රත්තරං - Will you accept the challenge?

bada1

Active member
  • Jul 28, 2012
    663
    96
    28
    නිකන් මිනිස්සුන්ට මඩ ගහන්න එපා. උඹේ පම්පෝරිය විතරයි මෙතන තියෙන්නේ. car එකෙන් campus ගියාලු.දැන් car දෙකක් තියෙනවාලු. හොඳට English පුළුවන්ලු. රත්තර ඌ දන්නා විදියට වාහන ගැන අපිට මොනවහරි කියල දෙනවා. ඒවා කියවල අපි යමක් ඉගෙන ගන්නවා මිසක් ඌ කිව්වා කියලම මොනවත් කරන්නේ නැහැ . උගේ අදහස් අරගෙන තව දේවල් හොයාගෙන වාහන ගැන ඉගෙන ගන්නවා මිසක්. උම මෙතන මොනවා කිව්වත් indian වාහනයි ජපනේසේ වාහනයි compare කරන්න බැහැ .
     
    • Like
    Reactions: Podi Dagaya

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උබ යුනි ගියපු කොල්ලෙක්..:P
    ඒ වගෙම යුනි යන කාලෙ කාර් පැදපු කොල්ලෙක්..:P
    දැන් තව කාර් අරගෙන..:rolleyes:
    උබට හෙන සැලරි1ක් ඇති මම් හිතන්නෙ...:rolleyes:
    ඒ වගේද උබට කඩ්ඩත් පුලුවන්..:D

    රත්තරන්ගෙන් අපි ඉගෙනගත් දෙවල් එක්ක බැලුවම පොර එලකිරි1 මෙම්බර්ස්ලට කරල තියන දෙවල් එක්ක බැලුවම උබ මොකෙක්ද ? :dull::oo::baffled:

    උබ පවු බං :D:D

     
    • Like
    Reactions: Podi Dagaya

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,706
    622
    113
    මගේ ගෙදර
    උබ රත්තරං ට challenge කරනවානම් , 1ක පොරට PM කරලා Skype බැරිනම් ඕන මගුලකින් කරගනින් . thread 1කක් open කරගෙන නටන්නේ නැතුව .
    අනික් කාරණේ , උබ විතරක් නෙවෙයිනේ Indian වාහන පදින්නේ. kiriye ඕනෑතරම් කට්ටිය have . නිකන් තටබන්නේ නැතුව හිටපන්. උබට කැමති වාහනේ උබ පැදපන් , නිකන් බයිලා කියවන්නේ නැතුව.


    මටනම් දැනෙන්නේ උබ නිකන් පුහු මානසිකත්වයක ඉන්න 1කෙක් කියල
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    සිංහලෙන් කොටපන් නැත්නම් උබේ පංපෝරිය කියවන්න කම්මැලි බන්. කඩ්ඩ දන්නා නම් සුද්දෙක්ට පුක දීපං අපි කලු කැත සිංහලු සිංහල විතරමයි පුලුවන්
     

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    උබ යුනි ගියපු කොල්ලෙක්..:P
    ඒ වගෙම යුනි යන කාලෙ කාර් පැදපු කොල්ලෙක්..:P
    දැන් තව කාර් අරගෙන..:rolleyes:
    උබට හෙන සැලරි1ක් ඇති මම් හිතන්නෙ...:rolleyes:
    ඒ වගේද උබට කඩ්ඩත් පුලුවන්..:D

    රත්තරන්ගෙන් අපි ඉගෙනගත් දෙවල් එක්ක බැලුවම පොර එලකිරි1 මෙම්බර්ස්ලට කරල තියන දෙවල් එක්ක බැලුවම උබ මොකෙක්ද ? :dull::oo::baffled:

    උබ පවු බං :D:D



    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අර මොකෝ salt එක කෑවම ඔච්චර කේස් ? :dull: පොරි එකේ අවුලක් ද දිවේ අවුලක් ද ? :oo:
    ඔය කඩල සීන් මට සෙට් වෙන්නෑ .. සමහර උන් ඉන්නවා කඩල බෝල කියල ටීක් බෝල වගේ එව්වනේ දෙන්නේ .. ඒවා හපන්න දත් වලට විටමින් ගහන්න වෙනවා :baffled:

    :D
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    me thread eka dapu eka gana nam danne naha...habai mama godak rattarange thread kiyawala tiyenawa...wahana gana godak dewal elakiriyeth ekka share karala tiyenawa....man hitanne godak un minhage thread walin yamak igena ganna ati..ehema baluwama rattaran attatama karanne loku sewayak...mokada meke ona tarama innawa eka eka field wala hoda knowledege ekak tiyena un..habai ungen simitha pirisai thamange knowledge eka share karaganne...ehema baluwama rattaran ela kollek....
    umba kiyana eka deyak pili gannawa..rattaran inne hena loku line eken..eka man hodata dakala tiyenawa rattarange thread wala..apita minisunwa hadanna ba..minihage loku line walin apita wadakuth na..minihagen igena ganna deyak tiyenawa nam api igena gamu..ehemai mama nam hitanne...:cool::cool::cool::cool::cool:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඉන්දියන් වාහන ජරාවල් තමයි හැබැයි මරණ නෙමෙයි. ඕක රත්තරන් නෙමෙයි මොකා කිව්වත් ඇත්ත
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    nothing_like_popcorn_with_a_movie-15084.gif
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹ පව් කියල තමා මටනම් කියන්න වෙන්නේ.:dull: අපි කලු කැත සිංහලු. සිංහල තමා කතාකරන්නෙ.:dull:
     

    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    මොකටද බං රණ්ඩු වෙන්නෙ? වාහනේ ගන්න සල්ලි වියදම් කරන්නෙ තමන් නම්, ඩ්‍රයිව් කරන්නෙ තමන් නම්, නඩත්තු කරන්නෙ තමන් නම් තමන්ට ඕන එක ගත්තම ඉවරනෙ. තමන්ට ඕන වාහනේ ගන්න එක තමන්ගෙ වැඩක්.

