රෝස කටු - නවකතාව

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සඳ කැලුම් ගලන පාර කොනේ සීත දුරුත්තේ
    මුළු ලොවට හොරෙන් ඔබයි ඇයයි රෝස කරත්තේ
    මුළු ලොවට හොරෙන් ඔබයි ඇයයි රෝස කරත්තේ
    සඳ කැලුම් ගලන පාර කොනේ සීත දුරුත්තේ

    හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
    දුම්රියපොල පෙම්වතුන්ගෙ සරසවි උයන
    දුම්රියපොල පෙම්වතුන්ගෙ සරසවි උයන
    හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන

    ආදරේට කියන කතා බොලඳ උනාට
    සාගරේක ගැඹුර දැනෙයි සංකෙ ඔයාට
    සාගරේක ගැඹුර දැනෙයි සංකෙ ඔයාට
    ඔය ආදරේට කියන කතා බොලඳ උනාට

    එතකොට බුරියෙන් හොද බුරිය අපේ සංකෙගෙ බුරිය
    කරියෙන් හොඳ කරිය අපේ කිඹුලගෙ කරිය
    කරියෙන් හොඳ කරිය අපේ කිඹුලගෙ කරිය
    එතකොට බුරියෙන් හොද බුරිය අපේ සංකෙගෙ බුරිය

    සංකෙගෙ බුරිය කපාලා බුරියට පාංකඩ ඔබලා
    වෙසක් එකට පත්තු කරමු පොල්තෙල් දාලා
    වෙසක් එකට පත්තු කරමු පොල්තෙල් දාලා
    සංකෙගෙ බුරිය කපාලා බුරියට පාංකඩ ඔබලා

    හම්බන්තොට මූදු වෙරළෙ වැලි කැට ගාණට
    මං හැඬුවා තෝත් එක්ක පැණ ආ පාපෙට
    මං හැඬුවා තෝත් එක්ක පැණ ආ පාපෙට
    හම්බන්තොට මූදු වෙරළෙ වැලි කැට ගාණට

    වැලි මොකටද වැලි කන්නද කියපං මගෙ කෙල්ලේ
    හම්බන්තොට වැලි ගෙනල්ලා උලනව තොගෙ හොම්බේ
    හම්බන්තොට වැලි ගෙනල්ලා උලනව තොගෙ හොම්බේ
    වැලි මොකටද වැලි කන්නද කියපං මගෙ කෙල්ලේ

    මේවා අළුත් තාලෙ බයිලා මල්ලියේ...
    අහලා හොදට හිතට ගනිං නංගියේ...
    නටන අයට මේවා හරිම වටින ඒවා...
    අනික් පැත්ත දාලා.. අහමු ඉතුරු ඒවා....
    මේවා අළුත් තාලෙ බයිලා මල්ලියේ...
    අහලා හොදට හිතට ගනිං නංගියේ...
     

    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,629
    100
    63
    මේවා අළුත් තාලෙ බයිලා මල්ලියේ...
    අහලා හොදට හිතට ගනිං නංගියේ...
    නටන අයට මේවා හරිම වටින ඒවා...
    අනික් පැත්ත දාලා.. අහමු ඉතුරු ඒවා....
    මේවා අළුත් තාලෙ බයිලා මල්ලියේ...
    අහලා හොදට හිතට ගනිං නංගියේ...

    kathawa dapan kollo :baffled: :P