Hard Talk with gayankuwait

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    hard_talk.png


    avatar312790_60.gif


    gayankuwait


    [FONT=&quot]බොහො දෙනෙක්ගේ ඉල්ලීම මත ඔන්න ආයෙත් ආවා... දිගු නිහැඩියාවකින් පසුව ආයෙත් සාමාජිකයින් පුලූවන් තරම් සම්බන්ධ කරගෙන මෙම වැඩසටහන කරන්න උත්සහා කරනවා... ගිය වටයේ අවසානයේ දී සංවාදයට කැඳවීම් කොට සූදානම් වී පසුව සංවාදය කිරීමට නොහැකි සාමාජිකයන් [/FONT][FONT=&quot]6 - 7[/FONT][FONT=&quot]ක් ඉන්නවා.... ඔවුන්ට හැකි විගස අවස්ථාව ලබා දෙන බව ප‍්‍රකාශ කරන්න කැමතියි... එම සාමාජිකයින් මා සමග අමනාපන නොවත්වා... ;)[/FONT]

    [FONT=&quot]අද තවත් අපූරු චරිතයක්... අමුතු විදියට හිතන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අදහස් නිර්භයව ප‍්‍රකාශ කරන චරිතයක්... විටක ඔටුවෙකි.. විටක ගයියෙකි.... ඔහු ගයාන්.... ගයාන් කුවේට්... අපි බලමු ඔහු කියන්නේ මොනවාද කියල.... :rolleyes:[/FONT]


    [FONT=&quot]01. [/FONT][FONT=&quot]ඔබ එළකිරියට ගොඩවැදුණේ ඇයි...[/FONT][FONT=&quot]?

    [/FONT][FONT=&quot]මුලින්ම කියන්න ඕන මට මේ අවස්තවාව ලබා දුන්නාට ස්තුතියි...... ඇත්තට ම[/FONT][FONT=&quot]කියනවානම් මම කිරියට ආවේ අකවුන්ට් එකක් හොයාගෙන ([/FONT][FONT=&quot]F /S ) [/FONT][FONT=&quot]ඒ නිකො කියන[/FONT][FONT=&quot]සාමාජිකයාගේ ත්‍රෙඩ් එකකට.... ඊට පස්සේ විමසිල්ලෙන් හිටියා මොකද වෙන්නේ[/FONT][FONT=&quot]කියලා .....[/FONT]:nerd:[FONT=&quot] ත්‍රෙඩ් එකක් දන්නේ කොහොමද කියලා දැන ගන්න දවස් කිහිපයක් ගියා හා හාහ් .....[/FONT] :lol:[FONT=&quot]


    02. [/FONT][FONT=&quot]ඔබ දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩව එළකිරිය තුළ රැඳී ඉන්න පැරණි සාමාජිකයින් කිහිප දෙනාගෙන් කෙනෙක්... මොකක්ද රහස... [/FONT][FONT=&quot]?

    [/FONT][FONT=&quot]මම කිරියෙන් සැහැල්ලුවක් සතුටක් ලබනවා[/FONT][FONT=&quot]අපි ජිවිතයේ ප්‍රියමනාප තැන් වල වසෙන්න කැමතියි මට කිරිය හැමදාම ප්‍රිය තැනක්[/FONT] :)[FONT=&quot]ඉතින් මම ජිවිතයේ මගේ හිත කියන තාක් මේකට එවි[/FONT]:shocked:[FONT=&quot]


    03. [/FONT][FONT=&quot]කුවේට් කියල විශේෂණයක් මොකද[/FONT][FONT=&quot]?
    [/FONT]

    [FONT=&quot]ගයාන් කියලා හදන්න බැහැ කියලා වැටුනා ඉතින් ඉන්න රටේ නම දැම්මා[/FONT][FONT=&quot]... :rofl:[/FONT][FONT=&quot]


    04. [/FONT][FONT=&quot]තමන්ගේ ළමයත් එළකිරිය තුළ එක්ස්පෝස් කරපු එක හරි නෑ වගේ නේද... මොකක්ද ඒකෙන් බලාපොරොත්තු වුණේ...[/FONT][FONT=&quot]?

