ලුමියා කිසිම ෆෝන් එකක නිකන් 3ජි කෝල්ස් ගන්න බෑ.
ස්කයිප්,වූ විඩියෝ කෝල් වගේ ඇප් එකක් අනිවා දාගන්න වෙනවා.
ඇන්ඩ්රොයිඩ් වල උනත් ෆෝන්ස් කීපයයි තියෙන්නේ නිකන් 3ජි කෝල්ස් ගන්න පුලුවන් ඒවා.
අනිත් ඒවට අනිවා ඇප් එකක් හරහා තමා ගන්න ඕන.
නිකන් ඕනා නෑ.... අපි ගෙවනවා 3G Calls වලටත්.......!! 

ඉතින් බං සැම්සුන් වල ෆෝන් එකේම තියෙනවනේ ඒක..... නෙට් ඔන් කරන්න ඕනා නෑ..... 




මදෑ..... වින්ඩෝස් ෆෝන් එකක් ගන්න දත කට මැදන් හිටියා මේ S3 LTE එක දීලා.......
