ඔය ඉතින් .. ! කුතුහලය අවුස්සනව නෙ![]()
oya tiynna balanna. p4 pc ekakin net enawa kiyala p.m ewanawa
අයියෝ මං හිතුවේ ලස්සන කෙල්ලෙක්වත් දාල ඇති කියල 
ehama karanna kohomada ? kothinda
nha mama kiwwe ganan ganne nathuwa idapanwistara athuwa dahan bn balanna
uba nikan kiriyata wama u bannada ubata p4 ekakin awa kiyala
හේතු දක්වන්න නම් නෙමයි හිතං හිටියේ උබලා අහන නිසා කියන්නම්. එළකිරියේ ඕකා මාත් එක්ක ඉන්නේ කටු අත්ත වගේ මම ඌ කවුද කියලා දන්නේ නැහැ. ඊයේ උගේ හොස්ටින්ග් ගැටලුවට උත්තර් දුන්නා කියලා තමයි ඔය තද වෙලා තියෙන්නේ. උගේ පොස්ට් එකට Tag දැම්මේ මම කියලා හිතාගෙන පොර මට P.M ගහනවා. 
මම ඌට පාඩමක් උගන්න තමයි පොස්ට් දැම්මේ ජොලියට එක්ක.හේතු දක්වන්න නම් නෙමයි හිතං හිටියේ උබලා අහන නිසා කියන්නම්. එළකිරියේ ඕකා මාත් එක්ක ඉන්නේ කටු අත්ත වගේ මම ඌ කවුද කියලා දන්නේ නැහැ. ඊයේ උගේ හොස්ටින්ග් ගැටලුවට උත්තර් දුන්නා කියලා තමයි ඔය තද වෙලා තියෙන්නේ. උගේ පොස්ට් එකට Tag දැම්මේ මම කියලා හිතාගෙන පොර මට P.M ගහනවා.
මට P4 එකක් තමයි තියෙන්නේ රු 7000 විතර ගත්ත එකක් , මොනිටර් එක 4000 උනේ , හැබැයි හොද ලැප් එකක් තියෙනවා singer එකෙන් ගත්ත. ඒක කැඩුන වෙලාවක හදන්න ටික දවසක් යනවා කිව්වා නිසා එදා ඔය පරණ පරිගනකේ අරන් ගෙදර ආවා. මම ඕකට Drivers හොයා ගන්න පොස්ට් දැම්මා ඒක දැකලා වෙන්න ඇති ඌ මට සල්ලි නැහැ කියලා හිතුවේ![]()

වලි දාගන්න එපා මචං.. ඕවා අල්ලලා දාහන්..
අපි වගේ ශේප් එකේ හිටපං..

සොහොන;19209046 said:කි බෝර්ඩ් වලින් මරා ගෙන ජාතික වීරයෙක් වෙන්න බැ මචෝ හැමදෙයකදිම ඉවසන්න බලහන්![]()

අඩේ බන් දවසේ කියමන .. මටත් ඕක තේරුනේ මේ ලඟදි![]()