Hapoii same here ayyeකැස්ස, හෙම්බිරිස්සාව, උණ....
පලවෙනි දෙක නම් දවස් දෙක තුනක ඉදන් තිබුන. අද උදේ බඩු හරි. නැගිටිනකොට උණ.

Beheth gaththada? Get well soon

Hapoii same here ayyeකැස්ස, හෙම්බිරිස්සාව, උණ....
පලවෙනි දෙක නම් දවස් දෙක තුනක ඉදන් තිබුන. අද උදේ බඩු හරි. නැගිටිනකොට උණ.

බෙහෙත් ගනින් බන්, උබ තනියෙන් ද බන් ඔහේ ඉන්නේ
![]()

Hapoii same here ayye
Beheth gaththada? Get well soon
මේ ..මචන්ලා.එක නෙවෙයි
අර කිරියේ පැරණ සෙට් එක මීට් අප් එකක් දාන්න යනවා නෙහ්. උබලා මොකද කියන්නේ සිංහළු.. එනවද?
මම නම් එනවා..
අද බෙහෙත් ගත්ත බන්. දැන් තනියම ඉන්නෙ. කලින් නම් වයිෆ් හිටියා. දැන් දෙන්න තුන්දෙනා වේගන එන්නෙ. ඉතින් එයාව ලංකාවට එව්ව. මෙහෙ තනියම අමාරුයි.![]()
මන් හිතුවේ අපි වගේ තනිකඩ කපුටෙක් කියල
ඔව් නේ අම්මලත් ඉන්නවා නෙහ් ලේසි එතකොට
එහෙමද බන්
ඔව් නෙහ් ඔක්කොම කරගන්න එපැයි ලෙඩක් හැදුනම තමයි අවුල වැඩි 
මේ ..මචන්ලා.එක නෙවෙයි
අර කිරියේ පැරණ සෙට් එක මීට් අප් එකක් දාන්න යනවා නෙහ්. උබලා මොකද කියන්නේ සිංහළු.. එනවද?
මම නම් එනවා..

මේකේ එවුන්ද ඔව් ඔව් දැන් කී සැරයක් නම් සෙට් උනාද![]()

අද නම් මල පැනලා ඉන්නේ හොදටම
ඔෆිස් එකේ කොහෙවත් යන හාල් පාරුවෙක් එනවා මෙතන
මුගේ *&^^%$^#%$@#@%
නෙලමුද නෙලමුද 
අද නම් මල පැනලා ඉන්නේ හොදටම
ඔෆිස් එකේ කොහෙවත් යන හාල් පාරුවෙක් එනවා මෙතන
මුගේ *&^^%$^#%$@#@%
mokakda ban e parana set eke kathawa. aluth parana kiyala wenamada thiyenne?

මොකෝ සීන් එකනෙලමුද නෙලමුද
![]()
katada ban uba oya baninne?
..ඉහලට Complain කරලලු
මේ කොහෙවත් යන නාකි හු*&%$..ඉහලට Complain කරලලු
මේ කාටවත් කරදරයක් නැති එකා, ඉදල හිටලා බංගලියෙක් පස්සේ ගියාට වෙන වැරදි නෑ
ගණන් ගන්න එපා බන් හැම තැනම ඔහොමයි, අපේ office එකෙත් ඔහොම චීත්ත dial එකක් ඉන්නවා මට පෙනන්න බැරි 