රෝස කටු - නවකතාව

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ඔව් මේ වෙලාවට බස් වල පොලු.. රෑ උනාම කියයි වෙන මොනවා හරි පෙලා අල්ලං ඉන්නවා කියලා.. උදේට කියයි ඔෆිස් එකේ පොලු අල්ලං ඉන්නවා කියලා.. යකෝ මුංට පොල්ලෙං තොර ලෝකයක් නෑ නෙ :eek:

අද සිකුරාදා නේ බං:shocked:.... රේඩියෝ තිබේද? :eek:
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ada.. me dan limit une.. eketh off peak 6 GB iturui.. :shocked:
eka use karanna re 12 wenakan inna one :baffled:


නයිටක් ගහන්නයි තියෙන්නේ...

මං නෙට් එන්නේ මොබිටෙල් එකකින් බං... මාසෙ ඉවර වෙද්දි ඒකෙ 12 ජීබී විතර ඉතුරු වෙනවා... නමුත් එක්ස්පයර් වෙන්නේ නෑ..... දිගටම එකතු වෙනවා කවදා හරි යූස් කරනකං:)
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    නයිටක් ගහන්නයි තියෙන්නේ...

    මං නෙට් එන්නේ මොබිටෙල් එකකින් බං... මාසෙ ඉවර වෙද්දි ඒකෙ 12 ජීබී විතර ඉතුරු වෙනවා... නමුත් එක්ස්පයර් වෙන්නේ නෑ..... දිගටම එකතු වෙනවා කවදා හරි යූස් කරනකං:)
    :shocked::shocked: මොකක්ද යකෝ ඒ පැකේජ් එක... මටත් ඒක ගන්න ඕනේ.. විස්තර කියපංකෝ :sorry:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :shocked::shocked: මොකක්ද යකෝ ඒ පැකේජ් එක... මටත් ඒක ගන්න ඕනේ.. විස්තර කියපංකෝ :sorry:



    පැකේජ් එකක් නෙවෙයි බන්.. මං නොර්මල් සිම් එකක් අරන් ඩොංගලේට දාන් ඉන්නේ..

    ඒකට ඩේටා ඇක්ටිව් කරනවා සල්ලි දලා...

    399 පැකේජ් එක ඇක්ටිව් කලාම 4.5 ජී බී ලැබෙනවා....

    2.5 ජී බී පීක් ටයිම්...උදේ 9- රෑ 12 වෙනකන්....

    ඉතුරු 2 ජී බී ඕෆ් පීක්... රෑ 12- උදේ 9 වෙනකන්.....

    මං කෝමත් රෑට වැඩිය නැති නිසා 2 ජී බී ටික ඉතුරු වෙනවා හැමදාම....

    දැනට 12 ජී බී පැනල තියනවා ඉතුරුවෙච්චා:).....
    වෙලාවක් බලලා පත ගේම් දෙක තුනක් බාන්න හිතන් ඉන්නේ නයිටක
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :growl::growl::growl:
    ඇයි උඹ ගොරවන්නේ, අපි බය නෑ බං :):) දාපන් දාපන් තව එකක්... ඉවසන්න බෑ බොල :P
    ආ ඇත්තද.. ආයේ මේක දාන්නේ මට අවුරුදු 25ක් උනාම
    4.gif