Build 10581 එකේ තත්වේ මොකද? දැම්ම අය ඉන්නවද?
තත්වේ කියන්නම් මචන් හෙට දිහාට වගේ.
මම අද දානවා.
දැන් ෆෝන් එක රිසෙට් පාරක් දාලා වින්ඩෝස් 10 වලට අප්ඩේට් කරනවා.
මම අද දානවා.
දැන් ෆෝන් එක රිසෙට් පාරක් දාලා වින්ඩෝස් 10 වලට අප්ඩේට් කරනවා.
Build 10581 එකේ තත්වේ මොකද? දැම්ම අය ඉන්නවද?
535 ekata windows 10 puluwan weida?
අමාරුවෙන් හරි ඉවසන් ඉදල ඔෆිෂල් රිලීස් එකම දානවා කියල හිතන් ඉන්නේ බන්.
ගන්න ආසාවක් නම් තියෙනවා. පුළුවන් උනොත් ට්රයි එකක් දෙනවා......
huta mn eika dkke reset wage
hari eika kalaa eetapasse kohewath nane bn cortana net eknma down krganna oinida?
ata tube Hd eken down krapu videos phone eiken blnna puluwan
4n eka pc ekita ghuwma down wechcha penwnne nane bn
ඔව් අද හවස ආවා.
මම දානවා අද.
දාන්න කලින් ෆෝන් එක රිසෙට් පාරක් දාලම ක්ලීන් ස්ලේට් එකකින් අප්ඩේට් කරනවා.
අනිවා උබට ගන්න පුලුවන් වේවා කියලා ප්රාර්ථනා කරනවා.
හිටපන් මාත් දානවා එහෙනම් කෙලවෙලා යන්න කියලා.......
අප්ඩේට් එක download we was slowda
මම ෆෝන් එක රිසෙට් කරා.
දැන් ඇප්ස් ටික ඉන්ස්ටෝල් වෙනවා.
ඊට පස්සේ තමා අප්ඩේට් කරන්නේ මම.
ඇප්ස් තොගයක් ඉන්ස්ටෝල් වෙනවා බන් මගේ.

ela ela
mama ude payak withara try kara..23% stuck wela..aye hawasa balanawa![]()





වින්ඩෝස් 10 බිල්ඩ් 10581 දැම්මා මම.
අප්ඩේට් කරලා ඉවර වෙනකම් ෆෝන් එක චාර්ජර් එකේම ගහලා කරපල්ලා අප්ඩේට් කරන අය.
මේ බිල්ඩ් එක නම් ගොඩක් හොදයි.
සමහර වෙලාවට විතරක් පොඩි ලැග් එකක් එනවා තත්පර 2 වගේ.
ඒ ඇරුනම වෙන අව්ලක් නම් නෑ මට නම්.
ටච් එකත් හොදයි ඇන්ඩ් ඇප්ස් ඕපන් වෙන්න එහෙම වෙලා යනවා අඩුයි.
බිල්ඩ් එක ඉන්ස්ටෝල් වෙන්න නම් වෙලා යනවා.
සෑහේන ස්ටේබල් මට්ටමක තියනවා මේ පාර බිල්ඩ් එක නම්.
වින්ඩෝස් 8.1 වලට රෝල් බැක් කරන්න හිතෙන්නේ නැති තරමටම මේ පාර බිල්ඩ් එක හොදයි.
ලෝ එන්ඩ්,මිඩි රේන්ජ් වලට නම් කොහොම වෙයිද දන්නේ නෑ මේ බිල්ඩ් එක.
ෆ්ලැග්ශිප් වලට නම් සුපිරි බිල්ඩ් එක මේක.
වින්ඩෝස් 10 දාන්න කලින් මම මගේ 8.1 එක රිසෙට් කරලා තමා දැම්මේ.
වින්ඩෝස් 10 දැම්මා කියලා මගේ ටයිල්ස් අනම් මනම් වෙනස් උනේ නෑ.
ඔක්කෝම 8.1 එකේ තිබ්බ විදියටම තියනවා.
දැනට ආපු හොදම බිල්ඩ් එක තමා මේක.
සෝ ෆා සෝ ගුඩ්.
connection manager app ekak thiyawanam kiyanna