මෙයා ඕපා දුප හොයන්න ද Internet එන්නේ

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    :lol::lol:
    ලඟදි හරි තේරිච්ච එක හොඳයි.. ගොඩක් උන්ට ඕක නොතේරෙන නිසානේ සයිබර් එකේ පොරවල් වෙන්න හදන්නෙ.. මේක හොඳයි.. බුකිය බලපංකො..

    අන්න මට කට් එකක් දුන්න :dull:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අඩේ බන් දවසේ කියමන .. මටත් ඕක තේරුනේ මේ ලඟදි :)

    නැ බන් මට රේප් මුකුත් ඕනේ නැ මෙතන ඉන්න උන් අන්මත ඉවසන්න පුරුදු වෙලා නැ තමුන්ගේ මතයකට එරෙහිව ගියත් මරා ගන්නවා
    සමහරු අනික් මනුස්සයන්ගේ අදහස් වලට කන් දෙන්නේ නැ තමුන්ගේ මතයේම ඉන්නවා
    තවත් සමහරු අනික් මනුස්සයෙක්ගේ ප්‍රශ්න වලදී උදව් කරන්න පුළුවන්කම තියෙද්දී ඔහේ නොබලා යනවා
    පුලුවන් විදිහට අපි ඉන්න ටික දෙනවාත් හැදිලා ඉමු

    මෙතන වෙන සින් එක උදා කියන්නම් :P
    මනුස්සයෙක් පාර පයිනවා පිටරටකදී නම් පැයක් උනත් බලන් ඉන්නවා වාහන කාරයා පාර පයිනකම් එච්චර විනයක් හික්මීමක් ඒ මනුස්සයන්ට තියනවා

    එලිකිරියේදී පාර පයින්න යනවා පාර පයින්න ගිය එකත් ඉවරයි උත් එක්ක පාර පයින්න සෙට් වෙලා ආපු ටිකවත් එළකිරියේ සමහරක් අය නැති කරලා දානවා
    එක නිසා ඉවසීම කරුණාව අන් මත ඇසීම කියන ගුණ අපි හැමෝම වැඩි කරගන්න බලමු
     
    • Like
    Reactions: RottenCOLT

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    සොහොන;19209160 said:

    මේ ලඟදි දවසක් අර atheism rocks ද මොකක්ද නමින් හිටපු එකා .. දැන් නං මොන නමින් ඉන්නවද දන්නේ නෑ :P කුණුහරපෙන් බැන බැන පැයෙන් පැයට පී ඇම් දාල තිබුන .. උව වාතෙක තරං වත් ගණන් නොගෙන හිටියම යන්න ගිහිල්ල තිබ්බ :D තව කවුද rishan කියල පොරක් හිටිය .. ඌගේ කලින් මොකක්ද සීන් එකකට අහම්බෙන් වැරදිලා පොඩි අතවරයක් වුනා . ඕව අමතක කරලා පස්සේ දවසක උත් එක්ක හොඳින් කතා කරන්න යනකොට තමා දැනගත්තේ අරකේ වේදනාව තාම තිබිල කියල :) උවත් ගණන් නොගෙන හිටියම උත් එහෙම්මම නොපෙනී ගියා . තව ඔය වගේ සෑහෙන්න ඉන්නවා .. ඉතින් ඕක වැඩ කරන නිසා මමත් දැන් ඔය තියරිය තමා පාවිච්චි කරන්නේ ..

    එකෙක් කුණුහරපෙන් බැන්නොත් අපිත් උට ආපහු බැනල කියන්නේ උගේ තත්වෙටම වැටෙන්න ඕන් නැති නිසා දැන් සද්ද නැතුව පාඩුවේ ඉන්නවා.. සමහර වෙලාවට අපිට උන් එක්ක කිසිම අවුලක් නැති උනත් උන් හිතින් අමුතු එකක් මවාගෙන අපිත් එක්ක මලෙන් ඉන්නේ.. ඉතින් උදව්වක් කරන්න ගියත් / හොඳින් කතා කරන්න ගියත් ගේමටමයි එන්නේ :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් මං තමා :)
    උඹ 2010 වගේ කාලෙත් ෆේස්බුක් හිටියද..?
    මට උඹව සෑහෙන කාලෙක ඉඳන් නෝට්..
    ඉස්සර හිටියා ඔය වගේ නම් වලින් හෙන සෙට් එකක්..
    කිරි හාමිලගෙ පොල් සමන්, පිස්සු වෙදා.. මට නම් මතක නෑ අනිත් උන්ගෙ..
    :lol::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    උඹ 2010 වගේ කාලෙත් ෆේස්බුක් හිටියද..?
    මට උඹව සෑහෙන කාලෙක ඉඳන් නෝට්..
    ඉස්සර හිටියා ඔය වගේ නම් වලින් හෙන සෙට් එකක්..
    කිරි හාමිලගෙ පොල් සමන්, පිස්සු වෙදා.. මට නම් මතක නෑ අනිත් උන්ගෙ..
    :lol::lol:

    අම්බෝ නෑ .. 2010 ට පස්සේද කොහෙද ඕක හැදුවේ ..
    ඔය වගේ නම් තියෙන උන් තාම ඉන්නවා .. :D
    බුකිය ඇතුලෙත් මේ එලකිරිය වගේ තව වෙනම පැත්තක් තියෙනවා ෆේක් වලින් ආතල් ගන්න :D
    සමහර ගෘප් එහෙම තියෙනවා මේ එලකිරිය වගේම තමයි :yes: ඉස්සර ඕවයේ හිටිය දැන් නං වැඩිය යැවෙන්නේ නෑ ඒ එකවුන්ට් ඒකට :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්බෝ නෑ .. 2010 ට පස්සේද කොහෙද ඕක හැදුවේ ..
    ඔය වගේ නම් තියෙන උන් තාම ඉන්නවා .. :D
    බුකිය ඇතුලෙත් මේ එලකිරිය වගේ තව වෙනම පැත්තක් තියෙනවා ෆේක් වලින් ආතල් ගන්න :D
    සමහර ගෘප් එහෙම තියෙනවා මේ එලකිරිය වගේම තමයි :yes: ඉස්සර ඕවයේ හිටිය දැන් නං වැඩිය යැවෙන්නේ නෑ ඒ එකවුන්ට් ඒකට :D
    හ්ම් මට මතකයි.. 2010 න් පස්සෙ තමයි බුකිය චාටර් උනෙත්.. මාත් දැන් ආසම නෑ බං බුකියට..:no:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සොහොන;19209046 said:
    කි බෝර්ඩ් වලින් මරා ගෙන ජාතික වීරයෙක් වෙන්න බැ මචෝ හැමදෙයකදිම ඉවසන්න බලහන් :)

    katata danna hithenwa :rofl: :rofl:

    satha 50k :P