෙවනවා 3G Calls වලටත්.......!! :yes:

    :rofl::rofl:

    :rolleyes: S2 / S3 / S4 නම් පුලුවන් බං....... සැම්සුන් හැම ෆෝන් එකේම වගේ පුලුවන්.....!! :D

    උබ එහෙනම් සැම්සුන්ග් එකක් ගනින් බන් උබේ වැඩේට.

    ඒ නිකං කියලා තියෙන්නේ සල්ලි නැතුව නොමිලේ කියන අදහස නෙවේ යකො..
    ඇප් එකක් නැතුව නිකංම Os එකේ සෙටිංග්ස් වලිං 3g කොල් ගන්න බෑ කියන එක

    :yes::yes:

    :rofl: ඉතින් බං සැම්සුන් වල ෆෝන් එකේම තියෙනවනේ ඒක..... නෙට් ඔන් කරන්න ඕනා නෑ..... :D :love:

    උබේ වැඩේට ලුමියා සීරීස් එකේ ෆෝන්ස් නෑ .
    උබ සැම්සුන්ග් එකක් ගනින්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    a kiyanne bn apita aayi new account ekak hadagannawat barida?
    ehema ekak hadagena log wenna:confused:

    ෆෝන් එකේ ඕන කරන දේවල් ටික මැශින් එකට දාගනින් සින්දු,විඩියෝස් අරවා මේවා.
    ෆෝන් එකේ පීපල්ස් එකට ගිහින් ෆෝන් නම්බර්ස් ටික කන්ටැක්ට් වලින් අරන් ලියාගනින් කොහේහරි.
    ඊට පස්සේ ෆෝන් එක රිසෙට් කරපන්.
    රිසෙට් කරලා අලුත් එකවුන්ට් එකක් හදපන්.
    හදලා සින්ක් කරපන් ෆෝන් එකට.

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • machan thawa UI changes godak wenna thiyenawa kiyanne aththada?:oo:
    thawa tika kaalayayne bun thiyenne..:rolleyes: mage 730 ekak thiyenne updates ikmanata ei neda? LED eka wada karanwa balanna asai1:P

    LINK

    එළ එළ. දැන් තියන ගොබ්බ ෆයිල් මැනේජර් එක නැතුව ෆුල් ඇක්සස් තියන ෆයිල් මැනේජර් එකක් දුන්නොත් එළ :cool:
     
    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    ෆෝන් එකේ ඕන කරන දේවල් ටික මැශින් එකට දාගනින් සින්දු,විඩියෝස් අරවා මේවා.
    ෆෝන් එකේ පීපල්ස් එකට ගිහින් ෆෝන් නම්බර්ස් ටික කන්ටැක්ට් වලින් අරන් ලියාගනින් කොහේහරි.
    ඊට පස්සේ ෆෝන් එක රිසෙට් කරපන්.
    රිසෙට් කරලා අලුත් එකවුන්ට් එකක් හදපන්.
    හදලා සින්ක් කරපන් ෆෝන් එකට.

    oya wade karanna Wifi ehema oni wenne nane
    mehe wifi na
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl:

    උබ එහෙනම් සැම්සුන්ග් එකක් ගනින් බන් උබේ වැඩේට.

    :yes::yes:

    උබේ වැඩේට ලුමියා සීරීස් එකේ ෆෝන්ස් නෑ .
    උබ සැම්සුන්ග් එකක් ගනින්.

    :dull: මදෑ..... වින්ඩෝස් ෆෝන් එකක් ගන්න දත කට මැදන් හිටියා මේ S3 LTE එක දීලා....... :( :(
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    A. සිරියා;19193624 said:
    මචංලා 10 TP එක දාලා ආයිත් 8.1 දාපු උන් ඉන්නවා නම්, දාපු හැටි තමන්ගෙ අත්දැකීම් පොඩ්ඩක් දපල්ලකො :)

    mama 10 technical preview damma

    aththa wasayen ma kiyanawanam patta kujithai

    screen pin code eka gahala phone eka unlock wenna 30 sec yanawa

    thawa bugs nam emata, anika battery life eka adu una

    eth ithin mukuth kiyanna baha mokada technical preview ne. anika insider dagena balen ne aragaththe
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • mama 10 technical preview damma

    aththa wasayen ma kiyanawanam patta kujithai

    screen pin code eka gahala phone eka unlock wenna 30 sec yanawa

    thawa bugs nam emata, anika battery life eka adu una

    eth ithin mukuth kiyanna baha mokada technical preview ne. anika insider dagena balen ne aragaththe

    ආ ලොක්ක. කාලෙකින් දැක්කෙ. උඹ ෆෝන් එක විකිණුවේ නැද්ද. සැම්සුන්ග් එකක් ගත්ත කියල දාල තිබුණා නේද?
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    එහෙනම් ඉදලම දානවා බන් තව ටිකක්.

    මයික්‍රොසොෆ්ට් කාරයට වින්ඩෝස් 10 මොබයිල් හදන්න යන කල්
    ඒක තමයි මම මුල ඉදන්ම කිව්වේ වින්ඩෝස් කියන්නේ මහා ගොන් ෆෝන් ජාතියක් කියල
    අවුරුද්දක් තිස්සේ තටමනවා තාම බෙට්ට ගැට්ටේ හිරවෙලා
    අනික ඕකේ මහලොකු අලුත් දෙයක් නැහැ , ඇන්ඩ්‍රොයිඩ් වලින් කොපි කරපු දේවල් එකතු කරලා තියෙන්නේ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :dull: මදෑ..... වින්ඩෝස් ෆෝන් එකක් ගන්න දත කට මැදන් හිටියා මේ S3 LTE එක දීලා....... :( :(

    උබ ගැලැක්සි එස් 4,5 එකක් වගේ බලපන්කො මචන්.
     
    Status
    Not open for further replies.