    [/FONT][FONT=&quot]ඇත්තටම කිරියේ තුල මම ඉදිරි පියවරක් තමයි තිබ්බේ[/FONT][FONT=&quot]..... හැමෝම මේක පවුලක් ගෙදර වගේ කියනවා.... නමුත් පුද්ගලික[/FONT][FONT=&quot]දෙයක් කියන්නත් බය තත්වේ ඉන්නේ[/FONT]:oo:[FONT=&quot] FB එකේ ඕන තරම් තමන්ගේ පුද්ගලිකත්වය ප්‍රදර්ශනය කරනවා..... [/FONT][FONT=&quot]මෙතන දරුවෙක් ඉන්නවා කියන්නත් බයයි[/FONT] :frown:[FONT=&quot]න මුත් කිරිය කියන්නේ අපේ දෙයක් ඔක්කොම ලංකාවේ අය ඉන්නේ ....... මේකේ අපි[/FONT][FONT=&quot]ආපු කාලේ හිටියේ තනිකඩ උන් උනුත් දැන් බැදලා උන්ටත් තමන්ගේ දෙයක් දරුවෙක්[/FONT][FONT=&quot]ගැන කතා කරන්න හයියක් එන්න තමයි ඒ දේ මම කලේ[/FONT][FONT=&quot]..... අඩුම ගානේ මේකේ ඇඩ්මින් වත් ඒ[/FONT][FONT=&quot]තරමට ඉදිරියට ඇවිත් නැහැ[/FONT][FONT=&quot]..........[/FONT][FONT=&quot]අපි ආශය කරපු යාලුවන්ගේ දරු හුරතල් බලන්න ආසයි මමනම් ඒ අපේ අනාගතය ඒ අපේ දරුවෝ මට එක සතුටක් .....[/FONT] :)



    [FONT=&quot]05. [/FONT][FONT=&quot]හැබැයි දවසක පුතා කණගාටු වෙයි නේද තාත්තා එළකිරිය වගේ පිස්සු තැනක ලැගල කාලේ කාපු පිස්සු කේස් එකක් කියල...[/FONT][FONT=&quot]?

    [/FONT]
    [FONT=&quot]එක පුතාගේ තීරණය මම මට නිවැරදි හා හැගෙන දේ කරන්නේ මගේ පුතත් නිදහස් ව හිතන[/FONT][FONT=&quot]මනුස්සයෙක් කරන්න මට ඕන මුල්ම දේ මම පුතා වෙනුවෙන් කරන දේ තමයි බය නැති[/FONT][FONT=&quot]කිරීම ලංකාවේ ය මාර බයකින් ජිවත් වෙන්නේ මමත් එහෙමයි ඒ අඩු පාඩු ටික ටික[/FONT][FONT=&quot]හදා ගේන යන ගමන් ඉන්නේ[/FONT][FONT=&quot]......

    [/FONT][FONT=&quot]දරුවෙක් ගහකට නැග්ගොත් කියනවා නගින්න එපා වැටෙයි අතපය කැඩෙයි අනන් මනං[/FONT][FONT=&quot]එකෙන් ඒ දරුවාව එතන බය කරනවා[/FONT][FONT=&quot].... එතන වෙන්න ඕන පරිස්සම් වෙලා ගහට නගින්න කියලා[/FONT][FONT=&quot]දිරියක් දීම[/FONT][FONT=&quot].... නාන්න ගියොත් බය කරනවා ඔතන ගැබුරුයි දියේ ගිලෙයි මැරෙයි වගේ දේවල් කියලා[/FONT][FONT=&quot]නමුත් වෙන්නෝන ඒ බාදකය ජය ගන්නහැටි කියලා දෙන එක එකින් එකකියන්න ගියොත් මෙක[/FONT][FONT=&quot]ගොඩාක් දිග වෙනවා අනිත්වාටත් මේක අදාලයි දැන් බලන්න ලංකාවේ කිකට් ටීම් එක[/FONT][FONT=&quot]කොල්ලෝ කියක් හිටියත් ගොඩාක් උන්ට [/FONT][FONT=&quot]6 [/FONT][FONT=&quot]ගහන්න පන නැහැ[/FONT][FONT=&quot].... දක්ෂතාවය නැතිව නෙමේ[/FONT][FONT=&quot]අපි අපේ අනාගතයේ ශක්තිය වැඩිම මොට කරලා තියෙන්නේ තව අවු [/FONT][FONT=&quot]20 [/FONT][FONT=&quot]ක් විතර යනකොට[/FONT][FONT=&quot]ලංකාවේ මනුස්සයෙක්ගේ උස අඩි [/FONT][FONT=&quot]5 [/FONT][FONT=&quot]ට අඩු වෙන්නත් පුළුවන්[/FONT][FONT=&quot].... ලමයි උදේ [/FONT][FONT=&quot]5 [/FONT][FONT=&quot]ඉදලා රෑ [/FONT][FONT=&quot]8 [/FONT][FONT=&quot]වෙනකම්ම ඉගෙන ගනින් කියලා පොතක තියෙන දෙයක් කට පාඩම් කරන්න හෝ මතකයේ තියා[/FONT][FONT=&quot]ගන්න රොබෝලා වගේ කරලා උන්ට දුවන්න පනින්න සෙල්ලම් කරන්න තියෙන අවස්ථාව නැති[/FONT][FONT=&quot]කරලා[/FONT][FONT=&quot]..... ඉතින් එහෙම උනාහම දුර්වලයෝ බිහි වෙන්නේ.... ලංකාවේ ශරීර ශක්තිමත් නැහැ[/FONT][FONT=&quot] 2500 [/FONT][FONT=&quot]යේ අපේ පම්පෝරිය කියවනවා අර ගල් කණු වලින් වැඩ කරපු හැටි කියවනවා[/FONT][FONT=&quot]ලොකුවට ඒ මිනිස්සු එහෙම කරන්න ශක්තිමත් උන විදිය ට අනාගතය හදන්න උස්සහා[/FONT][FONT=&quot]කරන්නේ නැහැ මගේ දරුවාව මම ශක්තිමත් බය නැති ජිවිතේ විදින කට පාඩම් උගතෙක්[/FONT][FONT=&quot]නොකර සමාජයට වැඩ දායි මනුස්සයෙක් කරනවා

    [/FONT]
    [FONT=&quot]
    kd_DUIYW.jpg
    [/FONT]


    [FONT=&quot]([/FONT][FONT=&quot]මේ පොටෝ එකෙත් වැඩුන ශාක්තිමත් හා[/FONT][FONT=&quot]ඉදිරියෙන්ම ඉන්නේ මගේ පුතා ඔය අවු [/FONT][FONT=&quot]4 [/FONT][FONT=&quot]යි[/FONT][FONT=&quot].... මම ඒ කමෙට මගේ දරුවාව හදනවා කියන[/FONT][FONT=&quot]එක උබලට තේරුම් ගන්න මේ පොටෝ එක දාන්නේ අනිත් දරුවන් ව අපහසුවට පත් කරන්න[/FONT][FONT=&quot]නෙමේ [/FONT][FONT=&quot]....)[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ඉතින් එතකොට එයා තාත්තාව තේරුම් ගනී[/FONT][FONT=&quot] ......([/FONT][FONT=&quot]වයිෆ් කමති කට පාඩම් උගතෙක් කරන්න[/FONT][FONT=&quot]... පුතාව විතරක් නෙමේ වයිෆ් වත්[/FONT][FONT=&quot]හදන්න ඕන ගොඩාක් හදලා තියෙන්නේ හිතන පතන විදිය[/FONT][FONT=&quot]... )[/FONT]



    [FONT=&quot]06. [/FONT][FONT=&quot]අර එක්තරා සාමාජිකාවක් එක්ක තියන හුට්ටප්පරය ගැන ඇත්තම කතාව මොකක්ද[/FONT][FONT=&quot]?

    [/FONT][FONT=&quot]ඇත්තම කියනවනම් යම් හිතවත් කමක් තිබුනා[/FONT] :);):love:[FONT=&quot]එ සමාජිකාවට චෝදනාත් කරනවා සාමාජිකයෙක් කියල[/FONT][FONT=&quot].... [/FONT][FONT=&quot]මට එක අදාළ නැහැ මම ඒ එයාගේ මේකේ චරිතයත් එක්ක ගනු දෙනු කරේ මේ දේ තේරුම් නොගන්න අය තමයි[/FONT][FONT=&quot].... [/FONT][FONT=&quot]ඔය වේශ කතා හෝ වෙනත් කතා කියමින් තමන්ට කිසිම වරදක් නොකරපු මනුස්සයෙක්ට බැන වදින්නේ[/FONT][FONT=&quot]:dull: ලංකාවේ මිනිස්සු හරි දුර්වලයි[/FONT][FONT=&quot].... එකම රාමුවකට කොටු උන උරු රංචුවක් වගේ[/FONT][FONT=&quot]නිදහස්ව හිතන පතන හැමදේම තේරුම් ගත්ත ටික දෙනෙක් ඉන්නවා ඒ අය ඉස්සරහට එන්න ඕන උරු රංචුවෙන් අනාගතය හෝ බෙර ගන්නොන[/FONT][FONT=&quot].....[/FONT][FONT=&quot] :rofl:
    [/FONT]


