EK Office Fun

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කැස්ස, හෙම්බිරිස්සාව, උණ....
    පලවෙනි දෙක නම් දවස් දෙක තුනක ඉදන් තිබුන. අද උදේ බඩු හරි. නැගිටිනකොට උණ.
    Hapoii same here ayye :(:sorry:
    Beheth gaththada? Get well soon :)
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide
    mjn1YTD.jpg


    :D :D
     
    • Like
    Reactions: Mr PERERA

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide
    මේ ..මචන්ලා.එක නෙවෙයි
    අර කිරියේ පැරණ සෙට් එක මීට් අප් එකක් දාන්න යනවා නෙහ්. උබලා මොකද කියන්නේ සිංහළු.. එනවද?
    මම නම් එනවා..
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    :( බෙහෙත් ගනින් බන්, උබ තනියෙන් ද බන් ඔහේ ඉන්නේ :baffled:

    අද බෙහෙත් ගත්ත බන්. දැන් තනියම ඉන්නෙ. කලින් නම් වයිෆ් හිටියා. දැන් දෙන්න තුන්දෙනා වේගන එන්නෙ. ඉතින් එයාව ලංකාවට එව්ව. මෙහෙ තනියම අමාරුයි. :cool:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    මේ ..මචන්ලා.එක නෙවෙයි
    අර කිරියේ පැරණ සෙට් එක මීට් අප් එකක් දාන්න යනවා නෙහ්. උබලා මොකද කියන්නේ සිංහළු.. එනවද?
    මම නම් එනවා..


    mokakda ban e parana set eke kathawa. aluth parana kiyala wenamada thiyenne?
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    අද බෙහෙත් ගත්ත බන්. දැන් තනියම ඉන්නෙ. කලින් නම් වයිෆ් හිටියා. දැන් දෙන්න තුන්දෙනා වේගන එන්නෙ. ඉතින් එයාව ලංකාවට එව්ව. මෙහෙ තනියම අමාරුයි. :cool:

    අහ්හ් තාත්තා කෙනෙක් වෙන්න නෙහ් යන්නේ නියමයි :) මන් හිතුවේ අපි වගේ තනිකඩ කපුටෙක් කියල :lol: ඔව් නේ අම්මලත් ඉන්නවා නෙහ් ලේසි එතකොට :) එහෙමද බන් :baffled: ඔව් නෙහ් ඔක්කොම කරගන්න එපැයි ලෙඩක් හැදුනම තමයි අවුල වැඩි :(
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    මේ ..මචන්ලා.එක නෙවෙයි
    අර කිරියේ පැරණ සෙට් එක මීට් අප් එකක් දාන්න යනවා නෙහ්. උබලා මොකද කියන්නේ සිංහළු.. එනවද?
    මම නම් එනවා..

    මේකේ එවුන්ද ඔව් ඔව් දැන් කී සැරයක් නම් සෙට් උනාද :baffled::sorry:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    අද නම් මල පැනලා ඉන්නේ හොදටම:growl:
    ඔ‍ෆිස් එකේ කොහෙවත් යන හාල් පාරුවෙක් එනවා මෙතන:angry::angry:
    මුගේ *&^^%$^#%$@#@%

     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    අද නම් මල පැනලා ඉන්නේ හොදටම:growl:
    ඔ‍ෆිස් එකේ කොහෙවත් යන හාල් පාරුවෙක් එනවා මෙතන:angry::angry:
    මුගේ *&^^%$^#%$@#@%


    මොකෝ සීන් එක :rolleyes: නෙලමුද නෙලමුද :frown:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide
    mokakda ban e parana set eke kathawa. aluth parana kiyala wenamada thiyenne?

    එහෙම දෙයක් නම් නෑ .එත් ඉතින් අපි අලුත් නෙහ් බන්.ඉතින් උබල වගේ සීනියර් සිටිසන් ලට සලකන්න එපැයි :baffled::baffled:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    මේ කොහෙවත් යන නාකි හු*&%$:growl: ..ඉහලට Complain කරලලු:angry:

    ඒ අහවල් එකකටද බන් :shocked: මේ කාටවත් කරදරයක් නැති එකා, ඉදල හිටලා බංගලියෙක් පස්සේ ගියාට වෙන වැරදි නෑ :baffled: ගණන් ගන්න එපා බන් හැම තැනම ඔහොමයි, අපේ office එකෙත් ඔහොම චීත්ත dial එකක් ඉන්නවා මට පෙනන්න බැරි :lol: