Obage Mathaken - Shihan Mihiranga

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අවුලක්ම නෑ.. බලපං සුපර්ස්ටාර් වෙච්ච උන් හොයන්නවත් නෑ.. මුලින්ම කැපිච්ච උන් ෆේමස් උන්ට වඩා..:lol:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    අවුලක්ම නෑ.. බලපං සුපර්ස්ටාර් වෙච්ච උන් හොයන්නවත් නෑ.. මුලින්ම කැපිච්ච උන් ෆේමස් උන්ට වඩා..:lol:

    LUCK EKA THAMAI :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    LUCK EKA THAMAI :)
    ඔව්.. ඒකත් එකක්.. අනික උත්සාහය..

    අනික සුපර් ස්ටාර් වෙච්චි ගොඩක් උන් සල්ලි අරන් මාරු වෙනවා.. ඒකට තමා වැඩියක් එන්නෙ.. උන් කොච්චර දක්ෂ උනත් වැඩක් නෑ..:no: බලපං අජිත් බණ්ඩාර.. ඌ සුපර්ස්ටාර් උනා විතරයි ඇල්බම් දෙකක් කලා.. ගෑනිත් අතෑරලා වෙන ගෑනියෙක් අරන් පැන්නා..:rofl: දොස්තර මහත්තයා නම් කාලෙකින් සිංදුවක් හරි කලා.. පොරට ඉතිං මියුසික් කරන්න අමාරු ඇති කරන ජොබ් එකත් එක්ක.. ඉන් එහාට සුපර් ස්ටාර් වෙච්ච උන් නම් මොක්කුද දන්නෙත් නෑ.. අර මෑතක ගූ නාගත්ත පොඩි එකත් සුපර් ස්ටාර් කෙනෙක් ලු නේහ්..:lol: අමු පඩ කැ#යෙක් ඌ නම්..
     
    ලංකාවේ සංගීතය ඊළග දශක දෙකක්වත් දුවන්න රූකාන්තගේන් පස්සේ කවුරු හරි ඉන්නත් එපායැ.
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මම ඔය super star එක යනකොටම ගෙදර අයට කිව්වා අන්තිමට මු විතරයි අපු එවුන්ගෙන් ඉතුරු වෙන්නේ කියලා...මොකද මුට talent එක තියනවා..අනිත් super stars ලා වගේ ගොන් පාර්ට් නෑ...
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    පොර තමා රිඟින් ටොන් ටයිප් සින්දු වල උපත.
    අනික් හැමෝම මුගේ මෙලඩි තමා උස්ස උස්ස වෙනස් කර කර ආයේ ආයේ හද හද
    බඩවල් කටවල් පුරෝගට්තේ..

    පස්සේ පස්සේ මු කට ඇරියොත් සැහෙන්න සෙනගක් බඩ පුරෝගන්න ගත්ත ලොල්..

    මු ඇත්තටම ටැලන්ට් එකක් තියෙන පොරක්.

    අන්තිමට හැකියාව තියෙන එකා ගොඩ ගියා..

    මූට ඉස්සර කොල්ලෝ බැන්නට මු හෙන ශේප් පොරක්

    පඩ ෂෝ මොකුත් නැහැ..

    මිනිහ හැම වෙසක් එකකටම සැරයක් දන්සැලකුත් දෙනව. (බෞද්ධ නෙමෙයි උනාට)

    මම නම් ගිහිල්ල නැහැ.. එත් ගිය එවුන් කියනවා මූ කිසි ගානක් නැතුව එකේ ඉන්නවා කියල පඩ හලන් නැතුව..

    ඌ එක්ක කතා කරපු හුඟක් එවුන් කියන්නේ හෙන ශේප් පොරක් කියල..

    කෙල්ලොන්ට දෙකපුන්න යන සිම්බයියෙකුත් නෙමෙයි..

    තමන්ගේ ලෙවල් එක තියාගෙන decent එකේ ඉන්න පොරක්.

    මුගේ සින්දුත් අවුලක් නැහැ මටනං
     
    Last edited:

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459

    shehanta goda denek banne irisiyawata. godak kello moota kamathi nisa kollonta shihanwa penna bari una. e arenna u karapu song walanam matath awulak na. Talent ekath tiyanawa. shehanui sanka dinethwitharai matanam star kenekgen poddak hari hoda thathwe inne. anik un okkoma melo rahak na.

    anika wandabona kiyana pora. ou ekama meladiya abara abara salli hoya gattha hodata. dan anthimata ouma sindu kiyanna gattha. minissunta oka tika kalekin epa wenawa ara manurangalawa epa una wage :P