Mazda BJ5P , BJ3P පාවිච්චි කරන අයගෙන් උදව්වක් ඕනේ
මචන්ලා මම මේ ටිකේ Mazda BJ 5P BJ 3P කාර් දෙකෙන් එකක් ගන්න බලනවා. අලුත් Price එක්ක

BJ 3P - Price 1400000.00
BJ 5P - Price 1800000.00
මේ වාහන දෙකෙන් පාවිච්චි කරලා තියන අය ඉන්නවනම් අදහසක් දියල්ල උබලට පින්
දැනට ලැබිච්ච අදහස්

- Mazda Parts ගණන්
- Mazda Parts හොයාගන්න අමාරුයි
- Petrol 14KMPL වගේ කරනවා
- Comfortable අතින් හොද තත්වයක තියනවා
- Second Hand විකුනන්න පොඩ්ඩක් අමාරුයි

. Dan ithin Aduwata Comfortable Car ekkata thiyanne mechchara thama. Matath Finance Case ekak thiyanawa balanna oone mona hari gemak deela ganna 