    [FONT=&quot]
    07. [/FONT][FONT=&quot]එළකිරිය කිව් සැනින් මතක් වෙන සාමාජිකයින් පස් දෙනා කවුද..[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඇයි ඒ...[/FONT]
    [FONT=&quot]?

    [/FONT][FONT=&quot]සසා. බඩියා. සචියා. ටිටි . රිදිලා.[/FONT][FONT=&quot]....
    [/FONT]

    [FONT=&quot]මේක හරි අමාරු ප්‍රශ්නයක්.... හිතේ ඉන්න මතකේ තියන් ඉන්න චරිත විශාල ප්‍රමාණයක්[/FONT][FONT=&quot]තියෙනවා නම් නොකීවාට උනුත් දන්නවා තියෙන හිතවත් කම[/FONT][FONT=&quot].... ලිපිය දිග වෙන නිසා කෙටියෙන්ම කියන්නම් මම ඒ අයට ආදරෙයි මගේ එකෙක් කියලා හිතනවා[/FONT][FONT=&quot]......[/FONT]

    [FONT=&quot]
    08. [/FONT][FONT=&quot]එළකිරිය තුළ වඩාත් අපහසුතාවයට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ලැජ්ජාවට පත් වුණු අවස්ථාව මොකක් ද[/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]
    [/FONT][FONT=&quot]චරිත් කියන සාමාජිකයා (මචා ) පුද්ගලික දෙයකට අදාලව දෙයක් මම පැවසුවා... ඒ දේ ගැන අදත් කනගාටු වෙනවා[/FONT][FONT=&quot].... මට එක වරදක් කියලා පවසන වෙලේ හිතුනේ නැහැ (හේතු කාරකය ඒ මචා ම තමයි දුන්නේ ) පසුව මම මන් ගැනම ලැජ්ජා උනා අදටත් මම සමාව ඉල්ලනවා මගෙන්ම......[/FONT][FONT=&quot] :([/FONT]




    [FONT=&quot]09. [/FONT][FONT=&quot]ඔබ මෙතෙක් දුටු එළකිරිය තුළ ඔබට අමතක නොවනම ත්‍රෙඞ් [/FONT][FONT=&quot]03[/FONT][FONT=&quot] මොනවාද...[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඒ ඇයි...[/FONT][FONT=&quot]?

    BLACK MONEY [/FONT][FONT=&quot]කියන කිරියේ දැකපු ෆන්ම චරිතයක් උන සුපිරි කොල්ලෙක් දාපු [/FONT][FONT=&quot]"ලන්තේ" චැට් ත්‍රෙඩ් එක තමයි[/FONT][FONT=&quot]නො [/FONT][FONT=&quot]1 [/FONT][FONT=&quot]එතන තිබුනේ[/FONT][FONT=&quot].... සිනා සාගරයක්[/FONT][FONT=&quot]...

    [/FONT]
    [FONT=&quot]2.[/FONT][FONT=&quot] අවුරුදු කබ ඇදීම් ත්‍රෙඩ්[/FONT][FONT=&quot]එක කිසි උද්යෝගයක් නැතිව තිබුන ඉසවුවක් ටීම් දෙක ඔහේ බුම්ප් දදා තිබුන[/FONT][FONT=&quot]තත්වය වෙනස් කරන්න හැදුවා[/FONT][FONT=&quot]... අලුත් ටීම් එකක් වාසි පිලට හෝයියා කියලා එකට සෙට්[/FONT][FONT=&quot]උනා[/FONT][FONT=&quot].... සුපිරි සෙට් එකක්.... එක නමක් කියන්නම් (ත්‍රෙඩ් දිග වෙන නිසා) මහේෂ් අයියා )[/FONT][FONT=&quot]කබ ත්‍රෙඩ් ෆන් සාගරයක් කලා අපි[/FONT][FONT=&quot]....

