EK Office Fun

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    ඒ අහවල් එකකටද බන් :shocked: මේ කාටවත් කරදරයක් නැති එකා, ඉදල හිටලා බංගලියෙක් පස්සේ ගියාට වෙන වැරදි නෑ :baffled: ගණන් ගන්න එපා බන් හැම තැනම ඔහොමයි, අපේ office එකෙත් ඔහොම චීත්ත dial එකක් ඉන්නවා මට පෙනන්න බැරි :lol:
    ඔව් ඕයි.මුං එක්ක එපා වෙනවා.:no:tec ගැන දන්නේ නැතුව එනවා මෙතන.අද 6 වෙනකන් වත් ඉන්න වෙනවා මේක කරලා යන්න:angry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඔව් ඕයි.මුං එක්ක එපා වෙනවා.:no:tec ගැන දන්නේ නැතුව එනවා මෙතන.අද 6 වෙනකන් වත් ඉන්න වෙනවා මේක කරලා යන්න:angry:

    :sorry: ඔව් බන් tec ගැන නොදන්නා උන් එක්ක deal කරන්න ගියාම එපා වෙනවා, ගොඩ දාලම පලයන් එහෙනම් එතකොට shape නෙහ් :cool:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    :sorry: ඔව් බන් tec ගැන නොදන්නා උන් එක්ක deal කරන්න ගියාම එපා වෙනවා, ගොඩ දාලම පලයන් එහෙනම් එතකොට shape නෙහ් :cool:
    ඔව් ඕයි.:sorry:කරලම යනවා.:baffled:මට තව තැන් දෙකකින් offers ඇවිත් තියෙනවා එහෙම උනොත් මුන්ට අකුලගන්න කියලා යනවා යන්න:cool:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඔව් ඕයි.:sorry:කරලම යනවා.:baffled:මට තව තැන් දෙකකින් offers ඇවිත් තියෙනවා එහෙම උනොත් මුන්ට අකුලගන්න කියලා යනවා යන්න:cool:

    එහෙනම් ඉතින් ආයේ මොනාද :cool:;)
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අද බෙහෙත් ගත්ත බන්. දැන් තනියම ඉන්නෙ. කලින් නම් වයිෆ් හිටියා. දැන් දෙන්න තුන්දෙනා වේගන එන්නෙ. ඉතින් එයාව ලංකාවට එව්ව. මෙහෙ තනියම අමාරුයි. :cool:
    සුභ පැතුම් අයියේ :):)
    හෆ්ෆා ඔයාටත් අසනීපයිද. වැස්සට තෙමුනද මේ දවස් ටිකේ. බෙහෙත් ගත්තද?
    නෑ අයියේ තෙමුනේනම් නෑ ඉතිං, බෙහෙත් ගන්න බැරිවුනා හෙට බලමු :baffled::dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගුඩ් මොර්නින් වහල් කුකුළණි.. කිකිළියණි....
    එලුස්ට දැන් සනීපද?
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ගුඩ් මොර්නින් වහල් කුකුළණි.. කිකිළියණි....
    එලුස්ට දැන් සනීපද?

    නෑ නෑ තවම නෑ :dull: අද බෙහෙත් ගන්නවා කියුව :P ඇයි උයා බෙහෙත් දෙන්නද අහන්නේ :growl::frown:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    බලහන් මූට කෙල්ලෙක් අසනීපයි කිවම නම් පේනව. අනේ මන්ද ඉතින් ඕවා.

    :dull: ඒක නෙහ් බන් ඒවා පේනවා හොදට :baffled: කොල්ලෙක් ලෙඩ උනා කියුවම ගානක්වත් නෑ :baffled::dull: