අර රතු පාට කරලා තියෙන එක මෝඩ කතාවක් මචං.මටත් ගොන් ටෝක් දීගෙන මෙතන ඉදන් තර්ක කරගෙන උඹෙන් පටන් අරන් දෙමාපිය සම්භවය දක්වා කියවන්න පුළුවන්.ඒත් මම එහෙම කරන්නේ නැහැ.මොකද උඹත් පෙනෙන විධියට මුත්තලාගේ සෙට් එකේ වගේ.
හරි.මෙන්න මෙච්චරයි අපිට උඹේ Account එකේ පේන්නේ.
![]()
![]()
දැන්කෝ එතකොට උඹ අර කිව්ව ඒවා..???
![]()
About me එකේ නම් දන්නා කොහෙද තියෙන්නේ කියල කියන්න බලන්න.
Location එකට එහෙම දැම්මේ මමවත් දන්නේ නැහැ මම ඉන්න තැන
Interest එක මම කරන්න කැමති දේ. Photgraphy කරනවා මම
Occupation : self employed එකනේ කිව්වේ මම කරන්නේ ප්රින්ටින් කියල