    03 [/FONT][FONT=&quot]මම සංවිදානය කල මට මනා සහයෝගයක් දුන්න සොදුරු මිනිසුන් මුන ගැසුන (මටත් වඩා ඒ අය වෙහෙසුනා ) [/FONT][FONT=&quot]"එළකිරි සම්මාන උළෙල[/FONT][FONT=&quot]"
    [/FONT]

    [FONT=&quot]
    10. [/FONT][FONT=&quot]ඔබ මහින්දවාදියෙක්.... මහින්ද වෙනුවෙන් ඇයි මෙච්චර කඬේ යන්නේ...[/FONT]
    [FONT=&quot]?

    [/FONT][FONT=&quot]මගේ ජීවිතය තුල ලංකාව වෙනස් කරයි ලෝකයෙන් ඉහලට ගෙනෙයි කියල ලංකාවේ දේශපාලනය තුල දැක්ක එකම චරිතය[/FONT] :)[FONT=&quot]අඩුපාඩු බොහේ තියේ[/FONT] :dull:[FONT=&quot]නමුත් අනිත් සියලුම නායකයන් මහින්දට වඩා ගවුගානක් පිටි පස්සෙන් ඉන්නේ[/FONT][FONT=&quot]මහින්දගේ චරිතය තුල ඔහු ඒ බව පෙන්වා හමාරයි අනික මේ වෙනකොට බහුතරයකට එය[/FONT][FONT=&quot]තෙරුම් ගිහින් තියෙනවා[/FONT][FONT=&quot].....[/FONT][FONT=&quot] :rofl:[/FONT]


    [FONT=&quot]
    11. [/FONT][FONT=&quot]ඔබ මොනව කිව්වත් කවුරු පැරදුණත් දිනුවත්[/FONT][FONT=&quot]හැමදාම පාර්ලිමේන්තුවේ ඉන්නේ එකම සෙට් එකක්... පක්ෂයකට ගැති වීම මතුවට[/FONT][FONT=&quot]ඉල්ලං කෑමක් නෙවෙයි ද[/FONT]
    [FONT=&quot]?

    [/FONT]
    [FONT=&quot]මට පක්ෂයක් නැහැ විස්වාස කරන නායකයෙක් පමණයි ඉන්නේ[/FONT][FONT=&quot]..... බොරුවට මහින්දට බැනලා වැඩක් නැහැ[/FONT][FONT=&quot].... [/FONT][FONT=&quot] 225 [/FONT][FONT=&quot]ට මිනිස්සු යවන්නේ තක්කඩි නම් මහින්ද මොනවා කරන්නද[/FONT]..? :nerd:

    [FONT=&quot]
    12. [/FONT][FONT=&quot]ඔබගේ පෞද්ගලික ජීවිතය ගැනත් තොරතුරු ටිකක් කියමු නේද..[/FONT]
    [FONT=&quot]?

    [/FONT]
    [FONT=&quot]මම තුන් පත් රැනක හස්තියා මට අම්මයි අයියලා දෙන්නයි ඉන්නේ (තාත්ත නැති උනා[/FONT][FONT=&quot]අපිට ) ඒ අයත් බැදලා[/FONT][FONT=&quot].... ලොකු අයියා ඉන්නේ ඉන්දියාවේ එයාෆෝස් එකේ අවු [/FONT][FONT=&quot]19 [/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot].....[/FONT][FONT=&quot]පොඩි අයියා පොඩි ජොබක් කරමින් අමාරුවෙන් ජිවිතේ ගෙවනවා[/FONT][FONT=&quot].....[/FONT]

    [FONT=&quot]
    13. [/FONT][FONT=&quot]එළකිරියේ අතීතය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වර්තමානය හා අනාගතය මොන වගේ වෙයිද...[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]සංසන්දනාත්මකව ගලපල උත්තරයක් දෙමුද..[/FONT]
    [FONT=&quot]?

