ඔන්ලයින් ජීවිතෙයි සැබැ ජීවිතෙයි පටලව ගන්න එපා බන්.. මාව බැන් කලේ එල්ටීටීඑඊ කාරයෙක් කියලා දැන් මට පීඇම් එවනවා එකෙක් මම දෙමල මාව මරනවා කියලා. ඉතින් බලහන්. ඒ මම ලන්කාව ගැන කතා කලා කියලා. අපි තෙරුම් ගන්න ඔනේ ඔන්ලයින් ගැන ඉස්සෙල්ලම. උබව බැන් කලානම් එක්කො උබ වෙන එකක් හදාගෙන වරෙන්. බැන් නොවෙන විදියට හිටපන්. නැත්තම් අතහැරලා දාල එලකිරි නැවිත් හිටපන්. mudrana ගැනත් කියන්න ඔනේ. ඒ මනුස්සයා චාටර් පොරක් නෙමෙයි. උදව් කරන්න කවුරුහරි හෙල්ප් එකක් ඉල්ලුවොත් මුද්‍රන හෙල්ප් කරනවා. උබට කියන්න බැ ඒ මනුස්සයට ප්‍රොෆයිල් එකේ ඇත්ත විස්තර දාන්න කියලා. එහෙම දාලා තො මන්නයක් අරන් ගිහින් උගේ ප්‍රින්ටින් එකට ඌව මැරුවොත් නිකන් කුනක්නේ.. මීට කලින් මේකේ හිටපු අරුන කියන මැන්ස් දන්න හැම ගැටයක්ම දැම්මා මට කියලා මගේ පාස්පොට් කොපියක් මේකේ දම්මන්න. ඌ හිතුවේ අන්තිම මොහොතේ හරි මගේ අනන්‍යතාවය ඔප්පු කරන්න මම දායි කියලා. ඌට මම ඔප්පුකරලා පුක් ගහන්නද? ඌ ඒ කොපිය ඉමිග්‍රේශ්න් එකට යවලා මූ කුඩු ගේනවා ඩිටේන් කරපල්ලා කිව්වනම්, කුඩු නොගෙනාවත් මට් කේස්නේ.. ඉතින් තමුන්ගේ අනන්‍යතාවය කියන එක වහගෙන මෙතනට එන එක වැරැද්දක් නෙමෙයි.. උබට් සෙට් නැත්තම් උබ යමන්. මම උනත් සෙට් නැත්තම් මෙතන ඉන්නේ නැ.. අපි එන්නේ දෙයක් කියලා අදහස් හුවමාරු කරගන්න. මම උනත් මෙතන බහුතරය දිරවන්නේ නැති මාතෲකා කතා කරනවා, නමුත් කුනුහර්ප කියලා අපහාස කරලා කතා කලොත් ඒක වැරදියි..