මාව බෑන් කරලා ,,,, රත්තරන්ට පින්සිද්ද වෙන්න

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
අර රතු පාට කරලා තියෙන එක මෝඩ කතාවක් මචං.මටත් ගොන් ටෝක් දීගෙන මෙතන ඉදන් තර්ක කරගෙන උඹෙන් පටන් අරන් දෙමාපිය සම්භවය දක්වා කියවන්න පුළුවන්.ඒත් මම එහෙම කරන්නේ නැහැ.මොකද උඹත් පෙනෙන විධියට මුත්තලාගේ සෙට් එකේ වගේ.:yes::yes::yes:

හරි.මෙන්න මෙච්චරයි අපිට උඹේ Account එකේ පේන්නේ.

Unsseitled.jpg

Unsxseitled.jpg

දැන්කෝ එතකොට උඹ අර කිව්ව ඒවා..???
:confused::confused::confused:

About me එකේ නම් දන්නා කොහෙද තියෙන්නේ කියල කියන්න බලන්න.

Location එකට එහෙම දැම්මේ මමවත් දන්නේ නැහැ මම ඉන්න තැන

Interest එක මම කරන්න කැමති දේ. Photgraphy කරනවා මම

Occupation : self employed එකනේ කිව්වේ මම කරන්නේ ප්‍රින්ටින් කියල
 
Axiata

Banned
Oct 3, 2015
147
38
0
මෙතන ෆේක් කියන තේරුම පැහැදිලි නැති උනුත් ඉන්නවනේ...

යකෝ මේකෙ තියන තමන්ගේ ප්‍රධාන අකවුන්ට් එකට අමතරව ඒ අනන්‍යතාවය හංගලා මඩ ගැහිලි, අපහාස කිරිලි වලට වෙනම හදාගත්තු අකවුන්ට් ටිකටනේ ෆේක් කියන්නේ...

ඉතින් මූම පිලිඅරන් තියනවනේ මේක මුගේ ෆේක් එකක් කියලා.. තවත් කරව කතාද....

ප්‍රධාන Account එක තමන් මුලින් හදන එකමද එතකොට..?
සමාජ ජාල වෙබ් අඩවි වල එහෙම මායිමක් නෑ සහෝදරයා.එෆ්.බී වගේ ඒවායේ නම් තමන්ගේ සැබෑ තොරතුරු ඉල්ලනවා.හැබැයි ඒ වෙනුවෙන් ඔවුන් එළකිරිය වගේ සමාජ ජාලයන් ලබා නොදෙන පහසුකම් ලබාදෙනවා.දෙගොල්ලගේම හිමිකම් ආරක්ෂා වෙන විදියට.උදාහරණයක් කිව්වොත් බුකියට අපි දාන දෙයක් අවුරුදු ගාණකට පස්සේ වුනත් අකමැති නම් ඉවත් කරන්න පුලුවන්.එළකිරියේ එහෙම බැහැ.ගඟේ මූදේ දැම්මා වගේ තමයි.ඒ නිසායි එළකිරිය වගේ සමාජ ජාලවල පොදුවේ අනන්‍යතාවය සැඟවුන ගිණුම් පවතින්නේ.

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
වැසිකිලි වලක ඉපදී මෙලොව ඒලිය දුටු ෆේක් මිතුරන් හට මෙසේ ආමන්ත්‍රණය කිරීම යහපති :yes::yes:

ඇද්මිලට බැරිද IP Address චෙක් කරලා ෆේක් එකවුන්ට් බැන කරන්න
 
Axiata

Banned
Oct 3, 2015
147
38
0
About me එකේ නම් දන්නා කොහෙද තියෙන්නේ කියල කියන්න බලන්න.

Location එකට එහෙම දැම්මේ මමවත් දන්නේ නැහැ මම ඉන්න තැන

Interest එක මම කරන්න කැමති දේ. Photgraphy කරනවා මම

Occupation : self employed එකනේ කිව්වේ මම කරන්නේ ප්‍රින්ටින් කියල

සරළයි මචං.
මේ කිසිම දෙයක් උඹේ පුද්ගලික ඔප්පු කිරීමේ භාරයන් නෙවෙයි.
ඔය කිව්ව ඒවයින් උඹට ගැලපෙන්නේ අර Self Employed කියන එක විතරයි.ඒකත් උඹ ලණු ඔතනවද,ගඩොල් කපනවාද,කසිප්පු පෙරනවාද කියලා පැහැදිලිතාවයක් රහිතව තියෙන්නේ.අනෙක,ඇමැරිකාවේ ජනාධිපති වගේ රැකියාව තමන්ටම පමණක් සංකේතවත් වූ අවස්ථාවක හැරෙන්න උඹට බැහැ රස්සාව දාලා මෙන්න මගේ සත්‍ය තොරතුරු කියලා ඔප්පු කරන්න.මොකද ඒකට ගැලපෙන මිනිස්සු කෝටි ගාණක් තව ඉන්නවා..

මෙහෙව් තැනක ඉද්දි තමයි එලකිරියේ ඇඩ්මින් ගරු ගිහිල්ලා ෆේක් කියන එක මත පදනම් වෙලා Account බෑන් කරන්නේ.
එක අතකට ලැජ්ජයි..කිහිප දෙනෙක්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් පොදුමතවාදයන් එක්ක හම්බු කරන එහෙම ඇඩ්මින්ලා ගැන
..:yes::yes::yes::yes:
 
sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ඇද්මිලට බැරිද IP Address චෙක් කරලා ෆේක් එකවුන්ට් බැන කරන්න

    පුළුවන් වෙන්න ඕනේ .එකම IP එකෙන් ලොග් වෙද්දී අහුවෙනවනේ
    .නමුත් මෙතැනදී T55 පොන්සියා කියලම තියනවනේ ෆේක්
    කියල ..අයෙ ඉතින් මොකටද IP චෙක් කරන්නේ ..!!
     
    Axiata

    Banned
    Oct 3, 2015
    147
    38
    0
    MAMA KATAWATH MADA GAHALA NAHA,, BORUNAM MAGE PARANA POST BALAPAN.

    UBA ARA THRED EKE KAGE FAKE EKADA KIYAPAU EKATA THAMAY MAMA,,

    MAGE FAKE EKAK KIYALA TYPE KARE,, EKA MAN NIKAN JOKE EKATA BN TYPE KARE. :P:P MEWA DEKAKAUT DAALA

    UBAT EKKA TARAHT NA MATA EHEMA QWATA,,

    දැන් මුගේ රෙප් කපනවා..
    තමන්ට කරන්න පුළුවන් උපරිම දේ ඕක.මහන්සි වෙලා කපපංකෝ..කපලා සැනසියන්...:lol::lol::lol::lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ප්‍රධාන Account එක තමන් මුලින් හදන එකමද එතකොට..?
    සමාජ ජාල වෙබ් අඩවි වල එහෙම මායිමක් නෑ සහෝදරයා.එෆ්.බී වගේ ඒවායේ නම් තමන්ගේ සැබෑ තොරතුරු ඉල්ලනවා.හැබැයි ඒ වෙනුවෙන් ඔවුන් එළකිරිය වගේ සමාජ ජාලයන් ලබා නොදෙන පහසුකම් ලබාදෙනවා.දෙගොල්ලගේම හිමිකම් ආරක්ෂා වෙන විදියට.උදාහරණයක් කිව්වොත් බුකියට අපි දාන දෙයක් අවුරුදු ගාණකට පස්සේ වුනත් අකමැති නම් ඉවත් කරන්න පුලුවන්.එළකිරියේ එහෙම බැහැ.ගඟේ මූදේ දැම්මා වගේ තමයි.ඒ නිසායි එළකිරිය වගේ සමාජ ජාලවල පොදුවේ අනන්‍යතාවය සැඟවුන ගිණුම් පවතින්නේ.

    ඒත් මෙහෙම හිතපන්....

    මං මේ අකවුන්ට් එකෙන් එක්තරා මට්ටමකට මගේ ප්‍රතිරූපය මේකෙ ඉන්න උන් ට ඒත්තු ගන්වලා තියනවා... කළු හෝ සුදු ලෙස....

    මං මේ අකවුන්ට් එක රන් කරන ගමන් තවත් එකක් හදාන ඇවිත් ඒ ප්‍රතිරූපයට හාත්පසින්ම වෙනස් ආකාරයකට රඟනවා නම් ඒක අපි හඳුන්වන්නේ ෆේක් කියලනේ....

    ඒ කියන්නේ එතන තියනවා මං අර කලින් පෙන්වපු ප්‍රතිරූපයට වඩා සැඟවුන යමක්....

    එහෙව් එකක් බෑන් කරන එක මං හිතන්නේ නොවටින්නේ නෑ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    About me එකේ නම් දන්නා කොහෙද තියෙන්නේ කියල කියන්න බලන්න.

    Location එකට එහෙම දැම්මේ මමවත් දන්නේ නැහැ මම ඉන්න තැන

    Interest එක මම කරන්න කැමති දේ. Photgraphy කරනවා මම

    Occupation : self employed එකනේ කිව්වේ මම කරන්නේ ප්‍රින්ටින් කියල

    උබ ගනන් ගන්න එපා කොල්ලෙක්ට හෙල්පක් ඕනේ වෙද්දී මම දකිනවා උබ තමා මුලින්ම ඉන්නේ අන්න ඒ මනුස්සකම ගොඩක් වටිනවා බන්
    එළකිරියටත් මොහොමඩ්ගේ සල්ලි...???
    මේ වාගේ ගොන් ප්‍රශ්න අහලා මේකට කෙලවන්න හදන වුන් එක්කලා කවර කතාද බන් :P
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    සරළයි මචං.
    මේ කිසිම දෙයක් උඹේ පුද්ගලික ඔප්පු කිරීමේ භාරයන් නෙවෙයි.
    ඔය කිව්ව ඒවයින් උඹට ගැලපෙන්නේ අර Self Employed කියන එක විතරයි.ඒකත් උඹ ලණු ඔතනවද,ගඩොල් කපනවාද,කසිප්පු පෙරනවාද කියලා පැහැදිලිතාවයක් රහිතව තියෙන්නේ.අනෙක,ඇමැරිකාවේ ජනාධිපති වගේ රැකියාව තමන්ටම පමණක් සංකේතවත් වූ අවස්ථාවක හැරෙන්න උඹට බැහැ රස්සාව දාලා මෙන්න මගේ සත්‍ය තොරතුරු කියලා ඔප්පු කරන්න.මොකද ඒකට ගැලපෙන මිනිස්සු කෝටි ගාණක් තව ඉන්නවා..

    මෙහෙව් තැනක ඉද්දි තමයි එලකිරියේ ඇඩ්මින් ගරු ගිහිල්ලා ෆේක් කියන එක මත පදනම් වෙලා Account බෑන් කරන්නේ.
    එක අතකට ලැජ්ජයි..කිහිප දෙනෙක්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් පොදුමතවාදයන් එක්ක හම්බු කරන එහෙම ඇඩ්මින්ලා ගැන
    ..:yes::yes::yes::yes:

    මහා ලොකුවට මෙතන චන්ධිය වගේ බෙරිහන් දෙනවා. ඔයාගේ ප්‍රොෆයි එකේ මොනවධ තියෙන්නේ. අඩු තරමින් මගේ එකේ About me කියක හරි එකක් තියනවා. තොට එකවත් නැහැ
     
    banned-T55

    Member
    Oct 31, 2015
    47
    3
    0
    පුළුවන් වෙන්න ඕනේ .එකම IP එකෙන් ලොග් වෙද්දී අහුවෙනවනේ
    .නමුත් මෙතැනදී T55 පොන්සියා කියලම තියනවනේ ෆේක්
    කියල ..අයෙ ඉතින් මොකටද IP චෙක් කරන්නේ ..!!
    නිදි මරාගෙන ත්‍රෙඩ් දාල​,,,, මම නිකන් මොකටද බන් බෑන් වෙන්නෙ විහින්.
    මම එතන ජෝක් එකට කිව්වෙ මේ මගේ ෆේක් එක කියල​. හිනා මූනු දෙකකුත් දාල​
     
    Axiata

    Banned
    Oct 3, 2015
    147
    38
    0
    මහා ලොකුවට මෙතන චන්ධිය වගේ බෙරිහන් දෙනවා. ඔයාගේ ප්‍රොෆයි එකේ මොනවධ තියෙන්නේ. අඩු තරමින් මගේ එකේ About me කියක හරි එකක් තියනවා. තොට එකවත් නැහැ

    ඔව් බං ඔව්..මම කිව්වේ නෑනේ බං මම මගේ සැබෑ විස්තර මේකේ දාලා තියෙනවා කියලා.උඹනේ ඇවිල්ලා කිව්වේ උඹේ ඇත්ත විස්තර මේකේ දාලා තියෙන්නේ කියලා.
    ඔන්න මමත් එහෙම කිව්වා නම් මේ ප්‍රශ්ණේ සාධාරණයි...

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    සොහොන;19212012 said:
    උබ ගනන් ගන්න එපා කොල්ලෙක්ට හෙල්පක් ඕනේ වෙද්දී මම දකිනවා උබ තමා මුලින්ම ඉන්නේ අන්න ඒ මනුස්සකම ගොඩක් වටිනවා බන්

    ඇත්ත කතාකරකොටත් මේ හු****පු*** කියනවනේ බොරු කියල
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    ඔව් බං ඔව්..මම කිව්වේ නෑනේ බං මම මගේ සැබෑ විස්තර මේකේ දාලා තියෙනවා කියලා.උඹනේ ඇවිල්ලා කිව්වේ උඹේ ඇත්ත විස්තර මේකේ දාලා තියෙන්නේ කියලා.
    ඔන්න මමත් එහෙම කිව්වා නම් මේ ප්‍රශ්ණේ සාධාරණයි...

    උබමනේ ඇහුවේ මේකේ ඔරිගීනල් එකවුන්ට් එකක් තියනවනම් පෙන්නපන් කියල
     
    Axiata

    Banned
    Oct 3, 2015
    147
    38
    0
    සොහොන;19212012 said:

    මේ වාගේ ගොන් ප්‍රශ්න අහලා මේකට කෙලවන්න හදන වුන් එක්කලා කවර කතාද බන් :P

    ඔන්න බලපං ඉතින්..
    ඇත්ත කිව්වාම රිදෙනවා මුන්ට සැරටම.
    යකෝ මම කිව්වේ මම දැකපු දේ.
    උඹ මේකට මගේ රෙප් කපලත් තිබුනානේ.ඉතින් දැන් උඹ සැනසීමෙන් ඉන්නවා ඇතිනේ මහා විශාල වීරකමක් කලා වගේ.එහෙමම ඉදපන්.:yes::yes::yes:

    මම mudrana සහෝට මොකුත් කිව්වේ නෑ.අපි කතා කලා විතරයි.උඹ මෙතන ගිනි පත්තු නොකර වැඩක් බලාගනින්.
     
    • Like
    Reactions: mudrana

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    නිදි මරාගෙන ත්‍රෙඩ් දාල​,,,, මම නිකන් මොකටද බන් බෑන් වෙන්නෙ විහින්.
    මම එතන ජෝක් එකට කිව්වෙ මේ මගේ ෆේක් එක කියල​. හිනා මූනු දෙකකුත් දාල​

    දැන් නම් උබව රියල් ජෝක් එකක් වගේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපි වගේ වෙන දෙයක් බලාගෙන පැත්තකට වෙලා හිටියනං ඉවරයිනෙ :baffled: :baffled:
    වලියක් ගියොත් වලිය බලල ආතල් එකක් ගන්නව :baffled: :baffled:
    ඕවට සක්‍රීයව දායකත්වය දක්වන්න ගියාම තමා බෑන් වෙන්නෙ :rofl: :rofl:
    උඹට වලියක් දකිද්දි ඉන්නම බැරිනම් වලිය ඇවිස්සෙන්න හොරෙන් රෙප් කපල පැත්තකට වෙලා බලං ඉඳපං ඒක අල්ලං තවත් කෙලගන්න හැටි :rolleyes: :rolleyes:
    අනේ මන්ද ඉතිං ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපං එතකොට ඔය ඔක්කොම හරියනව :dull: :dull: