windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

wksm

Member
Aug 10, 2013
649
38
0
UC browser eken down karana ewa Phone storage eke pennanne nane bn PC ekata gahuwama mona hut** :frown::frown::growl:

down karanna patan ganna kotama ena msg eke tiyena save to sd tick kaloth PC ekata gahuwama SD card eke down wela tiyenawa penwanawaa
mata oni phone storge ekata down karagena pc ekata daganna
komada ban ehema karanne
:baffled::baffled:
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    වින්ඩෝස් 10 බිල්ඩ් 10581 දැම්මා මම.
    අප්ඩේට් කරලා ඉවර වෙනකම් ෆෝන් එක චාර්ජර් එකේම ගහලා කරපල්ලා අප්ඩේට් කරන අය.
    මේ බිල්ඩ් එක නම් ගොඩක් හොදයි.
    සමහර වෙලාවට විතරක් පොඩි ලැග් එකක් එනවා තත්පර 2 වගේ.
    ඒ ඇරුනම වෙන අව්ලක් නම් නෑ මට නම්.
    ටච් එකත් හොදයි ඇන්ඩ් ඇප්ස් ඕපන් වෙන්න එහෙම වෙලා යනවා අඩුයි.
    බිල්ඩ් එක ඉන්ස්ටෝල් වෙන්න නම් වෙලා යනවා.
    සෑහේන ස්ටේබල් මට්ටමක තියනවා මේ පාර බිල්ඩ් එක නම්.
    වින්ඩෝස් 8.1 වලට රෝල් බැක් කරන්න හිතෙන්නේ නැති තරමටම මේ පාර බිල්ඩ් එක හොදයි.
    ලෝ එන්ඩ්,මිඩි රේන්ජ් වලට නම් කොහොම වෙයිද දන්නේ නෑ මේ බිල්ඩ් එක.
    ෆ්ලැග්ශිප් වලට නම් සුපිරි බිල්ඩ් එක මේක.
    වින්ඩෝස් 10 දාන්න කලින් මම මගේ 8.1 එක රිසෙට් කරලා තමා දැම්මේ.
    වින්ඩෝස් 10 දැම්මා කියලා මගේ ටයිල්ස් අනම් මනම් වෙනස් උනේ නෑ.
    ඔක්කෝම 8.1 එකේ තිබ්බ විදියටම තියනවා.
    දැනට ආපු හොදම බිල්ඩ් එක තමා මේක.
    සෝ ෆා සෝ ගුඩ්.

    OKATA NOTIFICATION LIGHT EKA WADA DA MACHAN?
     
    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    මගේ නම් එහෙම එකක් නෑ බන් .
    නොටිෆිකේශන් ලයිට් එක එන්නේ 735 වලට මම දන්න විදියට.
    මගේ 928.

    mage 730 eke light eka thiyenawaa. thama damme naa. stable ekak enakam bala bala inne . thanaks
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    Builds update karana untai me kiyanne,
    Godak wela gihillath progress eka pennuwe naha kiyala hari screen eka godak wela black wela thibba kiyala hari process eka nawaththanna yanna epa.
    Apita nopenunata eka digatama wenawa athulen.
    Iwasala indin wade hari yanakal :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Builds update karana untai me kiyanne,
    Godak wela gihillath progress eka pennuwe naha kiyala hari screen eka godak wela black wela thibba kiyala hari process eka nawaththanna yanna epa.
    Apita nopenunata eka digatama wenawa athulen.
    Iwasala indin wade hari yanakal :)

    මට නම් ඔහොම සීන් එකක් උනේ නෑ.
    ඒත් සමහර ඒවට ඔහොම වෙනවා කියලා තිබ්බා.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    මට නම් ඔහොම සීන් එකක් උනේ නෑ.
    ඒත් සමහර ඒවට ඔහොම වෙනවා කියලා තිබ්බා.

    මෙහ්හ් බ්‍රදර්....... 8.1 වලදී ගුගල් මේල් වලට ඇටච්මන්ට් කරන්න බෑ නේද මොකක්හරි ෆයිල් එකක්.... 10 වල කොහොමද....?
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,045
    267
    83
    10581 දැම්මා මම අද. අකිල කිව්වා වගේම කලින් ෆෝන් එක රීසෙට් කරලා ඊට පස්සේ තමයි 10581 බිල්ඩ් එක දැම්මේ. අනිවා මේක නම් සුපිරි මචන්. කියන්න තරම් අඩුපාඩුවක් නම් තාම අහු උනේ නෑ. රෙස්පොන්ස් ටයිමින්ග් එහෙම සුපිරි. ෆෝන් එක ස්මූත්. කිසිම ස්ලෝව් ගතියක් නෑ. 8.1 එකට වැඩිය ස්පීඩ් එක වැඩියි කියල තමයි මට හිතෙන්නේ. Edge එකේ වෙබ් පේජස් ලෝඩ් වෙනවා වෙඩි වගේ. පට්ටම ෆාස්ට්. :):):):)
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    10581 දැම්මා මම අද. අකිල කිව්වා වගේම කලින් ෆෝන් එක රීසෙට් කරලා ඊට පස්සේ තමයි 10581 බිල්ඩ් එක දැම්මේ. අනිවා මේක නම් සුපිරි මචන්. කියන්න තරම් අඩුපාඩුවක් නම් තාම අහු උනේ නෑ. රෙස්පොන්ස් ටයිමින්ග් එහෙම සුපිරි. ෆෝන් එක ස්මූත්. කිසිම ස්ලෝව් ගතියක් නෑ. 8.1 එකට වැඩිය ස්පීඩ් එක වැඩියි කියල තමයි මට හිතෙන්නේ. Edge එකේ වෙබ් පේජස් ලෝඩ් වෙනවා වෙඩි වගේ. පට්ටම ෆාස්ට්. :):):):)

    phone eka mokadda bun?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මෙහ්හ් බ්‍රදර්....... 8.1 වලදී ගුගල් මේල් වලට ඇටච්මන්ට් කරන්න බෑ නේද මොකක්හරි ෆයිල් එකක්.... 10 වල කොහොමද....?

    ජිමේල් බැලුවේ නෑ බන් මම තාම.
    බලලා කියන්නම්කෝ.
    :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    10581 දැම්මා මම අද. අකිල කිව්වා වගේම කලින් ෆෝන් එක රීසෙට් කරලා ඊට පස්සේ තමයි 10581 බිල්ඩ් එක දැම්මේ. අනිවා මේක නම් සුපිරි මචන්. කියන්න තරම් අඩුපාඩුවක් නම් තාම අහු උනේ නෑ. රෙස්පොන්ස් ටයිමින්ග් එහෙම සුපිරි. ෆෝන් එක ස්මූත්. කිසිම ස්ලෝව් ගතියක් නෑ. 8.1 එකට වැඩිය ස්පීඩ් එක වැඩියි කියල තමයි මට හිතෙන්නේ. Edge එකේ වෙබ් පේජස් ලෝඩ් වෙනවා වෙඩි වගේ. පට්ටම ෆාස්ට්. :):):):)

    එලකිරි.
    ටයිල් ට්‍රාන්ස්පේරන්සි එක අඩු කරන්න පුලුවන් එක නම් මැක්සා.
    මියුසික් ප්ලේයර් එක ටිකක් පිස්සු නටනවා වෙලාවකට මගේ.
    ඒ ඇරෙන්න වෙන කිසි අව්ලක් නෑ බන්.

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,045
    267
    83
    එලකිරි.
    ටයිල් ට්‍රාන්ස්පේරන්සි එක අඩු කරන්න පුලුවන් එක නම් මැක්සා.
    මියුසික් ප්ලේයර් එක ටිකක් පිස්සු නටනවා වෙලාවකට මගේ.
    ඒ ඇරෙන්න වෙන කිසි අව්ලක් නෑ බන්.

    මොකක්ද උබ පාවිච්චි කරන ප්ලේයර් එක?
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • වින්ඩෝස් 10 බිල්ඩ් 10581 දැම්මා මම.

    11.gif
     
    Status
    Not open for further replies.