ඒ අහවල් එකකටද බන්මේ කාටවත් කරදරයක් නැති එකා, ඉදල හිටලා බංගලියෙක් පස්සේ ගියාට වෙන වැරදි නෑ
ගණන් ගන්න එපා බන් හැම තැනම ඔහොමයි, අපේ office එකෙත් ඔහොම චීත්ත dial එකක් ඉන්නවා මට පෙනන්න බැරි
![]()
ඔව් ඕයි.මුං එක්ක එපා වෙනවා.
tec ගැන දන්නේ නැතුව එනවා මෙතන.අද 6 වෙනකන් වත් ඉන්න වෙනවා මේක කරලා යන්න
tec ගැන දන්නේ නැතුව එනවා මෙතන.අද 6 වෙනකන් වත් ඉන්න වෙනවා මේක කරලා යන්න
මේ කාටවත් කරදරයක් නැති එකා, ඉදල හිටලා බංගලියෙක් පස්සේ ගියාට වෙන වැරදි නෑ
ගණන් ගන්න එපා බන් හැම තැනම ඔහොමයි, අපේ office එකෙත් ඔහොම චීත්ත dial එකක් ඉන්නවා මට පෙනන්න බැරි 
ඔව් බන් tec ගැන නොදන්නා උන් එක්ක deal කරන්න ගියාම එපා වෙනවා, ගොඩ දාලම පලයන් එහෙනම් එතකොට shape නෙහ් 

ඇයි උයා බෙහෙත් දෙන්නද අහන්නේ 

Wadath wadiy, niwaadu daannath ba