    [/FONT]
    [FONT=&quot]මේක පන්සලක් කෝවිලක් පල්ලියක් නොකරන තාක්[/FONT][FONT=&quot]... සෙරෙප්පු දෙකත් ගලවලා මේකට ගොඩ නොවෙන උන් ඉන්න තාක් විවිදාකාර අදහස් තියෙන මිනිස්සු ඉන්න තාක් මේක ෆන් සතුට විනෝදය ඉගෙනීම දැනුවත් වීම මිනිසා රෝබෝවක් නොකරන තැනක් වේවි[/FONT]:):lol::rofl:

    [FONT=&quot]
    14. එළකිරිය තනි වැකියකින් හඳුන්වන්න කිව්වොත් කොහොමද හදුන්වන්නේ...[/FONT]
    [FONT=&quot]?

    [/FONT]
    [FONT=&quot]"""[/FONT][FONT=&quot]විනෝදයි ""[/FONT][FONT=&quot] :lol:[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]දිග උනා කෙටි කර ගත්තෙත් මේ තරමටවත් බොහොම අමාරුවෙන්[/FONT][FONT=&quot]..... සතුටෙන් ඉදපල්ලා කොල්ලනේ කෙල්ලනේ[/FONT][FONT=&quot]ජීවිතය විඳවන්නේ නැතිව විදපල්ලා[/FONT][FONT=&quot].....[/FONT]





     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    hot hot pusna tika ahala ne gayyagen.......:dull:
    ewa ahuwa nam paaththaya uba ahagannawa dobenma okagen....:rofl:

    අහන්න දේවල් තියෙනවා නම් මෙතන ඉඩ තියෙනවා...
    මොකද මග හැරල යන්න බෑනේ... :P
    එහෙනම් ඒ ටිකත් ඔයා අහන්න.... :cool:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,730
    9,402
    113
    ඌ ඔය අද කාලේ ළමයි ගැන කියලා තියෙන දේ නම් සහතික ඇත්ත.මාර ප්‍රෙෂර් එකක් ළමයින්ට දෙන්නේ අම්මලා විශේෂයෙන්.ශිෂත්වේ පාස් කරගන්න ඒ ළමයින්ව නොමරා මරනවා.මොකද අනිත් අයට ලොකු කම කියවන්න..ඔන්න ඔය හේතුව නිසා තමයි අද කාලේ උන් 15 පැන්නහම ගංජා ගහලා බඩු ගහලා චාටර් වෙන්නේ.මොකද පොඩි කාලේ ඒ නිදහස ලැබුනේ නැහැනේ.අනික ගොඩක් උන් මානසික ලෙඩ්ඩු වෙනවා.ව්තෘති ලිංගික ආසාවල් ඇති වෙනවා.ඒ ඔක්කොටම වග කියන්න ඕන අම්මලා.
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    [FONT=&quot]අවුරුදු කබ ඇදීම් ත්‍රෙඩ්[/FONT][FONT=&quot]එක කිසි උද්යෝගයක් නැතිව තිබුන ඉසවුවක් ටීම් දෙක ඔහේ බුම්ප් දදා තිබුන[/FONT][FONT=&quot]තත්වය වෙනස් කරන්න හැදුවා[/FONT][FONT=&quot]... අලුත් ටීම් එකක් වාසි පිලට හෝයියා කියලා එකට සෙට්[/FONT][FONT=&quot]උනා[/FONT][FONT=&quot].... සුපිරි සෙට් එකක්.... එක නමක් කියන්නම් (ත්‍රෙඩ් දිග වෙන නිසා) මහේෂ් අයියා )[/FONT][FONT=&quot]කබ ත්‍රෙඩ් ෆන් සාගරයක් කලා අපි[/FONT][FONT=&quot]....

    මුන් ටික ෆන් දිදී දෙපැත්තෙන්ම රෙප් ගත්තා. මං හිතන්නේ ඔටුවා රෙප් 500කට වැඩි‍ය හො‍යාගත්තා ඕකෙන්. :lol::lol::lol:

    එල එල. Hard talks ආපහු පටන්ගත්ත එක හොඳ‍යි. බලමුකෝ ඉස්සරහට තව තව අ‍යි‍යලා ගැන විස්තර. :rofl::rofl::rofl:


    [/FONT]
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,606
    779
    113
    Hamilton, NZ
    අමු බයියෙක් තමා.:rofl:

    උඹ නම් පුල් අනාත ජීවිතයක් ගෙවන්නේ. :lol::lol::yes: කොයි thread එකෙත් බැලුවත් පෙනිල්ගේ ලොවන්න ට්‍රයි එක. :rofl::rofl: