එළකිරියේ පැරණි මතකයන් Parana gatu fun...

Status
Not open for further replies.

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    මේ ප්‍රකාශෙ කරේ අපේ පැරිස් මද?

    අයියෙ,
    මම පොඩි එකා.
    තවම අත්දැකීම් අඩුයි.
    ඒකයි අයියෙ තියෙන ප්‍රශ්නෙ.

    mawath karakola etheriya bola eka dekala.. man heenenda type kare kiyala math baluwe :shocked: :lol:

    mata sinhalen kotanna ba ne aiye... aruta wire maru wela :P
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • XyrTUX0.jpg


    Hashan kiyanne Street magic karapu ekaada ban.
    :shocked::shocked::shocked:

    Ow neda. Mamath me ahanna haduwa witharayi
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ජී.ටී ට කියලා බලමු
    11.gif




    මේකේ ලොකු ටෝක් දෙන එවුන් නම් එන එකක් නෑ.. :D



    කවදාවත් ඔකුන් එන්නේ නෑ බන්.. උන්ට වැඩක් නැති කමට මෙතන බයිලා ගගහා ඉන්නවා..
    එන්න කිව්වොත් වැඩ කියයි.. තමන්ගේ නම වත් හරියට කියන්නේ නැති එවුන් එයිද බන්. :lol:


    :lol: :rofl: batman la wedi site eke :lol:
    nama kiyennewath na ne kattiya :rofl:
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මේ ප්‍රකාශෙ කරේ අපේ පැරිස් මද?

    අයියෙ,
    මම පොඩි එකා.
    තවම අත්දැකීම් අඩුයි.
    ඒකයි අයියෙ තියෙන ප්‍රශ්නෙ.

    මම කෝට් කරද්දී වැරදිලා මැදින් දාලා.
    සමාවෙන්න මට.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම කෝට් කරද්දී වැරදිලා මැදින් දාලා.
    සමාවෙන්න මට.

    nethuwa.... wachanayak weradunath maraganna waliyak yana kale meka.. :P :rofl:

    ඒක තමයි.. නැත්නන් මේ ලෝකෙ කාලා වතුර බීපු පැරිස කොහොමද බබා වෙන්නෙ කියල මම බැලුවෙ :P:P
     
    Status
    Not open for further replies.