ලඟදි හරි තේරිච්ච එක හොඳයි.. ගොඩක් උන්ට ඕක නොතේරෙන නිසානේ සයිබර් එකේ පොරවල් වෙන්න හදන්නෙ.. මේක හොඳයි.. බුකිය බලපංකො..
අන්න මට කට් එකක් දුන්න

ලඟදි හරි තේරිච්ච එක හොඳයි.. ගොඩක් උන්ට ඕක නොතේරෙන නිසානේ සයිබර් එකේ පොරවල් වෙන්න හදන්නෙ.. මේක හොඳයි.. බුකිය බලපංකො..

අඩේ බන් දවසේ කියමන .. මටත් ඕක තේරුනේ මේ ලඟදි![]()

අන්න මට කට් එකක් දුන්න![]()

සොහොන;19209160 said:නැ බන් මට රේප් මුකුත් ඕනේ නැ මෙතන ඉන්න උන් අන්මත ඉවසන්න පුරුදු වෙලා නැ තමුන්ගේ මතයකට එරෙහිව ගියත් මරා ගන්නවා
සමහරු අනික් මනුස්සයන්ගේ අදහස් වලට කන් දෙන්නේ නැ තමුන්ගේ මතයේම ඉන්නවා
තවත් සමහරු අනික් මනුස්සයෙක්ගේ ප්රශ්න වලදී උදව් කරන්න පුළුවන්කම තියෙද්දී ඔහේ නොබලා යනවා
පුලුවන් විදිහට අපි ඉන්න ටික දෙනවාත් හැදිලා ඉමු
මෙතන වෙන සින් එක උදා කියන්නම්
මනුස්සයෙක් පාර පයිනවා පිටරටකදී නම් පැයක් උනත් බලන් ඉන්නවා වාහන කාරයා පාර පයිනකම් එච්චර විනයක් හික්මීමක් ඒ මනුස්සයන්ට තියනවා
එලිකිරියේදී පාර පයින්න යනවා පාර පයින්න ගිය එකත් ඉවරයි උත් එක්ක පාර පයින්න සෙට් වෙලා ආපු ටිකවත් එළකිරියේ සමහරක් අය නැති කරලා දානවා
එක නිසා ඉවසීම කරුණාව අන් මත ඇසීම කියන ගුණ අපි හැමෝම වැඩි කරගන්න බලමු
කුණුහරපෙන් බැන බැන පැයෙන් පැයට පී ඇම් දාල තිබුන .. උව වාතෙක තරං වත් ගණන් නොගෙන හිටියම යන්න ගිහිල්ල තිබ්බ
තව කවුද rishan කියල පොරක් හිටිය .. ඌගේ කලින් මොකක්ද සීන් එකකට අහම්බෙන් වැරදිලා පොඩි අතවරයක් වුනා . ඕව අමතක කරලා පස්සේ දවසක උත් එක්ක හොඳින් කතා කරන්න යනකොට තමා දැනගත්තේ අරකේ වේදනාව තාම තිබිල කියල
උවත් ගණන් නොගෙන හිටියම උත් එහෙම්මම නොපෙනී ගියා . තව ඔය වගේ සෑහෙන්න ඉන්නවා .. ඉතින් ඕක වැඩ කරන නිසා මමත් දැන් ඔය තියරිය තමා පාවිච්චි කරන්නේ .. 
උඹද ෆේස්බුක් එකේ ඔය නමින් ෆේක් එකක් හදන් ඉන්නෙ..?
මං දැකල තියෙනවා ඔය නමින් එකෙක් ඉන්නවා..

ඔව් මං තමා![]()


උඹ 2010 වගේ කාලෙත් ෆේස්බුක් හිටියද..?
මට උඹව සෑහෙන කාලෙක ඉඳන් නෝට්..
ඉස්සර හිටියා ඔය වගේ නම් වලින් හෙන සෙට් එකක්..
කිරි හාමිලගෙ පොල් සමන්, පිස්සු වෙදා.. මට නම් මතක නෑ අනිත් උන්ගෙ..


ඉස්සර ඕවයේ හිටිය දැන් නං වැඩිය යැවෙන්නේ නෑ ඒ එකවුන්ට් ඒකට 
අම්බෝ නෑ .. 2010 ට පස්සේද කොහෙද ඕක හැදුවේ ..
ඔය වගේ නම් තියෙන උන් තාම ඉන්නවා ..
බුකිය ඇතුලෙත් මේ එලකිරිය වගේ තව වෙනම පැත්තක් තියෙනවා ෆේක් වලින් ආතල් ගන්න
සමහර ගෘප් එහෙම තියෙනවා මේ එලකිරිය වගේම තමයිඉස්සර ඕවයේ හිටිය දැන් නං වැඩිය යැවෙන්නේ නෑ ඒ එකවුන්ට් ඒකට
![]()

සොහොන;19209046 said:කි බෝර්ඩ් වලින් මරා ගෙන ජාතික වීරයෙක් වෙන්න බැ මචෝ හැමදෙයකදිම ඉවසන්න බලහන්![]()

හ්ම් මට මතකයි.. 2010 න් පස්සෙ තමයි බුකිය චාටර් උනෙත්.. මාත් දැන් ආසම නෑ බං බුකියට..