    මතකයි කාලිංග ඇතුලත්මුදලි අයියා ටෙක්කතා වලදි කියපු දෙයක්.

    මම කොම්පියුටරයක් ගන්න එක ගැන මගෙන් අහන කෙනෙකුට කියන්නෙ මෙන්න මේ මේ කඩවලින් ගන්න එපා කියලයි. හොද මේක මේක කියනවාට වඩා ඒක ලේසි.-කාලිංග ඇතුලත්මුදලි

    ඒ තියරිය අනුව මම අද ගෙදර කෙනෙකුට අවශ්‍ය දෙයක් මිසක් වෙන අයට දෙයක් ගන්න ගියාම උත්තර දෙන්නෙ පතෝල වගේ. (අහන මූඩ් එක බලලා ඒකට අනුව උත්තර දෙනවා - ඒත් 50ට 50 යන විදියෙ උත්තර දෙන්නෙ.) මොකද පස්සෙ අරක කැඩුනා මේක කැඩුනා කීවම හදන්න යන්නයි- අරූ ගානක් තියාන මේ කබලක් මට සෙට් කරා කියලා ආඩාපාලි අහගන්න ඕන වෙන්නෙ නෑ එතකොට.


    කවුරු කොහොම කීවත් කොච්චර එපා කීවත් උපදෙස් කොහොම දුන්නත් දෙයක් ගන්න ඕන කෙනා කොහෙන් නමුත් තමන්ට ඕන දේමයි ගන්නෙ. ඒකෙ දෙකක් නෑ. ඕන නම් අරූ එපා කීවට ඌද අපිට සල්ලි දෙන්නෙ කිය කියා බනීවි බලෙන්ම උපෙදෙස් ගන්න ගිය එකා ම.

    ඒ නිසා කවුරු මොනවා කීවත් කලත් ඒවයින් අපිට දෙයක් ගන්න තියේනම් ගන්නවා මිසක් ඌව හදන්න ගිහින් වැඩක් නෑ.
     
    Last edited:

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    illan kanna wage hadanne :dull:
    english poddak waradunama ali p*ken hina wena umba wage eun mata pennanna ba :no:
    english ochcharama hondainan waren skype ekata umbe english ochchara hondada balanna
     

    Xsaviour

    Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    තොට හොදයිනම් පෑදපන්

    තොට හොදයිනම් පෑදපන්. තොගෙ තර්කෙ සාදරන නෑ බොලව්.මම ගිය සතියෙත් ටටා නෑනො එකක් චෙක් කරා අම්බානක මලකඩ කාලා. තොගෙ ලපට් මොලෙ සහ අධ් බාල අදාහස් වලට රත්තර්න් පලි නෑ බොලවි.
    තො චෑලෙන්ජ් එකක් දානවානම් කරුනු සහිතව තාර්කිකව ඉදිරිපත් කරපිය.

    තොගෙ ඔය කෑම්පස් හෙල්මට් එක ගලවගනින්. තොට් ඔක දගෙන මෙකෙ වාසය කරනවා බොරු. කෑම්පස් ගියා කියලා ඉන්ගිසි කෑල්ලක් දෑම්මා කියලා පොරක් වෙන් නෑ බොලව්.

    තොගෙ අල්ටො එක හෑප්ප්ලා ඈට දෙක කුඩු උන දවසක තෙරෙයි රත්තරන් ගෙ අගෙ.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    illan kanna wage hadanne :dull:
    english poddak waradunama ali p*ken hina wena umba wage eun mata pennanna ba :no:
    english ochcharama hondainan waren skype ekata umbe english ochchara hondada balanna

    api katath hariyata ba ne ban.. mama den foreign clientslath ekka weda karanne awrudu 10k witara.. eth mata hariyata kiyaganna ba.. eth a minissu hinawenneth na.. hmm.. meka me ape ayage ledak.. :dull:

    education wagema. experience ekath one.. kochchara igenagattat.. itawada denumak tiyenna puluwan igenagena neti eth loku experience ekak tiyena kenek ta..
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,898
    1
    9,696
    113
    Gampaha
    පැටියා;19209387 said:
    උට කැලණියෙ ෆිසිකල් ඩිග්‍රියකුත් නෑලු බං. දන්නෝ දනිති :lol:
    ඔය කුණු අව්ස්සලා ත්‍රෙඩ් ඇදං යන්න දැං කාලෙ නෑ :(
    ඒ දවස් වල අර බොකත් කඩ්ඩෙන් යන twisted එක්ක මූ පැටලුනා.. :rofl: හප්පේ අන්න ඉන්ගිරීසි.. මූ twisted ට කඩ්ඩෙන් දීපු ටෝක් දැක්ක නම් බඩ වෙනව. :lol::lol:

    අපි නම් ඉතිං වැරදිලාවත් කඩ්ඩෙන් වලියක් යන එකෙක් නෙමේ twisted කියන්නෙ.. :sorry::yes: