අවුලක්ම නෑ.. බලපං සුපර්ස්ටාර් වෙච්ච උන් හොයන්නවත් නෑ.. මුලින්ම කැපිච්ච උන් ෆේමස් උන්ට වඩා..![]()

මිහිරන්ග කියන්නේ සුපිරි ගායකයෙක්
rep 9 +


LUCK EKA THAMAI![]()
බලපං අජිත් බණ්ඩාර.. ඌ සුපර්ස්ටාර් උනා විතරයි ඇල්බම් දෙකක් කලා.. ගෑනිත් අතෑරලා වෙන ගෑනියෙක් අරන් පැන්නා..
දොස්තර මහත්තයා නම් කාලෙකින් සිංදුවක් හරි කලා.. පොරට ඉතිං මියුසික් කරන්න අමාරු ඇති කරන ජොබ් එකත් එක්ක.. ඉන් එහාට සුපර් ස්ටාර් වෙච්ච උන් නම් මොක්කුද දන්නෙත් නෑ.. අර මෑතක ගූ නාගත්ත පොඩි එකත් සුපර් ස්ටාර් කෙනෙක් ලු නේහ්..
අමු පඩ කැ#යෙක් ඌ නම්..ඔව්.. ඒකත් එකක්.. අනික උත්සාහය..
අනික සුපර් ස්ටාර් වෙච්චි ගොඩක් උන් සල්ලි අරන් මාරු වෙනවා.. ඒකට තමා වැඩියක් එන්නෙ.. උන් කොච්චර දක්ෂ උනත් වැඩක් නෑ..බලපං අජිත් බණ්ඩාර.. ඌ සුපර්ස්ටාර් උනා විතරයි ඇල්බම් දෙකක් කලා.. ගෑනිත් අතෑරලා වෙන ගෑනියෙක් අරන් පැන්නා..
දොස්තර මහත්තයා නම් කාලෙකින් සිංදුවක් හරි කලා.. පොරට ඉතිං මියුසික් කරන්න අමාරු ඇති කරන ජොබ් එකත් එක්ක.. ඉන් එහාට සුපර් ස්ටාර් වෙච්ච උන් නම් මොක්කුද දන්නෙත් නෑ.. අර මෑතක ගූ නාගත්ත පොඩි එකත් සුපර් ස්ටාර් කෙනෙක් ලු නේහ්..
අමු පඩ කැ#යෙක් ඌ නම්..
ලංකාවේ සංගීතය ඊළග දශක දෙකක්වත් දුවන්න රූකාන්තගේන් පස්සේ කවුරු හරි ඉන්නත් එපායැ.
පොර තමා රිඟින් ටොන් ටයිප් සින්දු වල උපත.
අනික් හැමෝම මුගේ මෙලඩි තමා උස්ස උස්ස වෙනස් කර කර ආයේ ආයේ හද හද
බඩවල් කටවල් පුරෝගට්තේ..
පස්සේ පස්සේ මු කට ඇරියොත් සැහෙන්න සෙනගක් බඩ පුරෝගන්න ගත්ත ලොල්..
මු ඇත්තටම ටැලන්ට් එකක් තියෙන පොරක්.
අන්තිමට හැකියාව තියෙන එකා ගොඩ ගියා..
මූට ඉස්සර කොල්ලෝ බැන්නට මු හෙන ශේප් පොරක්
පඩ ෂෝ මොකුත් නැහැ..
මිනිහ හැම වෙසක් එකකටම සැරයක් දන්සැලකුත් දෙනව. (බෞද්ධ නෙමෙයි උනාට)
මම නම් ගිහිල්ල නැහැ.. එත් ගිය එවුන් කියනවා මූ කිසි ගානක් නැතුව එකේ ඉන්නවා කියල පඩ හලන් නැතුව..
ඌ එක්ක කතා කරපු හුඟක් එවුන් කියන්නේ හෙන ශේප් පොරක් කියල..
කෙල්ලොන්ට දෙකපුන්න යන සිම්බයියෙකුත් නෙමෙයි..
තමන්ගේ ලෙවල් එක තියාගෙන decent එකේ ඉන්න පොරක්.
මුගේ සින්දුත් අවුලක් නැහැ මටනං
