ඔව් මේ වෙලාවට බස් වල පොලු.. රෑ උනාම කියයි වෙන මොනවා හරි පෙලා අල්ලං ඉන්නවා කියලා.. උදේට කියයි ඔෆිස් එකේ පොලු අල්ලං ඉන්නවා කියලා.. යකෝ මුංට පොල්ලෙං තොර ලෝකයක් නෑ නෙ![]()
අද සිකුරාදා නේ බං
.... රේඩියෝ තිබේද? 
ඔව් මේ වෙලාවට බස් වල පොලු.. රෑ උනාම කියයි වෙන මොනවා හරි පෙලා අල්ලං ඉන්නවා කියලා.. උදේට කියයි ඔෆිස් එකේ පොලු අල්ලං ඉන්නවා කියලා.. යකෝ මුංට පොල්ලෙං තොර ලෝකයක් නෑ නෙ![]()
.... රේඩියෝ තිබේද? 
limit wela yako...![]()
load wenne wath ne hariyata

ada.. me dan limit une.. eketh off peak 6 GB iturui..
තව දවසයි දුක![]()

ada.. me dan limit une.. eketh off peak 6 GB iturui..
eka use karanna re 12 wenakan inna one![]()

නයිටක් ගහන්නයි තියෙන්නේ...
මං නෙට් එන්නේ මොබිටෙල් එකකින් බං... මාසෙ ඉවර වෙද්දි ඒකෙ 12 ජීබී විතර ඉතුරු වෙනවා... නමුත් එක්ස්පයර් වෙන්නේ නෑ..... දිගටම එකතු වෙනවා කවදා හරි යූස් කරනකං![]()

මොකක්ද යකෝ ඒ පැකේජ් එක... මටත් ඒක ගන්න ඕනේ.. විස්තර කියපංකෝ 
මොකක්ද යකෝ ඒ පැකේජ් එක... මටත් ඒක ගන්න ඕනේ.. විස්තර කියපංකෝ
![]()
..... අදවත් දාපන් බං
... පිටු දෙකක් පස්සට ගිහින් බලපං... 
මොන හු![]()

දාපන් දාපන් තව එකක්... ඉවසන්න බෑ බොල 
ආ ඇත්තද.. ආයේ මේක දාන්නේ මට අවුරුදු 25ක් උනාම
ඇයි උඹ ගොරවන්නේ, අපි බය නෑ බංදාපන් දාපන් තව එකක්... ඉවසන්න බෑ බොල
![]()